ඇයි මෙහෙ පැය දෙකෙන් විතර තණකොල කපලා වත්ත සුද්ද කරන්න දැන් 1000 ගන්නවා.. මාසෙට ඒවගෙ වැඩ 40 විතර කෙරුවත් ග්‍රාම සේවකලට ටීචර්ලට වඩා හම්බ කරන්න පුලුවන්. ග්‍රාම සේවකලගෙ පඩිය දැන් දෙන්නෙක්ටවත් මාසෙ හරියට ජීවත් වෙන්න මදි.
දෙන්නෙක්ට ජීවත් වෙන්න නෙමේ මචන් එක කෙනෙක්ටත් මදි
ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වේ උසස් කරන්නේ නැතුව හොද සේවයක් ලබාගන්න අමාරුයි





ආට් එක්ක IT කරන්න එපා කියනවලු.මොකද IT අමාරුයි කියලා ආට් ගරුවරු කියලා ලමයින්ට 
OL අච්චු පොත්වල පවා අඩු පාඩු.
