කාන්තා අකල් මරණ
ශ්‍රී ලංකාවේ කාන්තා අකල් මරණවලින් සෑම මරණ 3න් 1කටම හේතු වන්නේ සමීප සහකරු ප්‍රචණ්ඩත්වයයි. සෑම මරණ 5කින් 3 කටම හේතු වන්නේ පවුල් ආරවුල් සහ සම්බන්ධතා ගැටළු විසඳා ගැනීමට නොහැකි වීමයි. සෑම මිනීමැරුම් 5න් 1ක දීම ගැහැණිය මරා දමා පිරිමියා ද සියදිවි නසා ගෙන ඇත. 16%ක් සිද්ධිවලදී කාන්තාව මරා දමා ඇත්තේ ලිංගිකව දූෂණය කිරීමට පසුවය. මේ තොරතුරු ලබා ගත්තේ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කළ පර්යේෂණ වාර්තාවකිනි.
උපුටා ගැනීමක්