කාන්තාවන්ට සලකන කෝටිපති ව්‍යාපාරිකයා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කාන්තාවන්ට සලකන කෝටිපති ව්‍යාපාරිකයා

    කාන්තාවන්ට අමුතුම ආකාරයට සලකන කෝටිපති ව්‍යාපාරිකයා

    අමෙරිකාවේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන ඇනස්ටාසියා ස්ටිල් කියන ශිෂ්‍යාව සහ ඇයට අනපේක්ෂිත මොහොතක මුණ ගැසෙන කෝටිපති ව්‍යාපාරිකයකු වූ ක්‍රිස්ටියන් ග්‍රේ වටා දිවෙන Fifty Shades of Grey බ්‍රිතාන්‍ය ජාතික එල්. ජේම්ස් නමැති යොවුන් කතුවරියගේ කුලුඳුල් නවකතාව වේ. මෙම නවකතාව ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටය පසුගිය වැලන්ටයින් දින නිකුත් වූ අතර එය ලෝකය පුරා ජනප්‍රියත්වයට පත්විය.

    චිත්‍රපටයට අනුව මෙම කතාවේ එන ක්‍රිස්ටියන් ග්‍රේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වුවත් සාමාජය ඔහු පිළිබඳව නොදන්නා රහසක් තිබේ. ඒ ඔහු කාන්තාවන්ට හිංසා කිරීම මගින් ලබාගන්න ලිංගික තෘප්තිය ලබාගන්නා බවයි.

    චිත්‍රපටයේ එම කතාවට අභියෝග කරමින් ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කැන්ඩි මෑන් පසුගියදා ප්‍රකාශකොට තිබුනේ සැබෑ ලෝකයේ ක්‍රිස්ටියන් ග්‍රේ තමා බවයි. ඒ අනුව කාන්තාවන් රැහැන් වලින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප ඔහු විසින් ඉන්ස්ටාග්‍රෑම් වෙබ් අඩවියට නිකුත්කොට තිබුණි.

    කැන්ඩි මෑන් වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ඉන්ස්ටාග්‍රෑම් රජු ලෙසය. ඒ ඔහුගේ අතිසුඛෝපභෝගී ජීවිතයේ ඡායාරූප වලට ලද අධික ඉල්ලුම හේතුවෙනි. කැන්ඩි මෑන් සතු ව්‍යාපාර කිසිවෙකුත් නොදන්නා අතර ඔහු විශාල දුම්කොළ ව්‍යාපාරයක හිමිකරු ලෙස බොහෝ දෙනා විශ්වාස කරනු ලැබේ.



    candyman-nethfm-1.jpg

    candyman-nethfm-2.jpg

    candyman-nethfm-3.jpg

    candyman-nethfm-4.jpg

    candyman-nethfm-5.jpg

    candyman-nethfm-6.jpg

    candyman-nethfm-7.jpg

    candyman-nethfm-8.jpg

    candyman-nethfm-9.jpg

    candyman-nethfm-11.jpg

    candyman-nethfm-12.jpg
     
    • Like
    Reactions: fundude

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    ඕකා නෙමෙයි... මෙන්න මූ බලපන්

    Dan Bilzerian

    king of instagram


    article-0-19C9CC7500000578-624_634x606.jpg


    bilzerian4n-4-web.jpg



    මුගේ instagram එක බලපන් පිස්සු හැදෙනවා මූ ඉන්න විදිය දැක්කොත්....;););)

    පට්ට ඩයල් එකක්... පට්ට weapons collection එකක් තියෙන්නේ මූට...
    :cool::cool:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕකා නෙමෙයි... මෙන්න මූ බලපන්

    Dan Bilzerian

    king of instagram







    මුගේ instagram එක බලපන් පිස්සු හැදෙනවා මූ ඉන්න විදිය දැක්කොත්....;););)

    පට්ට ඩයල් එකක්... පට්ට weapons collection එකක් තියෙන්නේ මූට...
    :cool::cool:







    ඕකගේ මගුල මන් බැලුවා ටික කලක්


    එපා වෙනවා බන් මොකද එහෙම ජිවිතයක් අපිට ගෙවන්න බහ පලවෙනි කරුණ

    අනික් එක...ප්ලේ බෝය් ජිවිතේ එපාවෙන දවසකුත් එනවා බ්බන්


    එදාට මු එක්ක ඉදිද ගෑනියෙක්

    අනිත් එක




    මු කෙල්ලොන්ට ගහන කරන විදියට මානසික ලෙඩක් මචන් මේ මාකට් වෙන්නේ



     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඕකා නෙමෙයි... මෙන්න මූ බලපන්

    Dan Bilzerian

    king of instagram


    article-0-19C9CC7500000578-624_634x606.jpg


    bilzerian4n-4-web.jpg



    මුගේ instagram එක බලපන් පිස්සු හැදෙනවා මූ ඉන්න විදිය දැක්කොත්....;););)

    පට්ට ඩයල් එකක්... පට්ට weapons collection එකක් තියෙන්නේ මූට...
    :cool::cool:


    11205497_630739810393562_2020621389650532219_n.jpg