කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්&

    කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.

    පියයුරු උත්තේජනය
    භගමනිය උත්තේජනය
    යෝනි මාර්ගික උත්තේජනය

    මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බ‘ග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තියේ (අනේ මන්ද මොකක්ද කියලා :angry::angry:) ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

    බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි. පුරුෂයාගේද ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

    මෙම දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත.

    තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි. මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

    එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .

    ගත්තේ මෙතනින් http://kadathura.info/
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    විපක්ෂ නායක සම්බන්දන් වීම ගැන ඔබේ අදහස කෙබඳුද

    hqdefault.jpg

    කෙබඳුයි
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හැබැයි මචන් මම කැම්පස් යන කාලේ කෙල්ලක් ගෙන හිටියා... ඒකිට ආතල් දීල අහවල් එකට සැපක් දුන්නහම වතුර විදිනවා නිකන් වතුර මලක් වගේ ... සමහර කෙල්ලන්ට එහෙම වෙනවා
     
    • Like
    Reactions: Awatiyal

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හැබැයි මචන් මම කැම්පස් යන කාලේ කෙල්ලක් ගෙන හිටියා... ඒකිට ආතල් දීල අහවල් එකට සැපක් දුන්නහම වතුර විදිනවා නිකන් වතුර මලක් වගේ ... සමහර කෙල්ලන්ට එහෙම වෙනවා
    :lol:
    මරුනේ බන්
    ඕකිව uno එක හරහා යවපන් අප්‍රිකාව පැත්තට
    එහේ වතුර නැතුව මිනිස්සු ලක්ෂගානක් දුක්විදිනවා බන්
    නැත්නම් ඔය විදිනවයි කිව්ව වතුරවල වස නැහැ කියලා උබට ෂුවර් නම්
    අනුරාධපුර පොළොන්නරු පැත්තට යවපන් බන් ,,
     
    • Like
    Reactions: Rasika212

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    හැබැයි මචන් මම කැම්පස් යන කාලේ කෙල්ලක් ගෙන හිටියා... ඒකිට ආතල් දීල අහවල් එකට සැපක් දුන්නහම වතුර විදිනවා නිකන් වතුර මලක් වගේ ... සමහර කෙල්ලන්ට එහෙම වෙනවා

    :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol:
    මරුනේ බන්
    ඕකිව uno එක හරහා යවපන් අප්‍රිකාව පැත්තට
    එහේ වතුර නැතුව මිනිස්සු ලක්ෂගානක් දුක්විදිනවා බන්
    නැත්නම් ඔය විදිනවයි කිව්ව වතුරවල වස නැහැ කියලා උබට ෂුවර් නම්
    අනුරාධපුර පොළොන්නරු පැත්තට යවපන් බන් ,,

    :rofl::rofl:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .

    ගත්තේ මෙතනින් http://kadathura.info/

    That moment :P :yes:

    bump
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මරුනේ බන්
    ඕකිව uno එක හරහා යවපන් අප්‍රිකාව පැත්තට
    එහේ වතුර නැතුව මිනිස්සු ලක්ෂගානක් දුක්විදිනවා බන්
    නැත්නම් ඔය විදිනවයි කිව්ව වතුරවල වස නැහැ කියලා උබට ෂුවර් නම්
    අනුරාධපුර පොළොන්නරු පැත්තට යවපන් බන් ,,

    Ei ban ara American pie eke wenne :lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ශ්‍රී ලාංකේය ලිංගික අධ්‍යාපනයේ ඩිජිටල් ප්‍රවේශය .. !!
     
    • Like
    Reactions: Awatiyal

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැබැයි මචන් මම කැම්පස් යන කාලේ කෙල්ලක් ගෙන හිටියා... ඒකිට ආතල් දීල අහවල් එකට සැපක් දුන්නහම වතුර විදිනවා නිකන් වතුර මලක් වගේ ... සමහර කෙල්ලන්ට එහෙම වෙනවා
    :eek::eek::eek::eek: