මේක Drive කරපු කෙල්ල 1996 ඉපදිච්ච එකියක්. ID එක පෙන්නුවා news වලට. තාම 17![]()
53 & 54 mchn, not 17.

මේක Drive කරපු කෙල්ල 1996 ඉපදිච්ච එකියක්. ID එක පෙන්නුවා news වලට. තාම 17![]()

53 & 54 mchn, not 17.




http://gossip.hirufm.lk/736/2014/03/nuwara-eliya-accident-hiru-gossip
Hiru eken nam kiyanne 42, 43k kiyala thama vayasa..
etakota dan kauda hari


තායිලන්ඩ් මොන්ටෙරෝ ස්පෝර්ට් .. ඕකේ සේෆ්ටි නම් අන්තිමයි... L200 එකට වහලක් ගහලා හදලා තියේන්නේ.. එනිවේස් වාහනේ මොක උනාත් එලවන එකා වාහනේ ලිමිට්ස් පාරේ කන්ඩිශන් දෑනගෙන යන්න ඕන..

පශ්චාත් භාගය පුදල සංතෝසද?
meka minimaumak wenna barida ?







sarayak ape wahanaya accident wela choppa una,eth ekek marune na,yako meka marenna nam accident ekak nemeyi..maruna nam ithin paw,karume thama,maruwa katha karanakota yannath epa.


එන්ජිම ඇතුලේ වගේ නේ.....
අනික මොන හේතුවක් නිසා හරි ඩ්‍රයිවර් එයා බෑග් එක බ්ලෝ වෙලා නෑ.......
ෂොක් එක හෝ ෆෝල්ට් එකක් වෙන්න ඇති.
ඡායාරූප නිරීක්ෂණයෙන් නම් පෙනෙන්නේ රියදුරු අසුනේ හිටපු තැනැත්තිය ගේ සිහ තදින් ම වින්ඩ්ස්ක්‍රීන් එකේ හැපිලා තියන බව..........
අනික පළමු පින්තූරේ පේන විදියට නම් උදරයට බරපතල හාණි වෙලා තියනව වගේ ස්ටීරින්ග් එක තද වෙලා. මෙහෙම වුණාම අක්මාව පිපිරීම හෝ මූත්‍රාශය පිපිරීම වෙලා අදාල අයවළුන් මියයන්න පුළුවන් ලොකු අභ්‍යන්තර රුධිර වහනයකින්.......
ශේර්ලොක් හෝම්ස් වගනේ
..... දත් ගැන මුකුත්ම සඳහනක් කරන්න බැරිද ?
![]()




, LOL OI ... 

L200 Double Cab වාහනය design කරල තියෙන්නේ 3000kg විතර බර ගෙනියන්නයි. පිටිපස්සේ තියෙන්නේ දුනු. මේකේ බඳ ඉතාම ශක්තිමත්. නමුත් එළවන කෙනාගේ ආරක්ෂාව හොඳයි කියල හිතන්න අමාරුයි.
අපේ අයියල හිතන් ඉන්නේ L200 ඒකේ පිටිපස්ස වැහුවහම (Montero Sport) SUV එකක් බවට 'රූපාන්තරණය' වෙනව කියල. මේ වැරදි ආකල්ප වැඩකට නැති වාහන ජනප්‍රිය වෙන්න හේතුවක්.
යම් වාහනයක් පාවිච්චි කරන්න ඕන ඒක හදල තියන අරමුණ වෙනුවෙන්. L200/Montero Sport අරමුණ = "3000kg උස්සගෙන එහෙ මෙහෙ යන එක". පාඩෝ එක හදල තියෙන්නේ වෙනම අරමුණකින්. Prodo අරමුණ = ඉතා සුවපහසුවෙන් ආරක්ෂාවෙන් ගමනක් යාම.
පාඩෝ = Montero Sport කියල හිතන එක වැරදියි.
නිවන් සුව ලැබේවා..
air bag on wela ne. nathnam mehema seen ekak wenne ne kohomathma. e kiyanne gani seat blt eka dala ne.
habayi left side air bag on welath e gani kohomada marune..![]()