~ කාන්තා දිනය සහ පිරිමි අපි ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
me me wadiya sadda danna epa umba harida....lagadi awilla methana sadda danna hadanna epa...ok....:P

thopi wage hal paruwanata kawuda yako denne????:lol:

he he... කෝ බන් උඹ topic එකට අදාලව නෙවෙයිනේ කතා කරන්නේ.. :baffled:
අපි කොහොමත් තොපි වගේ පොන්සියො දුන්නට ගන්නෙත් නෑ තමයි... :lol:
මේ යාලුවා... උඹ එලකිරි ලොග් උන අවුරුද්ද මට සත පහකට වත් වෑඩක් නෑ.. :P උඹට කලින් එලකිරි ආපු එවුනුත ඉන්නව මගෙ යාලුවෝ.. :oo: අනික මම දෑන් මාස 9ක් විතර මේකෙ ඈක්ටිවෙ වෙලා.උඹ කොහෑද හිටියේ මෙච්චර දවස්.. මම උඹව දෑක්කෙම නෑනේ.. උබ මට කලින් මෙහෙ ආවට මොල්යක් නම් නෑ වගේ...
ඈයි කියපන් උඹට මල පෑන්නේ මම සුනිමලයට බෑන්නම.. මම හිතන්නේ නෑ උඹට ඒකට හේත්වක් තියෙනව කියල... :rolleyes:
තියෙනව නම් කියමුකෝ බලන්න... :nerd:
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අද ලෝක කාන්තා දිනය ලු. අනේ මන්දා…කාන්තා විමුක්තිය වෙනුවෙන් අද ලෝකෙ වටේ ඉන්න කාන්තාවන් හඬනගනවා.

    2ut67m9.jpg


    මේ කෙසේ වෙතත්, ලෝකෙ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නෙ පිරිමි කියලයි මට නම් හිතෙන්නෙ. ඒකත් වැඩියෙන්ම වෙන්නෙ අළුත බැන්ද පිරිමින්ටයි කියල ළඟදි බැන්ද මගේ යාලුවෝ දැක්කම මට පසක් වෙනවා…. පසක් වෙලා නැවතුනානම් මදෑ… අනේ අම්මේ…. මටත් මෙහෙම වෙයිදෝ කියල බයත් හිතෙනවා…:(
    කවදාවත් වැරදිලාවත් ගෙදරක පොල් ගෙඩියක් වත් ගාපු නැති, බෝංච් වල නූල් තියෙනවද වත් නොදැන, ගහක් ගලක් වගේ මනා පෞර්ෂයකින් හිටපු කොල්ලො හැමදාම හවසට පොල් ගානවා, එළවලු කපනවා දැක්ක නම් කාන්තාවන්ට නෙවෙයි ගෘහස්ථ හිංසනයට ලක්වුන පිරිමින්ටයි දිනයක් ඕන කියල හිතෙනවා නොඅනුමානයි…. :P
    පොඩි ගුගල් පාරක් දාලා බැලුවම අපි අහලවත් නැති උනාට ලෝක පිරිමින්ගේ දිනයකුත් තියෙනවා. මචං ලා, මතක තියාගනිල්ලා “නොවැම්බර් 19″ තමයි පිරිමින්ගේ දිනය. එහෙම එකක් තිබ්බ කියලත්, අපි කියල ඉතින් මොනව කරන්නද?:nerd:
    කොහොම හරි අද කාන්තා දිනය නිසා කාන්තාවන්ගෙ විමුක්තියට ජය වේවා කියල මමත් පතනවා! :rolleyes:
    ඉත සිතින් ම නෙවෙයි ද කොහෙද එහෙම පතන්නෙ, මොකද බැරි වෙලාවත් මෙයාලගෙ ඉල්ලීම් ටික ඉටු උනොත් එහෙම, පිරිමි අපි මේ ලෝකෙ ඉඳලා හමාර වෙන නිසා… :baffled:




    ප.ලි: වීරයා වගේ මෙක ලිව්වට, අපේ පවුල මේක දැක්කම මට මොකද වෙන්නෙ කියල ඔයාල හිතන්න යන්න එපා… :no:





    .................................







    එක නම් ඉතින් සාමාන්‍ය දෙයක් නේ බන්
    බැන්දට පස්සේ මමනම් කියන්නේ වැඩ පල සමානව බෙදා ගන්න පුරුදු වෙන්න ඕන කියල
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි. :P:P:P:P:P:no::no::no:

    මම වගේ කොල්ලෙක් හම්බුනොත් නරක් වෙලා තියෙයි... :love:මොකද කියන්නේ.. :rofl:

    ටිකට් වෙලෙන්දා;9584143 said:

    උබ ඔය හදන්නෙ ඉල්ලගෙන කන්න..

    උබත් මහින්දට කියලා ඈරව ගත්තද??:lol::lol:
    :lol:
    පේන විදියට නම් ඒ වගේ බන්...


    :love::rolleyes:

    හැබෑව හැබෑව...:P
    :P

    හරි හරි, ඔයා ඔහොම හිතුවම ශෝක්, මතක තියාගන්න, අපිත් බැරි කමටම තම ඔයලව කරගහගන්නෙ, වෙන option නැති නිසා
    :lol:

    Single ඉන්න පුළුවන් option එකක් තියෙනවනෙ සහෝදරයා!!!:P:P:P:rofl::rofl::rofl:

    :oo:

    it is IMPOSSIBLE, in our day to day life we need some changes just like usually women, girls are doing such unpredictable things...... thats what we need from you people,,,,,,,,,,,,
    :nerd:

    :D:D:D Why can't you???? Itz u guys who say that u get together with us just cuz it should happen that way.....

    Dude, no one is pressing ya. SL is a democratic country....
    :P you cn marry or not marry....itz ur choice.

    :shocked::shocked:
    DONT GET PANIC MA'AM, WE NEED GIRLS, WOMEN, BY THE WAY, DONT DEFINE DEMOCRACY IN SUCH A WAY, good luck,
    :eek::eek:
    එක නම් ඉතින් සාමාන්‍ය දෙයක් නේ බන්
    බැන්දට පස්සේ මමනම් කියන්නේ වැඩ පල සමානව බෙදා ගන්න පුරුදු වෙන්න ඕන කියල
    :yes::yes:

    අඩෝ.............ව්.... කෙල්ලන්ට බනින්න එපා.. උන් ස්වීට්
    :P:love::rolleyes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔයා කියන එක 100% ඇත්ත මචන්. ෆුල් ආතල් එකේ රජවරු වගේ හිටපු කොල්ලෝ කීදෙනෙක් අද බලුවෙලා තියෙනවද මේ ගෑනු නිසා. මේවා ගැන අහනකොට ඉතින් බඳින්නත් බයයි
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔයා කියන එක 100% ඇත්ත මචන්. ෆුල් ආතල් එකේ රජවරු වගේ හිටපු කොල්ලෝ කීදෙනෙක් අද බලුවෙලා තියෙනවද මේ ගෑනු නිසා. මේවා ගැන අහනකොට ඉතින් බඳින්නත් බයයි

    Badinne nathuwa inna. Simple plan ekak!:lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔයා කියන එක 100% ඇත්ත මචන්. ෆුල් ආතල් එකේ රජවරු වගේ හිටපු කොල්ලෝ කීදෙනෙක් අද බලුවෙලා තියෙනවද මේ ගෑනු නිසා. මේවා ගැන අහනකොට ඉතින් බඳින්නත් බයයි

    :baffled::(:yes::yes:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    හෝ මේකටත් අවද හු***....
    මේක political ත්‍රෙඩ් එකක් නෙව්යි බූරුවෝ.... මහින්දය තොගේ මොලෙටත් ඈරියද...
    :lol:
    Bro ubama den meka political thread ekak karala ..........:oo::baffled::baffled: anyway mokak demmath mokekhari avith - rep denava banzzz .....ganan ganna epa ....;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :angry:
    ado me... Ubata kalin mama ehuwa...
    thama uththarayak ne ban... :(
    අපි මොන්ටිසෝරි ගියෙත් එකට... එයා ඒ දවස්වල මගේ අතේ එල්ලුන ගමන්මයි.... මං ඒ දවස්වලම ඇහුවා ඔයා අම්මි වෙන්න මං අප්පච්චි වෙන්නම් කියලා.... තාම මොකුත් කිව්වේ නෑ....:(
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    :angry:
    ado me... Ubata kalin mama ehuwa...
    thama uththarayak ne ban... :(

    ඔයාව බඳින්නම් තවත් ගහකට තියලා........ඔයාට ඕනෙනම් පූසව බැන්ද ගහේම ඔයාවත් බඳින්නම් කෝ!!!!:P:P:P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි. :P:P:P:P:P:no::no::no:

    අනේ පල ගෑණීයෙ යන්න... උඹ වගේ ගූ කෑල්ලක් බන්දින්න අපේ ඔලුව හොද නෑ කියල හිතුවද? දැන් ගිහින් අගිල්ලක් ගහන් හිටිපිය.. :P:P:P:P
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අපි මොන්ටිසෝරි ගියෙත් එකට... එයා ඒ දවස්වල මගේ අතේ එල්ලුන ගමන්මයි.... මං ඒ දවස්වලම ඇහුවා ඔයා අම්මි වෙන්න මං අප්පච්චි වෙන්නම් කියලා.... තාම මොකුත් කිව්වේ නෑ....:(
    :(
    ගෑහෑණු චපලයි කියන්නේ නිකන්ද බන්... :angry: මටත් ඔයේ කතාවම කිව්ව..:(
    ඒ අපි දෙන්නම කලිසමේ චූ කරගන්න කාලේ...
    :baffled:

    patta katha tikak kiyala thiyenawa macho..........apitath mehema weida??? :(

    මම ඔයාව බඳින්නම්කෝ......
    :love::love::love::love::love::love::love:
    ............
    .........
    .....
    ..
    \\
    //
    හැබැයි ගහකට තියලා....:P:P:P:rofl::rofl::rofl::lol::lol::lol:.

    :lol:


    ඔයාව බඳින්නම් තවත් ගහකට තියලා........ඔයාට ඕනෙනම් පූසව බැන්ද ගහේම ඔයාවත් බඳින්නම් කෝ!!!!:P:P:P
    නෑ නෑ... පූසගේ මෑක්කො ඉන්නව... :P
    ඔයා මගේ ලගට අවනම් අල්ලල බෑදගන්නම් මම ඔයාවම... :love:

    අනේ පල ගෑණීයෙ යන්න... උඹ වගේ ගූ කෑල්ලක් බන්දින්න අපේ ඔලුව හොද නෑ කියල හිතුවද? දැන් ගිහින් අගිල්ලක් ගහන් හිටිපිය.. :P:P:P:P
    :oo::oo::baffled::baffled:

    marai nee anee oya :P:P

    :nerd: