මේ වගේ කාන්තාවන්ට වෙන අපරාධ සිංහලයන් අතින් දවසකට ගොඩක් සිද්ධවෙනවා.. මුස්ලිම්,ක්‍රිස්තියානි හෝ හින්දු අය මේවා කලානම් ඔවුන්ගේ ජාතියයි නමයි සඳහන් කරලාම ප්‍රවුර්තිය පලකරන්නේ.
කාන්තාවකට වෙන රටක වෙන අපරාධයක් ගන කතා කරන්න කලින් තුන් වරක්ම බුදුන්ට පූජා කල මේ ශ්‍රීලන්කාවේ වෙන අහස පොලව නොහුලන අපරාධ ගැන කතාකරන්න දැන් දැන්කාලය පැමිණ ඇත.
ඔලුවක් නැති කඳක් හෝ කඳක් නැති ඔලුවක් පෙන්නලා මේන් මුස්ලිම් අයගේ වැඩ කියලා සින්හලයාව තව තවත් අමුම අමු මෝඩයන් කරන සින්හලයන්ට මම අභියෝග කරනවා ලන්කාවේ සින්හලයෝ කාන්තාවන්ට කිසිම විදියකින් අපරාධයක් හෝ හිංසනයක් කරන්නේ නැහැ කියන එක තමන් නියම එකම අප්පෙකුට ඉපදිලා තියෙනවානම් ඔප්පු කරලා පෙන්නන්න කියලා..