කාන්තාවන් ගැන

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ;)කාන්තාවන් ගැන පිරිමි දැනගත යුතුම දේවල් ලයිස්තුවක්;)

    කාන්තාවන් කියලා කියන්නේ කියවලා තේරුම්ගන්න බැරි පොතක් කියලා සමාජයේ කතාවක් තියෙන්නේ බොරුවට නෙවෙයි. සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට සාපේක්ෂව ගත්තම කාන්තාවක් ඉතාම සංකීර්ණයි, ඒ වගේම කාන්තාවකගේ වචනවල, හැඟීම්වල, ක්‍රියාකාරකම් වල තියන හරස්පද ප්‍රහේලිකා ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්.:yes:

    එහෙම කාන්තාවන් එක්ක ජීවත් වෙද්දි පිරිමි පාර්ශවයට සිද්ධවෙනවා කාන්තාවන් ගැන හොඳින් අධ්‍යයනය කරන්න. නැත්නම් ඔවුන්ගේ අවශ්‍යතාවයන්, වුවමනාවන්, හැඟීම් ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුම වෙනවා. එහෙම නැත්නම් පිරිමි පාර්ශවයට තමන්ගේ බිරිඳ, පෙම්වතිය එක්ක විතරක් නෙවෙයි අම්මා, සහෝදරියන් වගේම යෙහෙළියන්, ආශ්‍රිත සේවිකාවන් එක්ක පවා ජීවත් වෙන්න අමාරු වෙනවා.:rolleyes:
    ඒ නිසා මේ ලයිස්තුව අපේ පිරිමි උදවියට බොහොම වැදගත් වේවි.

    :love:පුරුෂයින්ගේ වචනවලට තමයි කාන්තාවන් ඉතාම කැමති, ඒත් කාන්තාවන්ගේ ආදරය රඳා
    පවතින්නේ වචන වලට වඩා ඔබගේ ක්‍රියාවන් මතයි.

    :love:සමහර වෙලාවට පුරුෂයන් නොදන්නා හෝ ආගන්තුක කාන්තාවන්ට Dear, Sweetheart හෝ ඩාලිං, මැණික වගේ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. පිරිමි අය හිතනවා මෙහෙම කිව්වම ඒ කාන්තාවන් තමන් ගැන පැහැදෙනවා හරි ආකර්ශණය වෙනවා හරි කියලා. ඒත් ඇත්තම කතාවනම් කාන්තාවන්ට අනුව ඒක හරි සිල්ලර ක්‍රියාවක්, ඔවුන් තඹ සතේකට ඒ දේවල් ගණන් ගන්නේ නෑ.

    :love:ඔබ "මම ඔබට ආදරෙයි" කියලා කියන්න, එම වචනවල අර්ථය, ගැඹුර, බර හා වගකීම ඔබ දන්නා බව සහතික කර ගන්න.

    :love:ඇය සෙමින් සෙමින් ඔබ ඉදිරියේ විවෘත වෙන්න කැමතියි, ඇයව වේගයෙන් ඒ දෙසට තල්ලු නොකරන්න.

    :love:ඇගේ හදවත ආදරයෙන් විශ්වාස කළත් ඇයට ආදරය කළ යුත්තේ ඇයි කියා ඇය දැනගන්න ඕන. අන්න ඒ කරුණු තමයි ඇයව ප්‍රබෝධමත් කරන්නේ.

    :love:ඇය තුළ ඇති ආදරය පිබිදෙන්න කලයුතු දේ බොහොමයි කියලා තේරුම්ගන්න.

    :love:අවංකව කටයුතු කිරීම මොනතරම් වේදනාකාරී හෝ අපහසු වුනත් ඇයගේ අවංකභාවයට, විශ්වාසයට ඉඩ දෙන්න. ඒක ශක්තිමත් කරන්න.

    :love:කාන්තාවන්ගේ ලිංගික පෙළඹීම හැම පිරිමියෙක්ම වෙනුවෙන් ඉඩක් තියනවා කියලා හිතන්න එපා. ඇයට ජීවිත කාලය පුරාම අදාල එක විශේෂ පිරිමියෙක් විතරයි.

    :love:කාන්තාවන් අවධානය දිනාගන්න බොහොම කැමතියි, ඇයට ඔබේ අවධානය අවශ්‍ය මොහොතේ එහෙම නොකරනවා කියන්නේ බරපතල ගැටළුවකට හේතුවක්.

    :love:කාන්තාවක් දිය හැකි හොඳම තෑග්ග නම් ඔබේ කාලයයි. ඔබ මිල අධික තෑගි මිලට ගත හැකි වුනත් වැදගත්ම දේ කාලයයි.

