කාන්තාවො

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පී එම් -
    uba wage godeh hukanno nemei ponz hama ekama. Uba saththu wage lamai hadala, unawa gameh iskoleta dala higana anathoyo karata anith ewun ehema karanne naa ponz

    rep kapala.......
    අපි ගොඩේ වෙන්න ඇති ... අපි ගොඩේ වුනත් ඉතින් බී ඇස් සී ස්පෙශල් උපාදියකුත් කියල එකකුත් මටත් තියනවා..... පොශ් සහ පොලොස් අපි හොදින් අදුරනවා මහත්තයා... වැරැද්දක් වුනා නම් සමා වෙන්ට ඕන..........
    ලමයෙක් දක්ශ පැත්තට යොමු වෙන්න අපි උදව් කරන්න ඕන.

    සමාජ තරගය හිනද තමා යකෝ මේ හැම මගුලම....
    අපි කරන්න ඕන අපිට පුලුවන් දේ මිසක් රටේ එවුන්ට ඕන දේ නෙවෙයි මහත්මයා....
    කුනුහරප කියල ලේ පුච්චගන්න එපා.....
    ඔබතුමා ඔබතුම කැමති විදිහට යන්න, මම මම කැමති විදිහට යන්නම්......
    මට ඔබතුමත් එක්ක කිසිම තරගයක් නෑ
    නිහතමානී සරල මිනිහෙක් වෙන එකට මම කැමතී. හැබයි සරල කමයි ලෝබ කමයි දෙක පටලගන්න එපා මහත්තයෝ...

    අපි මහ කුජීත මිනිස්සු ජාතියක්
    සාදාරනය සහ සමානාත්වතාවය කියපුහම පට්ට අදහස් තියෙන්නේ දේශපාලකයන්ගේ පලු අරින්නේ.... පගාව වන්චාව ගැන කියන්නේ අසාදාරනය ගැන කියන්නේ...... ඒත් අපි කොරන්නේත් ඔව්ව නෙමේද
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Den umbala kiyanne Sinhalu 30-40 wenakan nobeda lamai 1-2 hadala inna eka hari kiyalada? Mehema giyoth Ape lamaingen passe godak durata ape paramparawal iwarai.

    Ethakota mokatada ban api me tax gewa gewa ratawal diunu karanna hadanne? Rate thiena deyak wikunan kala beela inna witharai thienne. Kata kiyala ithuru karannada.
    :lol:

    මන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    ළමයි හදලා ඔලුගෙඩි ගාන වැඩිකරලා පෙන්නන්න ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ. ජාති බේදයකින් තොරව එක පවුලකට ලමයි 2 උපරිම නීතියක් ගෙන්න කොන්ද පණ තියෙන පාලකයෙක් ඉන්න ඕන. තොපි නිකමට ඇස් ඇරලා බලපං ලංකාවේ අධික ජනගහනය හෙනයක් වෙලා තියෙන්නේ. හොඳ පොල් ඉඩම් වේගයෙන් කට්ටි කැඩීගෙන යනවා. කුඹුරු ගොඩවේගෙන යනවා, කන බොන ජාතිම කොච්චර නම් පිට රටින් ගෙන්නන්න වෙලාද? අධික ජනගහනයේ පලවිපාක.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ළමයි හදලා ඔලුගෙඩි ගාන වැඩිකරලා පෙන්නන්න ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ. ජාති බේදයකින් තොරව එක පවුලකට ලමයි 2 උපරිම නීතියක් ගෙන්න කොන්ද පණ තියෙන පාලකයෙක් ඉන්න ඕන. තොපි නිකමට ඇස් ඇරලා බලපං ලංකාවේ අධික ජනගහනය හෙනයක් වෙලා තියෙන්නේ. හොඳ පොල් ඉඩම් වේගයෙන් කට්ටි කැඩීගෙන යනවා. කුඹුරු ගොඩවේගෙන යනවා, කන බොන ජාතිම කොච්චර නම් පිට රටින් ගෙන්නන්න වෙලාද? අධික ජනගහනයේ පලවිපාක.

    ඇයි පරිසර දූෂණය.
    බලපන්කො පාරෙ තියෙන වාහන තොගෙ දැන් .
    ඉතිං ඉන්දියන් ඔයිල් වගෙ එව්වාට පු* දෙන්න වෙන එක අහන්න දෙයක්ද ? ඇයි රටෙ තෙල් අවශ්‍යතාව සපුරන්න එපැයි කට්ටිය වැඩිවෙද්දි
    අපෙ උන් මොඩයි බන් ළමයි පැටවු ගැහැව්වාහම සෙරම හරි
    බිලියන ගාණක් ඉන්න මුස්ලිම් උන්ට මිලියන 13 ක් ඉන්න යුදෙව්වො ගෙම දෙනවා.
    යුදෙව්වො පැටවු ගහලා නෙමෙයි ගොඩ ගියෙ.
    අපෙ උන් කවදා තෙරුම් ගන්විද මන්දා
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අනිවා :yes: ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ :yes: උඹ හරියටම හරි :yes:

    :D:D:D:D:rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනිවා :yes: ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ :yes: උඹ හරියටම හරි :yes:
    මුස්ලිම් එවුන් වගෙහ් ... :dull:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අනිවා :yes: ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ :yes: උඹ හරියටම හරි :yes:

    ඕකුන් රස්සා වලට යවන්නම හොඳ නෑ... පේනවනේ තැපැල් දෙපාර්තමෙන්තුවට වෙලා තියන දේ :yes::yes::yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ඩොයිලි රැජිනට යවපු ලිපියක තියෙන්නෙ සිංහල කාන්තාවන් දරුවන් හැදීමටම උපන් හපන් ජාතියක් කියල. මේ කසිකබල් සුද්දගෙ ක්‍රමේ හින්ද අද අපේ හුගක් කාන්තාවන්ගෙ විවාහ පරක්කුයි.

