කාන්තාවන් ගැන සමීක්ෂණ මඟින් හෙළි වූ තොරතු
එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී.
නරක ළමයින්ගෙන් උපුටා ගැනීමකි.
http://www.narakalamai.com/2014/08/facts-reveald-about-women-through.html
කාන්තාවක් දිනකට වචන 20 000ක් පමණ කතා කරයි. ( පිරිමින් කතා කරන්නේ වචන 13 000ක් පමණි.
කාන්තාවකට රහසක් රැකිය හැකි සාමාන්‍ය කාලය පැය 47යි මිනිත්තු 15කි.
යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව යුරෝපයේ එක් කාන්තාවකට පාවහන් යුගල් 19ක් තිබෙන නමුත් ඔව්න් පලදින්නේ ඉන් 7ක් පමණි.
සෑම තත්පර 90කට වරකම්ම කාන්තාවක් ගැබිනි සමයේදී හෝ දරු උපතකදී මිය යයි.
කාන්තාවක් තම ජීවිත කාලයේදී අවුරුද්දක් පමණ කුමක් අදින්නේදැයි සිතමින් වැය කරයි.
කාන්තාවක් වසරකට 30ත් 64ත් අතර වාර ගණනක් අඬන අතර පිරිමින් 6ත් 17ත් අතර වාර ගණනක් අඬයි.
පිරිමින් දිනකට බොරු 6ක් පමණ කියන අතර කාන්තාවක් දිනකට කියන්නේ බොරු 3ක් පමණි.
කාන්තාවකගේ හදවත පිරිමියෙකුගේ හදවතට වඩා ඉක්මනින් ස්පන්දනය වේ.
සාපේක්ෂව ඉතා උස කාන්තාවන්ට පිළිකා(Cancers) සෑදීමේ ප්‍රවණතාව වැඩිය.
එක්සත් ජනපදයේ සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලයේදී හෑන්ඩ් බෑග්(Hand bags) 111ක් මිළදී ගනී.
නරක ළමයින්ගෙන් උපුටා ගැනීමකි.
http://www.narakalamai.com/2014/08/facts-reveald-about-women-through.html





hammeee,