කාන්තාවන්ගේ_පවුද්ගලික_තොරතුරු

Spotlight

Member
Jun 27, 2015
27
15
0
කාන්තාවන්ගේ_පවුද්ගලික_තොරතුරු

ඇමරිකාව ගුගල් සමග එක්වී ලංකාවේ කාන්තාවන්ගේ පවුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීමේ වැඩපිළිවලක් සහ සමලිංගික විවාහ ලංකාවේ නියනුකුල ගත කිරීම ගැන ජාත්‍යන්තර බුද්ධි අංශ ලංකාවට අනතුරු අඟවයි. ඔබේ සහෝදරිය මිතුරිය අනතුරේ . ප්‍රවේශම් වෙන්න.
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    දිනු දේශය අනතුරේ..මහින්ද සමග අලුතෙන් පටන් ගමු :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිකන් ඉන්ටර්නෙට් දෙන එකනම් හොඳයි. එත් ඔය වැඩේට ලංකාවම තෝරගත්තේ මොකද කියල තමයි හිතාගන්න බැරි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඇමරිකාව ගුගල් සමග එක්වී ලංකාවේ කාන්තාවන්ගේ පවුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීමේ වැඩපිළිවලක් සහ සමලිංගික විවාහ ලංකාවේ නියනුකුල ගත කිරීම ගැන ජාත්‍යන්තර බුද්ධි අංශ ලංකාවට අනතුරු අඟවයි. ඔබේ සහෝදරිය මිතුරිය අනතුරේ . ප්‍රවේශම් වෙන්න.

    balloon eke nagala hari goda yanna hadana deshapaalana anathayo :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇමරිකාව ගුගල් සමග එක්වී ලංකාවේ කාන්තාවන්ගේ පවුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීමේ වැඩපිළිවලක් සහ සමලිංගික විවාහ ලංකාවේ නියනුකුල ගත කිරීම ගැන ජාත්‍යන්තර බුද්ධි අංශ ලංකාවට අනතුරු අඟවයි. ඔබේ සහෝදරිය මිතුරිය අනතුරේ . ප්‍රවේශම් වෙන්න.

    liarliarjimcarrey.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,143
    113
    එහෙම කිවුව කියල මහින්දට කතිරෙ ගහන් නැ පොනාස් :lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දිනු නිදහස අනතුරේ. සැමට ඉන්ටනේට්. රට බෙරගමු. මහින්දට ඡන්දය දෙමු.
    ළිංමැඩි අපි
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    නිකන් ඉන්ටර්නෙට් දෙන එකනම් හොඳයි. එත් ඔය වැඩේට ලංකාවම තෝරගත්තේ මොකද කියල තමයි හිතාගන්න බැරි.

    lankawa witarak nemei yako! :frown: tawa than wala ooka gana studies karala, test karala tiyenne apita kalin.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නිකන් ඉන්ටර්නෙට් දෙන එකනම් හොඳයි. එත් ඔය වැඩේට ලංකාවම තෝරගත්තේ මොකද කියල තමයි හිතාගන්න බැරි.
    මූලිකවම පොඩි රීජන් එකක් නිසා වෙන්න බැරිද:nerd:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇමරිකාව ගුගල් සමග එක්වී ලංකාවේ කාන්තාවන්ගේ පවුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීමේ වැඩපිළිවලක් සහ සමලිංගික විවාහ ලංකාවේ නියනුකුල ගත කිරීම ගැන ජාත්‍යන්තර බුද්ධි අංශ ලංකාවට අනතුරු අඟවයි. ඔබේ සහෝදරිය මිතුරිය අනතුරේ . ප්‍රවේශම් වෙන්න.
    ඇත්ත කියපන් උබම නේද අර සැම්සුන් ෆෝන් වලත් NFC ඇන්ටෙනා එක ගලවන්න කියල පකේ ටෝක් දිදී වීඩියෝ එකක් දැම්ම එකා....:lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;18740866 said:
    මූලිකවම පොඩි රීජන් එකක් නිසා වෙන්න බැරිද:nerd:
    මේ වගේ ටිකක් ඔලුවෙන් හිතපල්ලකො බන් හැමදේම දිහා මහින්දගේ කන්නාඩියෙන් බලන්නේ නැතුව..;)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උඹ නිකන්ද බන් කඩේ යන්නේ ? නරකද කඩේ යන වෙලාවේ විබාගෙට පාඩම් කරොත්
    අඩෝ මෙන්න o/l වත් ලියල නැති චු කොල්ලෙක් පොර ටෝක් දෙනවා..මේවට ඉතින් හිනා යන්නේ කටින් නෙමෙයි බන්..අනිත් උන්ට කියන්න කලින් තෝ ගිහින් අගෝස්තු වාර විබාගෙට පාඩම් කරපිය වහල් අනාතය..:lol::lol: