කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරත&#3540

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරත&#3540


කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි.
කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි.
යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි.
සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි.​
රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ.

කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි.
කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි.​
පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි.
කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ.​
සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය.

එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී.
නරක ළමයින්ගෙන් උපුටා ගැනීමකි.
http://www.narakalamai.com/2014/08/facts-reveald-about-women-through.html
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පිරිමින් දිනකට බොරු 60ක් කියන අතර කාන්තාවන් කියන්නේ බොරු 3ක් පමණයි...විදිහට නිවැරදිවෙන්න ඕනේ...:P
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පිරිමින් දිනකට බොරු 60ක් කියන අතර කාන්තාවන් කියන්නේ බොරු 3ක් පමණයි...විදිහට නිවැරදිවෙන්න ඕනේ...:P

හපෝ කොල්ලෝ බොරු කියන්නේ 1ක් විතර! කෙල්ලෝ කට ඇරියොත් බොරුනේ! :dull:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හපෝ කොල්ලෝ බොරු කියන්නේ 1ක් විතර! කෙල්ලෝ කට ඇරියොත් බොරුනේ! :dull:

ඉතින් මේ පෝස්ට් එහෙම කියලා නෑනේ....:lol:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15ක

මේකත් වහාම නිවැරදි විය යුතුය
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    රුසියාවේ පිරිමින්ට වඩා ගැහැණුන් මිලියන 9ක් පමණ ජීවත් වේ


    යන්ට ඔනෙ රුසියවේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සුදු පුතා;17084957 said:
    අඩේ යමල්ල යන්ට දමල ගහල රුසියාවට. මගුල, මෙහෙ ගැනුන්ගේ ලොකු ලයින් බලන්නැතුව...

    ඔව් ඔව් මාත් දන්නවා එහෙ ලොකු line නෑ :yes::yes::yes::rofl:
     

    naraka lamai

    Member
    Aug 30, 2014
    108
    221
    0
    මේව බොරු නෙමෙයි... ඇත්ත තොරතුරු. ඔය ඉවසගන්න බැරි අය තමයි ඔහොම කියන්නේ. :angry: