කාන්තා නිරුවත

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට

    නිරුවත කියන දේ කලාවක් කියල සමාජය පිලිගත්තාට සංසර්ගයේ හැසිරීම නිරූපනය කිරීම බොහෝ දෙනා දකින්නෙ කලාවක් විදියට නෙමෙයි.. බටහිර ජනප්‍රිය නිරූපිකාවක වන කිම් කේ නැමැත්තිය පසුගිය කාන්තා දිනයේදී ඇගේ ටුවිටර පණිවුඩයකින් ඇගේ නිරුවත් සිරුර විදහා පෙන්වා තිබුනා. ඇයගේම සංසර්ගයේ යෙදෙන වීඩියෝවක්ම මීට කලකට පෙර අන්තර්ජාලයේ මුදා හැරුණා..

    කිම් විසින් කාන්තා දිනයේදි ටුවිටර ගත කෙරුන පිංතුරයේ මාතෘකාව වුනේ නිදහස වැනි වචනයක්.. එහිදී ඇතැම් අය කිම්ට චෝදනා කරතිබුනා ඇතැම් අය කිම්ට ප්‍රශංසා කර තිබුනා.

    ඩෑන් බල්සේරියන් නැමැති අයෙක් ඉන්ස්ටගැම් තුල සිය කුමාර ජීවිතය පෙන්වන ධනවතෙක්..ඔහු නිතරම ඔහුගේ අන්තප්පුරය වැනි නිරුවත් කාන්තාවන් කිහිප දෙනෙක් වටාපිටාවේ තබාගෙන පිංතුර ගන්නවා.. එතැනදී බල්සේරියන් විසින් මුදල් ගෙවා ගෑනුන්ගේ නිරුවත පෙන්වනවා ඔහුගේ විභූතිය අපිට පෙන්වන්න.
    Dan Bilzerian

    නිරුවත පෙන්වීමට කාන්තාවට අයිතියක් තිබෙන්නට බැරිද? ඒ අස්සේ රට රටවල වගේම ලංකාවෙත් පහුගිය දවසක අනෝමා ජිනාදරී නිරුවත පෙන්වල තිබුනා..තනි තටුවෙන් එකේදි කලිං අපි ඕක දැකල තිබුන නිසා ඒක බොහෝ දෙනා දැක්කේ අවධානය දිනාගන්න කරන වැඩක් විදියට.

    දැන් දැන් ලංකාවේ නිරූපිකාවන්ද පිටරට නිරූපිකාවන් වාගේම තමුන්ගේ නිරුවත් ඡායාරූප වැරදීම් වලින් අන්තර්ජාලයට මුදාහරින්න පටන් අරං තියෙනවා.. පසුගිය දිනක සිල් බිදගැනීමෙන් ජනප්‍රිය වූ නදීෂාගේ වීඩියෝවේ දී නදීෂාගේ සිප වැලදගන්නා දර්ශනය මියුසික් වීඩියෝවට කලිං අන්තර්ජාලය හරහා හුවමාරු වෙලා තිබුනා.. ඒකත් මහ පුදුම වැඩක් තමයි.

    කාන්තාවන් අහම මෙහෙම අදින්න ඕනි..ඒම වැරදියට ඇන්දාම පිරිමි කුපිත වෙලා එයාල කරදර කරනවා.. කියල දැඩි මතයක් තියෙනවා.. ඒක ඇත්ත කියලා මාත් කාලයක් විශ්වාස කලා.. නමුත් කාන්තාවගේ පැත්තෙන් ගත්තාම එයා ඔක්කෝම වහගෙන අර අරාබි බුර්කා මුස්ලිම් බිල්ලො වගේ යන්න ඕනි ඇයි? කාන්තාවන් එහෙම අඩුවෙන් ඇදන් ගියාම පිරිමි ඒ අයගේ පස්සෙන් ගිහින් එයාලට වෙන්න පුලුවන් හිරිහැර ආදිය වැඩිවෙන්න පුලුවන් කමක් තියේය කියලයි ජනප්‍රිය මතය තියෙන්නෙ.

    මං නරක මිනිහෙක් නිසා මම යනවා ඉදලා හිටලා මසාජ් වලට.. එතැනදී එක්තරා මසාජ් එකකදි ඒ මසාජ් එක ඇතුලේ වැඩකරන තෙරපිවරියන් හැම දෙනෙක්ම සිටියේ අලංකාර සාරියකින් සැරසිලා.. ඇතැම් මසාජ් කරන තැන්වල තෙරපිවරියන්ට නියමිත ඇදුමක් තියෙනවා..නමුත් අර විදියෙේ සාරි නිළඇදුමක් මා දැක්කාමයි.

    බෙහොම හැඩට සාරි ඇදුපු තෙරපිවරියන් හරියට සිරි ලංකන් ගුවන් සේවිකාවො පිරිසක් වාගේ..එතැනදි මසාජ් කිරිල්ල කෙසේ වෙතත් මසාජ් එකේ අවසාන ජවනිකාව නම් සාමාන්‍ය මසාජ් තැනකටත් වඩා වැඩියෙන් සාරිය කිසිම අවහිරයක් නොවන විදියට සියලු දේ ලබාදෙන්න ඒ සාරි ඇදපු කාන්තාවන් සමත් වුනා..

