කාන්තාව ගැන කියන කතා
කාන්තාව ගැන කියන කතා

"එක් අතකින් බලන කල ගැහැණිය ඉතාම පහත් අබල තැනැත්තියක් යයි සිතේ.
අනෙක් අතට ඇය සර්වබලධාරී තැනැත්තියකැයි කිව හැක."
(ලියෝ ටෝල්ස්ටෝයි)
"ගැහැණිය භෝජනාගාරයක තරුණියක් වැනිය. ඇයට කෑ හැක්කේ ටිකක් පමණි.
එහෙත් සියල්ල උවමනා කරයි."
(සොපියා ලොරේන්)
"කොයි තරම් විශාල ගෙයක් වුවත් ගැහැණුන්
දෙදෙනෙකුට ප්රමාණවත් නැත."
(ඇනා කේ. ඩැනියෙල්ස්)
"හොද බිරිඳ මිනිසෙකුට ඇති ලොකුම සම්පතයි.
නපුරු බිරිඳ මිනිස් සංහතියටම ශාපයකි."
(සිමොනයිඩ්)

කාන්තාවන් ගැන මේ වගේ කතා තියෙනවන්ම් මෙතනට එකතුකරන්න. 

Last edited: