කාන්තා අකල් මරණ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කාන්තා අකල් මරණ


ශ්‍රී ලංකාවේ කාන්තා අකල් මරණවලින් සෑම මරණ 3න් 1කටම හේතු වන්නේ සමීප සහකරු ප්‍රචණ්ඩත්වයයි. සෑම මරණ 5කින් 3 කටම හේතු වන්නේ පවුල් ආරවුල් සහ සම්බන්ධතා ගැටළු විසඳා ගැනීමට නොහැකි වීමයි. සෑම මිනීමැරුම් 5න් 1ක දීම ගැහැණිය මරා දමා පිරිමියා ද සියදිවි නසා ගෙන ඇත. 16%ක් සිද්ධිවලදී කාන්තාව මරා දමා ඇත්තේ ලිංගිකව දූෂණය කිරීමට පසුවය. මේ තොරතුරු ලබා ගත්තේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කළ පර්යේෂණ වාර්තාවකිනි.



attachment.php


උපුටා ගැනීමක්
 

Attachments

  • 37219248_268371493745444_5548028900870717440_n.jpg
    37219248_268371493745444_5548028900870717440_n.jpg
    81.5 KB · Views: 83