    මට පෙනුන විදියට එතැන සර්විස් එක බොහොම හොද ඒ වගේම සාමාන්‍ය මසාජ් එකකට වඩා වැඩි සේවාවක් පාරිබෝගිකයාට ලැබෙන මසාජ් සේවිස් එකක්.. ඔවුන්ග‍ේ සාරි ඇදීම සහ සෙක්සි විදියට සාරි ඇදීම නම් කදිම වෙළද උපක්‍රමයක් කියලයි මට හිතුනෙ..

    දැන් කෝච්චියෙ බස් එකේ පාරෙ තොටේ යද්දි ගෑනියෙක් සාරියක් ඇදලා හිරට තිසරුන් සහ පිටුපස අංගනය විදහා දක්වා ගෙන වනමින් යද්දි මට හිතට එන අදහසක් තමයි.. අඩේ මේත් අර මසා එකක සාරි අදින කෑල්ලක්ද දන් නෑනේ.. ‍කියන එක..

    මේ ඇදුම සිල්වත්..මේක අසංවරයි.. කියන්න මිණුම් දඩු කාගෙ ගාවද තියෙන්නෙ.. කෙල්ලොන්ගේ සායෙ දිග මනින රූලර් එක කාගෙ ලගද තියෙන් ඕනි.. බුරියේ සිට පහලට ඇති බඩ කොටසේ විවරය මනින මිම්ම කාගෙ ලගද තියෙන්න ඕනි? මම කාලයක් විස්වාස කලා එහෙම සංවර විදියක් තියෙන්නට ඕනිය කියලා..ඒත් දැන්නම් හිතෙන්න ඒක අනවශ්‍ය බලපෑමක්.. පිරිමි අපිට සර්ට් එකක් නැතුව අපි කැමතිනං ටවුමෙ ඕනි තැනක යන්න එන්න හැකි නම්.. ජොකා පිටින් ඕනි වලක ඇලක දොලක බැහැල නාත හැකි නම්.. ගෑනු න්ට විතරක් ඇයි විසේසයක් කරන්නෙ.. ලෝකෙන් බාගයක්ම ඉන්නෙ ගෑනු නෙව.

    ව්‍යාපාර කියන්නෙ ව්‍යාපාර..ඒවාගේ පාරිබෝගිකයා කැමති වන ආකාරයට ආයතනයේ පාරිබෝගික ඉලක්ක වලට හරියන විදියට අදින්න පලදින්න ඕනි..සමහර බැංකු වලින් කොටට අදින නිලඇදුම් කෙල්ලන්ට දීල තිබුනත් ඒ කොටට අදින ඒවත් උන් පුලුවන් හැම වෙලාවකම අදිනවා දික් කරගන්න හදනවා. හිර නම් වටපිටේ උන් කරදර කරනවාද කියලා සැකෙන් ඉන්න බවක් පේනවා. ඇදුම ගැලපෙන්නෙ නැතිනම් ගෙදර දාල එන්නෙ නැතුව වරකට එක බැගින් දවසට සිය වතාවක් විතර ඇදුම හදන එකනම් මට පේන්නම බැරි ගෑනු වැඩක්..

    ව්‍යාපාරයකට ඒ වැඩකරන සේවකයින්ගේ ඇදුම යම්තාක් දුරකට පාලනය කිරීමට හැකිවෙන්න ඕනි..උදාහරණ විදියට පංසලක් ඉස්සරහ මල් විකුනන්න මම කෙල්ලො හත් අට දෙනෙක් දානවා නම් මල් ගන්න එන පිංවතුන් මල් ගන්න කැමතියි සිංහල බෞද්ධ ක්‍රමයට ගෑනු ලමයි හිටියොත්.ඒ නිසා මම ගෑනු ලමයිට ළමා සාරි මහගන්න සල්ලි දීම හෝ දිග ඇදුමක් ගවුම් වැනි පරණ තාලේ ඇදුමක් අදින්න නියම කරන එක මල් බිස්නස් එකට වැදගත් වෙනවා..

    එහෙම නැතුව ගෑනු සමාජයේ හැසිරෙන අවස්ථාවලදි ඒ ගෑනුන්ට කිසිසේත් අදාල නැති හෝ සම්බන්ධ නැති අපිට ඒ ගෑනු ඇදිය යුතු ඇදුම ගැන උපදෙස් දෙන්න යන එක උචිතද ? මගේ අදහස එහෙම අනුන්ගේ රෙදි වල දිග පලල මනින පරණ වික්ටෝරියා ගේ කාලෙන් අපි ඉස්සරහට යන්න ඕන. මේ බොරු සදාචාර සෝබනේ නැති කරන්න අපිට බෑ.. මොකද මේක හොද මාකට් එකක්..ඒක නේ අර මසා එකේ තෙරපිවරියන්ට සාරිය දීල තියෙන්නෙ..

    ඒත් ඉතිං මේ පරණ අදහස් කරේ තියං ගියා කියලා අපිට විසේසයෙන් ලබාගන්න පුලුවන් දේකුත් නැහැ.. අවුරුදු දෙදාස් පන්සීයක් ඉතිහාසෙ අපේ සිංහල ස්ත්‍රියගේ ඇදුම ආර්ය කාන්තාවගේ ඇදුම..ස්ස් ස් ස්ස් නුවර යුගේ කුලයෙන් පහල ගෑනුන්ට උඩට අදින්න තහනම්..සීගිරියේ කුමාරිකාවන්ගේ උඩ හෙලුවෙන්.

    Copied from - - http://ansathudinapotha.blogspot.com/2016/03/blog-post.html