කාන්තාවන්ට ගරු කිරිමේ ලොජික් එකේ ඩබල් ස්ටැන්ඩඩ් එක...

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මේ ලෝකේ පිරිමියෙක්ට හම්බෙන පලවෙනි සහ අසිමිතව ආදරය කරන කාන්තාව තමා තමන්ගේ අම්මා.අම්මා කෙනෙක් දුක් විඳලා තමන්ගේ දරැවෝ හදනවා ඒකට ඇයට නිසි ගෞරවය තමන් දිය යුතුමයි.ඒත් වර්තමාන සමාජේ ප්‍රශ්නයක් තියනවා ,ලංකාවේ සමහරු කාන්තාවට ගරු කරන්න කිව්වට තමන් බදින පිරිමියගේ අම්මගේ පැත්තට එද්දි ඒ ගෞරව ලොජික් එක නැ.හැබැයි තමන්ගේ අම්මට තාත්තට ⁣ඒ ගැහැනු ගරු කරනවා සලකනවා.. පිරිමියගේ අම්මට වෙනස්කන් කරනවා සහ පිරිමියාවත් වෙනස්කම් කරන්න තල්ලු කරනවා. පිරිමියා කාන්තාවගේ පැත්තට උදව් පදව් කරන්නේ නැත්තන් ගොඩක් දුරට විවාහ දිවියට එලඹෙන කාන්තා පාර්ශවය කැමති නැ.හැබැයි පිරිමියාගේ අම්මගේ පැත්තට එද්දි ගෞරව කරන්න කාන්තාවට ගරු කල යුතුයි කියන ලොජික් එහෙම ලංකාවේ කසාද බදින සමහර ගැනුන්ගේ හැලෙනවා.ඒක එක double standard එකක්.

    මන් හැමදාමත් කියනවා වගේ පිරිමියෙක් උනහම තමන්ට ගැලපෙන හරිම කාන්තාව හොයාගන්න දැනගන්න ඕන.චරිතේ එන විදිහ හරි නැත්තන් ලස්සන නෙමේ මොනා තිබ්බත් මානසික සුවය,තමන්ගේ නිදහස දියණුව,ගැන හිතලා කොන්ද පන ඇතුව අතරුලා දාන්න ඕන නැත්තන් මේ ටිකට අනිවාර්⁣⁣යෙන්ම barrier වැටෙනවා.ඒ වගේම තමන් කසාද බඳින කාන්තාව හොඳ කෙනෙක් කියන එක තහවුරු කරගන්න ඕන.අනික දෙපැත්ත බැල්න්ස් කරලා conflict ඇතිවෙන්නේ නැතිවෙන්න handle කරගන්න දැනගන්නත් ඕන.

    මේ වගේ ටොක්සික් මිනිස්සු මේවා මානසික සෞඛයය ගැටලු ගෘප් වල දකින්න පුලුවන්.ඒ වගේම සමාජේ toxic ගැනු නිසා තමන්ගේ අම්මට අඩුපාඩුකම් වෙනස්කන් කරන කොන්ද පන නැති ගුනමකු පිරිමිත් ඉන්නවා.ඒ එක්කම පෙකනි වැල ගැනයි mamas boy කියලා තමන්ගේ අම්මට ගරුකරන පිරිමින්ව අපහාසයට ලක්කරන කොන්ඩ කොට ටොක්සික් ෆෙමිනිස්ට් ලව follow කරන ප්‍රමාණය වැඩි..ඒ වගේම පිරිමින්ව අල්ලේ නටවන්න තියරි හදන හදනවා .පිරිමියගේ පැත්තට එනකොට ඒ පිරිමියා වටා ඉන්න මිනිස්සුන්ටත් පහර එල්ල කරගෙනම හැදුන සමාජ ක්‍රමයක් දැන් ඇතිවෙලා තියනවා .හැබැයි ඒ වගේම ඔය ෆෙමිනිස්ට් ලා gf ගේ වයිෆ්ගේ වැරැද්දක් විවේචනය කලොත් බලන්න ඕන රෙද්ද උස්සන් එන හැටි.ගැනුන්ට ගරු කරන්න ඕන කිව්වට පිරිම්යාගේ අම්ම නිසාම ඒ අම්මට නම් ගරු කරන්නේ නැ.හැබැයි මෙහෙම toxic අදහස් වපුරන එවුන්ගේ අම්මා තාත්තාලා නම් අම්මලා තාත්තලා විදිහටම සලකනවා කිසිම වෙනස්ක් නැ. අලුත් පරම්පරාව හිතන්නේ ටොක්සික් feminity නොදැනුවත්ව වන්දනාමන කරන එක තමයි trend එක, උන් කියන දේ තමයි හරි ,එතකොට තමයි මම රැඩිකල් වෙලා සමාජේ මාව පිලිගන්න කැපි පෙනෙන චරිතයක් වෙන්නේ කියලා.සමහරු හිතන්නේ වෙනස් විදිහට හිතන එක ඒකයි කියලා. ඒ හැබැයි toxic feminity ගැන තෙරෙන්නේ නැති ඩයල්.සමාජමාධ්‍යය තුල වැඩිපුරම මෙවැනි දේ වපුරන කොන්ද කඩපු පිරිමි හදන මොල සෝදන වැඩේ ගජ රාමෙට යනවා.

    ඒ වගේම මේවා සමාජය තුල බහුතරම වපුරන පිරිමි ගොඩක් toxic feminity ගැන දන්නවා .follow කරන අය අන්ධයි, වපුරන උන්ට plan එකක් තියනවා.
    ඔයා විවාහ දිවියට පත්වෙලා ඉන්න කාන්තාව worth නම් toxic නැත්තන් දාහකින් හොයන්න බැරි කෙනක් නම්, අනිවාර්යෙන් ඔයා කවදාවත් එ⁣ කෙනාටත් අසාදාරනයක් කරන්න හිතන එක වැරදි. මගේ අදහස ඒකට හොඳම දේ තමයි තමන්ගේ අම්මා තාත්තා තමන්ට බලන්න පුලුවන් ලග පාතක තියාගෙන වයිෆ් එක්ක වෙනම ඉන්න එක.සමහරවිට අම්මායි වයිෆුයි දෙන්නම හොඳ නම් මේ වගේ කචල් කේස් ඇදෙන්නේ නැ ඒදෙන්නා යාලුවෝ වගේ ඉඳි..ඒ වගේම මේ ගැනු කෙනා worth නම් අපි ගැනු කෙනාගේ පැත්තේ දෙමව්පියො ගැනත් අමතක නොකරමු ..එයාගේ තාත්තත් තාත්තා අම්මා අම්මා කියලා.මේවා ඉතින් අදාල වෙන්නේ ඔය කියන ගැනු කෙනාගේ ගතිගුන පවුල් පසුබිම අනුව තමයි.ඉතින් ⁣හරි හමක් හොඳ සහකාරියක් හොයාගන්න එක තමන්ගේ වගකිමක් සහ අනිවාර්යෙන් කල යුතුම දෙයක්.

    එතකොට සමහර අම්මලා ලේලිලා එක්ක රණුඩු වෙන්නෙම නැද්ද කියලා අහයි දැන්. ඉන්නවා නැත්තේ නැ ,,හැබැයි නැන්දම්මා හොඳට ඉද්දි රණ්ඩුවෙන ටොක්සික් ලේලිලා නැති රටකුත් නෙමේ මේක.⁣නැති වැරදි අම්මට දාලා අම්මව එපා කරනවා මිනිහට, වගේම නැති වැරදි ලේලිට දාලාත් එපා කරවන අම්මලා ඉන්නවා.තමන් කරන ක්‍රියා ගැනයි සැලකිලිමත් වෙන්න ඕන මොකද කරන දේවල් සමහරවිට ආපිට එනවා.හැබැයි මුල අමතක කරන ගුණමකුවෙක් වෙන එක හරිම කැතයි.අම්මට සැලකිල්ල නැතත් ටොක්සික් ගැනු ⁣කෙනෙක් එක්ක ජිවිත කාලේම ඉන්න පුලුවන්ද???.එතකොට තමයි හරි හමන් ගැනු කෙනෙක් තෝරාගැනිමේ අවශ්‍යතාවය එන්නේ.මෙතන මන් මතුකරලා තියෙන්නේ කාන්තාවටත් ගරු කිරිමේ පිරිමියගේ පැත්තට තියන ඩබල් ස්ටැන්ඩර්ඩ් එක මිසක් සියලු කාන්තාවන්ට ගරු කරන්න හම්බෙන හම්බෙන gf/ wife ට වහලෙක් වෙන්න කියලා නෙමේ. සියලුම කාන්තාවන්ට ගරු කල යුතු නැහැ.මේ ලෝකේ සියලුම කාන්තාවන් තමන්ගේ අම්මා වගේ නැහැ.සියලුම කාන්තාවන් ඔයාව මේ ලෝකෙට බිහි කරලා නැ.

    ඉතින් ඔයාගේ ජිවිතේට worth,කාන්තාව ඔයා තෝරගත්තම එයා කැමැත්තෙන්ම ඔයාගේ ගෙදර ආවොත් ඔයා දැනගන්න ඕන තමන්ව විශ්වාස කරලා ආපු ඒ කාන්තාව ජිවිතේට කිසිසේත්ම අසරණ නොකර ඉන්න ,ඇය වෙනුවෙන් පෙනි සිටින්න,ගෙදර ගැටුම් ඇතිවෙන්න නොවි කාගේ උනත් වැරැද්දට වැරැද්ද කියන්න.මධ්‍යස්ථව ඉඳන් තීරණ ගන්න.

    Original Post
     

    HasithLore

    Member
    Dec 29, 2023
    15
    2
    3
    Huh? Mama boys sankalpaya feminist ekak neweyi. E kale idhanma naendhammayi leliyi athara randu thibba. Mewa aluth nae.