කාන්තාවන්ට ඉදිරිපස තහනම්

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    කාන්තාවන්ට ඉදිරිපස තහනම්

    1907585_10152693287743747_845777821_n.jpg

    :confused::confused::confused:
     

    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    අඉයෝ ලංකාවට ගිය කලක් .දැන් ඉතින් කාන්තා සංවිදාන කුලප්පු වේවි .
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    අපූ සිරාවටම ලොකු දෙයක් බන්. මර පැණි driversලා ඉන්නේ බන්. කෙල්ලෝ ටිකක් class එකක් ලගින් නැග්ගම, උන් එතනම තියාගෙන උ කගහනවා අනික් ය පස්සට යන්න කියල. කාලකණ්නි ගනු පෙරේතොයෝ ඉන්නේ..
    කෙල්ලොන්ටත් හොදයිනේ, පැණි talk එකක් ගෙන බහිනකල් එල්ලිලා ඉන්නවා.
    මට මේක 10 සරයකට වඩා මාට්ටු උනා සීන් එකක්.

    වැඩේ එල.