    :love:සෑම කාන්තාවක්ම ඇගේ පුරුෂයා ඇය කෙරෙහි විශ්වාසය තැබීමට කැමැත්තෙන් සිටිනවා. තමන්ගේ ජීවිතේ ලඟම පිරිමිය තමන් වෙනුවෙන් විශ්වාසය රකිනවා කියන එක තමයි ඇයගේ ලොකුම විශ්වාසය. මේක කඩලා දැම්මොත් ඉතින් එතනින් එහාට ඇය එක්ක නොඉන්න තරමට හොඳයි.

    :love:ප්‍රේමය සහ ආදරය කියන්නේ දෙකක්. ඇය ඔබට ආදරය වෙන්නේ ඇයගේ පුද්ගලික තේරීමක් මතයි, ඒත් ඇය ඔබට ප්‍රේම කිරීමට පෙළඹෙන්නේ ඔබ ඇයට කොච්චර සමීපද සහ සංවේදීද කියන කාරණය අනුවයි.

    :love:ඔබ රහස් තබාගෙන සිටින විට ඔබ ඇයව අනාරක්ෂිත බවට පත් කරයි. ඒ නිසා රහස් ඇයගේ රහස් කරගන්නවට වඩා ඔබේ හිත පෙළන රහස් ඇය එක්ක බෙදාගෙන විශ්වාසය තහවුරු කරගත්තොත් ඇය ඔබේ රහස් ගබඩාව බවට පත්වේවි

    :love:කාන්තාවන් කැමති දේ පිරිමි අකමැති දේ වෙන්න පුළුවන්. ඒත් අවස්ථානුකූලව ඔබ අකමැති දේකට ඇය කැමතිනම් මොහොතකට හරි නම්‍යශීලී වෙන්න. ඇය වෙනුවෙන් ඒක ලොකුම ලොකු කැපකිරීමක්.

    :love:ඇය සමග සිදුකරන කායික හා මානසික ගනුදෙනුව දෙයාකාරයි. මානසික ගණුදෙනුවේ ඇති ශක්තිමත්භාවය අනුව කායික ගණුදෙනුවේ ඇති රසවත්භාවයද තිරණය වෙනවා කියලා අමතකර කරන්න එපා.

    :love:ඇය බොහෝවිට කැමති ඇය දරණ මතය එක්ක ඔබ සමපාතවීමයි. එහෙම වෙන්න බැරිවුණත් එහෙමයි කියලා හැඟවීමෙන් ඇය නම්‍යශීලී වෙද්දි ඇත්තම කාරණය ඇයට පහදා දෙන්න බොහොම ලේසියි. මොකද ඒ වෙද්දි කාන්තාව හරියට බටර් වගේ මෙලෙක් වෙලා ඔබ කියන දේ අහන තත්වෙට පත්වෙනවා.

    :love:ඇය කැමති ලෝකයේ ඇයව වැඩියෙන්ම ප්‍රශංසා කරන කෙනා ඔබ බවට පත්වෙන එකයි. ඊට වඩා වැඩිපුර කරන පිරිමි ඉන්නවනම් ඒක ඇයව රිදවනවා මිසක් සතුටු කරන දෙයක් නෙවෙයි.

    :love:ලස්සන ඇඳුම්, ආභරණ වලින් ඇය සැරසෙන්නේ ලෝකයට පෙන්වන්න නෙවෙයි ඔබව සතුටු කරවන්න කියන එක සරල කාරණයක්. ඒක තේරුම්ගන්න

    :love:තරහා ගිය වෙලාවට කාන්තාව කියන්නේ පිපිරෙන්න ලඟ බෝම්බයක් වගේ. ඒත් ඒ බෝම්බය නිශ්ක්‍රීය කරන මන්තරය තියෙන්නේ ඔබ ලඟ. ආදරණීය වචන, ප්‍රේමාන්විත සිපගැනීමක්, පුංචි විහිළු කතාවකින් ඒ බෝම්බය නිශ්ක්‍රීිය කරන්න කපන්න ඕන රතුපාට වයර් එකද නැත්නම් නිල්පාට වයර් එකද කියලා ඔබට හොයාගන්න පුළුවන්.

    :love:කාන්තාවන් හැමෝම එක සමාන නෑ. ඒ හැමකෙනෙක්ම එක එක විදියයි. ඒ වෙනස තේරුම් ගන්න, මේකට කාලයක් යනවා. ඒත්ත මේක අත්‍යාවශ්‍යයි

    :love:ඇය බොහෝවිට ඔබගෙන් දේවල් අහන්නේ, තීරණ ගන්න කලින් ඔබගෙන් අහන්නේ ඇයට තීරණයක් ගන්න බැරි නිසාම හෝ නොදන්නා නිසාම නෙවෙයි. කාන්තාවන් ඒකාබද්ධ තීරණවලට වඩාත් කැමති නිසයි

    :love:ඇය ආරක්ෂිතයි කියලා ඇයට දැනෙන්න දෙන්න. ඒක තමයි ඇයට තියන ලොකුම සැනසිල්ල.

    from her
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    සිරාවටම මේවා නම් බයිලා බන්. ගෑණු කියන්නේ මොන දේ දුන්නත් සෑහිමකට පත් වෙන්නේ නැති ජාතියක්. උඹ මොන දේ ක⁣රත් මේ දේ කරේ නෑ කියලා උඹට කවදහරි කියයි.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සිරාවටම මේවා නම් බයිලා බන්. ගෑණු කියන්නේ මොන දේ දුන්නත් සෑහිමකට පත් වෙන්නේ නැති ජාතියක්. උඹ මොන දේ ක⁣රත් මේ දේ කරේ නෑ කියලා උඹට කවදහරි කියයි.

    :lol::lol::lol::lol: rep+
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මෙච්චර නම් පුක දෙන්නෙ නෑ. දෙන්න ගෑනි එලිසබත් රැජින නෙමෙයිනෙ අනික. මගෙ විදියට හැඩ ගැහෙන්න බැරි නම් වැඩක් නෑ
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    සිරාවටම මේවා නම් බයිලා බන්. ගෑණු කියන්නේ මොන දේ දුන්නත් සෑහිමකට පත් වෙන්නේ නැති ජාතියක්. උඹ මොන දේ ක⁣රත් මේ දේ කරේ නෑ කියලා උඹට කවදහරි කියයි.

    සිරා කතාව.. බොහොම අමාරුවෙන් හඳ ගෙනත් දුන්නත් ඒකේ හාවා නෑ කියල අඩන ජාතියක් බන් ගෑණු කියන්නේ..
     

    blue_in_rio

    Well-known member
  • සිරාවටම මේවා නම් බයිලා බන්. ගෑණු කියන්නේ මොන දේ දුන්නත් සෑහිමකට පත් වෙන්නේ නැති ජාතියක්. උඹ මොන දේ ක⁣රත් මේ දේ කරේ නෑ කියලා උඹට කවදහරි කියයි.


    Ekenma :sorry::sorry:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සිරාවටම මේවා නම් බයිලා බන්. ගෑණු කියන්නේ මොන දේ දුන්නත් සෑහිමකට පත් වෙන්නේ නැති ජාතියක්. උඹ මොන දේ ක⁣රත් මේ දේ කරේ නෑ කියලා උඹට කවදහරි කියයි.

    මසුරන් දාන්න ඕන සිරා කතාව... +++++++
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    සිරා කතාව.. බොහොම අමාරුවෙන් හඳ ගෙනත් දුන්නත් ඒකේ හාවා නෑ කියල අඩන ජාතියක් බන් ගෑණු කියන්නේ..

    Ammo ban :lol:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අලුත් පන්නේ ගෑනියෙක් අරම් සල්ලි වියදම් කරගෙන හිතෙ බර දාගෙන ගෑනියෙක් ටියන් ඉන්නවට වඩ හොන්යි තනියම ඉන්දල ගෑනි වෙනුවෙන් වියදම් කරන සල්ලි බැන්කුවෙ දාල වයසට ගියාම මහලු මඩමකට යන එක...

    ගෑනියෙක් අරන් එකි හිතේ අමරුව හඩාගනී කියල චාටු කතා කිය කිය, තමන් ආස දේවල් නවත්තල දාල,, පිස්සු විකාරෙයක්,,, අවුරුදු 6ක් ට්‍රයි කලා,, වැඩක් නෑ,,,,,

    අනික තමයි ලංකාවේ කොල්ලො ගොඩක් අය ගැනුන්ට දෙවන්වා වැඩී,,,,, හොන්දටම වැඩී,, එ තමන්ගේ අම්මට ටියෙන බය නිසා තමයි,,,, එත් මෙ දැන් ඉන්න ගෑනු එක තේරුන් අරන් මිනිහට සලකන්නේ නෑ,,,, උන් උන්ට ඔන විඩියට නටන්න ගන්නව,,,,,,

    නටාගනින් කියල අතැරල දාන්නයි ඔන...
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    ;)කාන්තාවන් ගැන පිරිමි දැනගත යුතුම දේවල් ලයිස්තුවක්;)


    :love:කාන්තාවන්ගේ ලිංගික පෙළඹීම හැම පිරිමියෙක්ම වෙනුවෙන් ඉඩක් තියනවා කියලා හිතන්න එපා. ඇයට ජීවිත කාලය පුරාම අදාල එක විශේෂ පිරිමියෙක් විතරයි.



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kyb123

    Banned
    Apr 20, 2019
    55
    10
    0
    හරීඊඊඊඊ වැදගත්
    ගොඩක් පුදුම දේවල් ඉගෙන ගත්තා
    හිරී හිකුනා
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඔය මොකුත් ඕනේ නෑ බං...සල්ලි මිටි දෙක තුනක් තියේ නම්...ඕකුන් දුසිමකට උණත් වග කියන්න පුලුවන්.