කාන්තාවන් පමණක් ගමන්ගත් මෝටර් රථයක් අනතු

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කාන්තාවන් පමණක් ගමන්ගත් මෝටර් රථයක් අනතු

    මහනුවර සිට වැලිමඩ දක්වා ධාවනය වු මොන්ටෙරෝ ස්පෝර්ට් වර්ගයේ මෝටර් රථයක් නුවරඑළිය ලබුකැලේ කොණ්ඩගල ප්‍රදේශයේදී කන්දක හැපීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත් වී තවත් කාන්තාවන් දෙදෙනෙකු නුවරඑළිය මූලික රෝහළට ඇතුලත් කර තිඛෙනවා. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් එම රථය ධාවනය කල කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇත. එම අනතුරේ ජයාරූප එකතුවක් පහතින් බලන්න

    accident+(1).jpg

    accident+(2).jpg

    accident+(4).jpg

    accident+(6).jpg

    ade etakota meke air bags ON vela nadda?meka loku crash ekak bevi neh?:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mekata kohomada ban marenne...windscreen ekawath kudu wela nane...mata penne seat eka kadagena gihin hirawela.....airbag tibunata wedak ne seat eka gelawila:baffled:
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    passenger side eke seat belt eka nikan dala wadi wela indala wage. Ethakota ithin airbag eke wedila thama merenne :S
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    passenger side eke seat belt eka nikan dala wadi wela indala wage. Ethakota ithin airbag eke wedila thama merenne :S

    front seat dekama gelawila kedila ekko seat covers danna galawala hariyata nut tadakarala ne...nattan manufacture fault....seat belts danne nethuwa idala wisiwela seat kedunada danne..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    front seat dekama gelawila kedila ekko seat covers danna galawala hariyata nut tadakarala ne...nattan manufacture fault....seat belts danne nethuwa idala wisiwela seat kedunada danne..

    seatbelt dala nattam airbags on wenne na neda ban?
    mara seen eka.. loku damage ekak penneth na habai
    mona unath paw wade..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන්ජිම ඇතුලේ වගේ නේ.....
    අනික මොන හේතුවක් නිසා හරි ඩ්‍රයිවර් එයා බෑග් එක බ්ලෝ වෙලා නෑ.......
    ෂොක් එක හෝ ෆෝල්ට් එකක් වෙන්න ඇති.
    ඡායාරූප නිරීක්ෂණයෙන් නම් පෙනෙන්නේ රියදුරු අසුනේ හිටපු තැනැත්තිය ගේ සිහ තදින් ම වින්ඩ්ස්ක්‍රීන් එකේ හැපිලා තියන බව..........
    අනික පළමු පින්තූරේ පේන විදියට නම් උදරයට බරපතල හාණි වෙලා තියනව වගේ ස්ටීරින්ග් එක තද වෙලා. මෙහෙම වුණාම අක්මාව පිපිරීම හෝ මූත්‍රාශය පිපිරීම වෙලා අදාල අයවළුන් මියයන්න පුළුවන් ලොකු අභ්‍යන්තර රුධිර වහනයකින්.......
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තායිලන්ඩ් මොන්ටෙරෝ ස්පෝර්ට් .. ඕකේ සේෆ්ටි නම් අන්තිමයි... L200 එකට වහලක් ගහලා හදලා තියේන්නේ.. එනිවේස් වාහනේ මොක උනාත් එලවන එකා වාහනේ ලිමිට්ස් පාරේ කන්ඩිශන් දෑනගෙන යන්න ඕන..
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එන්ජිම ඇතුලේ වගේ නේ.....
    අනික මොන හේතුවක් නිසා හරි ඩ්‍රයිවර් එයා බෑග් එක බ්ලෝ වෙලා නෑ.......
    ෂොක් එක හෝ ෆෝල්ට් එකක් වෙන්න ඇති.
    ඡායාරූප නිරීක්ෂණයෙන් නම් පෙනෙන්නේ රියදුරු අසුනේ හිටපු තැනැත්තිය ගේ සිහ තදින් ම වින්ඩ්ස්ක්‍රීන් එකේ හැපිලා තියන බව..........
    අනික පළමු පින්තූරේ පේන විදියට නම් උදරයට බරපතල හාණි වෙලා තියනව වගේ ස්ටීරින්ග් එක තද වෙලා. මෙහෙම වුණාම අක්මාව පිපිරීම හෝ මූත්‍රාශය පිපිරීම වෙලා අදාල අයවළුන් මියයන්න පුළුවන් ලොකු අභ්‍යන්තර රුධිර වහනයකින්.......

    :shocked:ශේර්ලොක් හෝම්ස් වගනේ :cool:..... දත් ගැන මුකුත්ම සඳහනක් කරන්න බැරිද ?:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:ශේර්ලොක් හෝම්ස් වගනේ :cool:..... දත් ගැන මුකුත්ම සඳහනක් කරන්න බැරිද ?:dull:
    කැම්පස් ඉන්න කාලේ මෙඩ්ඩන් ගේ ෆොරෙන්සික් ලෙක්චර්ස් වලට මම රිංගනවා, මොකද මගේ ආසම සබ්ජෙක්ට් එක නිසා.
    එහෙම ඉගෙන ගත්ත දේවල් සහ මහාචාර්ය නයිට් ලියල තියන ඒව තමා........
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කැම්පස් ඉන්න කාලේ මෙඩ්ඩන් ගේ ෆොරෙන්සික් ලෙක්චර්ස් වලට මම රිංගනවා, මොකද මගේ ආසම සබ්ජෙක්ට් එක නිසා.
    එහෙම ඉගෙන ගත්ත දේවල් සහ මහාචාර්ය නයිට් ලියල තියන ඒව තමා........

    ඔබතුමා දැනුම් සාගරයක්නේ :cool::cool:
    11.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාර ඇක්සිඩන්ට් එකක්නේ..එයාබෑග් දෙකම ඇරිලා..සීට් බෙල්ට් දාලත් නෑ වගේ වීදුරුව බැලුවම...සිට් එකත් කඩන් ඇවිත්..

    ඔන්න ඕක තමයි කියන්නේ වාහනයක් එළවනකොට හරි විදියට අසුන් ගන්න ඕනේ කියලා..ගොඩක් ගෑනු වාහන එළවන්නේ සිට් එක පුළුවන් තරම් ඉස්සරහට අරන්..සුක්කානම බඩේ..ඉතින් හැප්පුනොත් සොරිම තමයි..බෙල්ට් දාන්නේ නෑ සමහර උන්..මේවා තමයි මැරෙන්න හේතු..මේ ගෑනු කට්ටියටත් ඕකම තමයි වෙලා තියෙන්නේ..නැත්තන් මේක මැරෙන්න තරම් ඇක්සිඩන්ට් එකක් නෙමෙයි..
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    air bag tibbata wadak na..seat eka galawila avit...Montero walat mehema nam podi wahana tiyena apita soryma tamai..specially indian vehicals...