    සිංහල කාන්තාවො හරිනම් අවුරුදු 17 දිවත් කසාද බදල අවුරුදු 30 වෙනකොට දරුවො 5ක්වත් අඩුතරමෙන් හදල තියෙන්න ඕන. ඒත් අද මේ ජරා සුද්දගෙ ක්‍රමයක් හින්ද කාන්තාවො මුල් තැන දෙන්නෙ ඉගනීමටයි රැකියාවටයි. හොද පිරිමියෙක් ඉන්නවනම් කාන්තාවන්ට කන්න දෙන්න පුලුවන් වෙන්න ඕන එතකොට කාන්තාවො රැකියාවල් කරන්න ඕනෙ නෑ. එදා අපේ සිං
    ල පිරිමි එහෙමයි. ඒත් අද හුගක් ඉන්නෙ සුද්ද බෝකරල ගිය කලු සිංහලයින්ගෙන් පැවත එන නපුංසක පිරිමි.

    :):):)


    උබ තවම පොඩි එකෙක් වෙන්න ඇති. ඒනිසාමේ සමාජය ගලන විදිය උබට තෙරෙන්නෑ. වයසත් එක්ක වෙනස් වෙනවා උබ හිතන විදිය. සමහර විට අපිත් ඔහොම හිතයි උබේ වයසේ හිටියනම්.
    මචන් generation එකෙන් generationඑකට මිනිසුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. තමුන්ගේ ළමා කාලේ කරපු දේවල් වලට වඩා පහසුකම් මිනිස්සු තමුන්ගේ ලමයින්ට දෙන්න හදනවා, ඒකාලේගෙනු අය ෆැශන් නොදාපු තැන්වලට ගෑනු ෆැශන් දානවා.

    නිකන් හිතපන්, ඉස්සර සෙරෙප්පු දාල ඉස්කෝලේ ගිය ලමයි අද සපත්තුදාලා යන්නේ. පොත් අතේ අරන් යන්නෑ දැන්, කොන්ඩෙට පොල්තෙල් ගාල ගියාට දැන් ස්කූල් යන ගෑනුලමයි අයි බ්‍රෝස් හදනවා, කොන්ඩේ ස්ට්‍රේට් කරනවා,බස්වල යවන්නෑ පුලුවන් තරම් දෙමාපියෝ උන්ව යවන්න හදන්නේ ස්කූල් වෑන් එකේ.ටියුශන් ගියේ පන්තියකට හෝශෙකකට , දැන් දෙමාපියෝ පන්ති කීයකට යවනවද.

    ඉස්සර බයිසි කලයක් ගත්තේ, දඇන් මොනවද ගන්නේ,
    අම්මලා උනත් තරුන අය සැලෝන් යනවා, ගෙවල්වලට සිමෙන්ති දාන්නෑ, නෝර්මල් වහල ගහන්නෑ, ඉස්සර රේඩියෝ තිබේ, දැන් ටීවී, නෝර්මල් ඇන්ටනා වෙනුවට සැටලයිට් ටී වී.රෙදි බ්‍රා වෙනුවට cup bra.

    හිතපන් මේකයි දැන් ලයිෆ් ස්ටයිල් එක.

    තවදේවල් කියන්න ගියොත් මේකේ ඉඩමදි.ඉතින් මේ විදියට මිනිස්සු ටිකෙන් ටික කම්ෆෝර්ට් පැත්තට යනවා. ගමේ වෙදමහත්තයාගෙන් බෙහෙත් ගත්ත අය ගෙවන තැනින් බෙහෙත් ගන්නේ.ඔන්න ඔතනින් මිනිස්ස්න්ට ජීවත් වෙන්න මුදලක් නියම වෙනවා. සැලකියයුතු මුදලක්. එතකොට තමුන්ගේ ආදායම අනුව මිනිස්සු තීරනය කරනවා තමුන්ගේ පවුල කොහොම වෙන්න ඔනේද කියලා.
    උබ එතකොට මේ කියපුවා නොකර ඉස්සර විදියටම ඉන්නවද පොඩි එකාව ගමේ ඉස්කෝලෙට යවලා, උන හැදුනාම කොත්තමල්ලි විතරක් දීලා. ගෑනිට රෙදි බ්‍රා ගන්න කියනවද, රුපියල් 75හේ පෑන්ටි අන්දවනවද. සැලෝන් යන්නැද්ද උබේ බිරිද. ලමයින්ට ප්‍රොමේට් ගේන්න කිව්වොත් ඉසකෝලෙන් උබ අරන්දෙන්නේ වීරෝදර පොත්ද.

    උබ මේවා කරනවානම් අනිත් උන්ට බැනපන්, කිසි අවුලක් නෑ. හැබැයි එහෙම නැත්තන් උබ සද්ද නැතුව ලෝකේ යන තාලෙට ඉදපන්. ජාතිය රැකගන ඔනේ, එහෙම උනොත් තමයි මේකෙ ත්වාවුරුදු කීපයක් මෙහෙමවත් අඩුමගානේ ඉන්න ඔනේ ඒත් මිනිස්සුන්ට දැන් යනවිදියෙන් ගැලවෙන්න බෑ.


    උබගේ දුව ශිශ්‍යත්වෙට පන්තියවන්නැද්ද, කැම්පස් සිලෙක්ට් උනොත් යන්න දෙන්නැද්ද. එතකොට උබේ ගෑනිත් මේවට කැමතිද ?
     
    Last edited: