~ කාන්තා දිනය සහ පිරිමි අපි ~

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබේ පැතුම ඉටු උනොත්

    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි. :P:P:P:P:P:no::no::no:
    ඔබේ පැතුම ඉටු උනොත් ඔබට උපන් දිනය පමනක් සමරමින් ඉතුරු කාලය ගත කොරන්න සිදුවෙනු ඇත.....:(:(:(:lol:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට -රෙප් දුන්නු උන් දෙන්නට කියන්නෙ....
    මම උබල වගේ රෙප් වලට කහින්නෙ නෑ...
    මට රෙප් තිබ්බත් එකයි නැතත් එකයි.....

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Chinthaka_tc

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    තාම නම් එහෙමයි :P
    :P

    ඉදිරියටත් එසේම වේව... :lol:

    sahena bonda ona prashnayak...
    badalath baaaa....
    nobadath baaa...

    :yes::(:sorry:
    ඔබේ පැතුම ඉටු උනොත් ඔබට උපන් දිනය පමනක් සමරමින් ඉතුරු කාලය ගත කොරන්න සිදුවෙනු ඇත.....:(:(:(:lol:

    :lol::P:rofl:
    මට -රෙප් දුන්නු උන් දෙන්නට කියන්නෙ....
    මම උබල වගේ රෙප් වලට කහින්නෙ නෑ...
    මට රෙප් තිබ්බත් එකයි නැතත් එකයි.....

    :lol::lol::lol::lol::lol:

    :nerd:
    ගනන් ගන්න එප බන්..
    රෙප්+
    :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපි මොන්ටිසෝරි ගියෙත් එකට... එයා ඒ දවස්වල මගේ අතේ එල්ලුන ගමන්මයි.... මං ඒ දවස්වලම ඇහුවා ඔයා අම්මි වෙන්න මං අප්පච්චි වෙන්නම් කියලා.... තාම මොකුත් කිව්වේ නෑ....:(
    :oo::lol::lol::lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    කාන්තාවක් හැටියට මගේ කාන්තා දිනයේ ප්‍රාර්ථනාව ඔබලා වගේ ස්වාමි පුරුෂයෙක් මට නොලැබේවා යන ප්‍රාර්ථනාවයි.

    Ehenam ithin angilla ma thamai jeewithema... ha ha haa