කාන්තා අයිතිවාසිකම්..
අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම) මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත. ඒ දැනුම හා කුසලතා පිරිමින්ට පමණක් නොව කාන්තාවන්ටද භේදයකින් තොරව ලබා දුන්නේය. එහෙත් කාන්තාවන් තමන්ට වඩා දැනුමෙන් අඩු අය ලෙස පිරිමින් සළකති.
සමාජීය වශයෙන් පමණක් නොව තම පවුල ඇතුළුව ජීවිතයේ සෑම ක්ෂේත්රයක් පිළිබඳවම කාන්තාවන්ගේ අදහස් විමසීමට හෝ ඔවුනට ඉදිරිපත්වී ස්වෙච්චාවෙන් අදහස් ඉදිරිපත් කළ විට ඒවා ගැන විමසීමට හෝ පිරිමි පාර්ශවය චකිතයක් දක්වයි. තම සහකාරිය වන්නට, තම පවුල නිසි අන්දමින් නඩත්තු කරන්නට තම දරුවන් සදාචාරාත්මකව හදා වඩා ගන්නට උසස් කාන්තාවක් බලාපොරොත්තු වන පිරිමින්, තම පවුල ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමේදී පමණක් කාන්තා නුවණ හැඳිමිට තරම් යැයි පසෙකට දැමීම සාධාරණද? දේව වාක්‍ය මගින් කියවෙන්නේ මෙයද?
—මිතුරා˜ යන පදයේ ගැඹුරු අර්ථයක් ඇත. එකිනෙකාට උදව් කිරීම, හොඳ දේ කියාදී නරක දෙයින් වළකා ලීම, මානසික වේදනාවක් ඇතිවූ විට එය නිවා දැමීමට කටයුතු කිරීම, ඔහුගේ රහස් හෙළි නොකිරීම, ඔහු යම් ආරවුලකට හසුවුණ අවස්ථාවක අවශ්‍ය උපදෙස් ලබාදීම, මිතුරාගේ උපදෙස් සමච්චලයට භාජනය නොකිරීම, මෙලෙස දුක සැප සමව ඛෙදා හදා ගැනීම. මිතුරුකමේ විශේෂාංගයකි.
පහත සඳහන් දේව වාක්‍යය තේරුම් නොගත් අය, —මමයි උපදෙස් දෙන්නේ. ගැහැණියගේ උපදෙස් මට අවශ්‍ය නැහැ˜ යනුවෙන් ගර්වයක් පෙන්වති. දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පොදුවේ එම දේව වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි බලමු.
—(අල්ලාහ් ගැන විශ්වාස කරන) ඔවූහු තම දෙවියන්ගේ නියෝගයන් පිළිගෙන සලාතය නිසිආකාරව ඉටු කරති. තවද තම කටයුතුවලදී ඔවුනොවුන් එක්වී සාකච්ඡා කරගනිති.˜ (අල්-කුර්ආන් 42:38).
කාන්තාවක් තම පවුල පාලනය කිරීම සදහා තම දරුවන් නිසි අන්දමින් හදා වඩා ඔවුන්ට සිප් සතර උගන්වා, සදාචාරයෙන් යුතු පුරවැසියන් බවට පත්කිරීමට මොනතරම් වෙහෙසක් දරන්නීද?
එයිනුත් ගැහැණු දරුවන් ගත් කළ ඔවුනට උසස් අධ්‍යාපනයක් ලබා දෙන අතරේ නිවසක වැඩ කටයුතු කළමනාකරණය,