කාන්තා ආකර්ෂණය

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කාන්තා ආකර්ෂණය

    ලොකු බඩක් තියන මහත ශරීරයකට අපි කවුරුත් කැමති නෑනේ.
    හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති ගෝත්‍රිකයන් පිරිසක් ගැන.
    ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක තමයි මේ අය ජීවත් වෙන්නේ.
    මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා.
    ඒ වෙනුවෙන් මේ අය මාස 6ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.
    ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ.
    මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.
    මාස 6 යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා.
    මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.


    3EBB91F400000578-4360060-image-m-32_1490785728362.jpg



    3EBB92A800000578-4360060-image-a-15_1490785471337.jpg



    3EBB92C400000578-4360060-image-m-9_1490785256910.jpg



    3EBB92D500000578-4360060-image-a-20_1490785541718.jpg



    3EBB92F800000578-4360060-image-a-27_1490785625858.jpg



    3EBB94C500000578-4360060-image-a-17_1490785490390.jpg



    3EBB921B00000578-4360060-image-a-10_1490785270127.jpg



    3EBB923200000578-4360060-image-a-13_1490785393405.jpg



    3EBB924900000578-4360060-image-a-6_1490785222556.jpg



    3EBB929000000578-4360060-image-m-26_1490785615813.jpg



    3EBB935200000578-4360060-image-a-19_1490785505236.jpg


    http://nethgossip.lk/articles/24597

     
    • Like
    Reactions: channaq4 and lgask