කාන්තාව ගැන කියන කතා

කාන්තාව ගැන කියන කතා

කාන්තාව ගැන කියන කතා

women%27s%20ministries.jpg


:)

"එක් අතකින් බලන කල ගැහැණිය ඉතාම පහත් අබල තැනැත්තියක් යයි සිතේ.
අනෙක් අතට ඇය සර්වබලධාරී තැනැත්තියකැයි කිව හැක.
"

(ලියෝ ටෝල්ස්ටෝයි)


"ගැහැණිය භෝජනාගාරයක තරුණියක් වැනිය. ඇයට කෑ හැක්කේ ටිකක් පමණි.
එහෙත් සියල්ල උවමනා කරයි."

(සොපියා ලොරේන්)



"කොයි තරම් විශාල ගෙයක් වුවත් ගැහැණුන්
දෙදෙනෙකුට ප්‍රමාණවත් නැත."
(ඇනා කේ. ඩැනියෙල්ස්)


"හොද බිරිඳ මිනිසෙකුට ඇති ලොකුම සම්පතයි.
නපුරු බිරිඳ මිනිස් සංහතියටම ශාපයකි."
(සිමොනයිඩ්)



කාන්තාවන් ගැන මේ වගේ කතා තියෙනවන්ම් මෙතනට එකතුකරන්න. ;):)



 
Last edited:

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
තොත්තබබා;7603920 said:
"මිනිසුන් දහස් ගණනක් එකතුවී ගොඩනැගිල්ලක් තැනූ විට එය නිවසක් කළ හැක්කේ
ස්ත්‍රියකට පමණි."
(රොබට් පෝලෙක්)

:yes::yes::yes::yes::yes:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    "ගැහැණිය භෝජනාගාරයක තරුණියක් වැනිය. ඇයට කෑ හැක්කේ ටිකක් පමණි.
    එහෙත් සියල්ල උවමනා කරයි."
    (සොපියා ලොරේන්)

    100% true...........
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගෑණු ජාතිං දූරිං භූතං - ජීවිතං සුභං සුභං :P

    ~#Takurz#~

    ඔන්න එතකොට මමත් එකක් කිව්ව :D
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    "ගැහැනියකට දිය හැකි ලොකුම දඩුවම වන්නේ විවිධ වර්ග වල ඇදුම් සමග කණ්නාඩියක් නැති කාමරයකට දමා දොර වැසීමය."