කාන්තා ව්‍යවසායකයින් සඳහා

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කාන්තා ව්‍යවසායකයින් සඳහා

ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්​

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත ප්‍රදේශ වල මිනිසුන් සමඟ උරෙන් උර ගැටී මේ දියුණු වන ලෝකයේ පෙරමුණ ගනිමින් සිටි.



ශ්‍රී ලංකාවේ කාන්තාවන් කෙතරම් සීමාසහිත ද

නිර්මාණශිලිත්වය ස්වභාවිකව නිවසින්ම ආරම්භ වේ. ඔවුන් ඉවුම් පිහුම් කලාවට සහ විලාසිතා කිරීමට ප්‍රියතාවයක් දක්වයි.නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ඔවුන්ට විලාසිතා කිරීමට අනුබල නොදේ. මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිබිදීම නිසාත් කාන්තාවන් දැන් සිය නිර්මාණශිලිත්වය පිලිබඳ සහ ව්‍යවසායික අංශ ගවේෂණය කරමින් සිටි. එහි ප්‍රතිඵලයක් ලෙස පුර්ණකාලින ව්‍යවසායකයින් ලෙස අප බොහෝ කාන්තාවන් කටයුතු කරයි.



ශ්‍රී ලාංකාවේ කාන්තා ව්‍යාපාරය ආරම්භ කරන්න හොඳම කාලය

මෙම දශකය තුල ව්‍යාපාරයේ කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යාපාර අංශයෙන් අවස්ථා වැඩි වන අතර මේ ගැන සලකා බැලීමේදී දැන් තමයි ඔවුනට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම කාලය. අද කාන්තාවන්ට අවස්ථාවන් හිමි වී තිබෙනවා තමන්ගේ ව්‍යාපාරයක් කුඩා ප්‍රාග්ධන මුදලින් ආරම්භ කිරීමට හැකි වීම.



පහත දක්වා ඇත්තේ එම ව්‍යාපාර අදහස් කිහිපයක්

වාණිජ සහ අන්තර්ජාලය ඔස්සේ කරන වෙළඳාම – e-Commerce and Online Trading

දැන් ලංකාවේ බොහෝ නිවෙස් වල පරිඝනකයක් තියනවා. ඒ වගේම smart phone, tablet, laptop, හෝ desktop මඟින් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තිබෙනවා. කාන්තාවන් සන්නිවේදනය, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා පරිඝනක උපාංග භාවිතා කරනවා. කලාතුරකින් තමයි කාන්තාවන් අඳුනගන්න ගන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයාගැනීමට හැකිබව.



දැන් ලෝකය වෙළදාම් කිරීම සඳහා තෝරාගෙන ඇති මාධ්‍ය අන්තර්ජාලය. අපිට අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න පුළුවන් B2B සහ B2C websites ඔස්සේ. ඇය තෝරාගන්න ව්‍යාපාරය කුමක් වුවත් ඇයට පුළුවන් ලාංකීය සීමාව තරණය කර අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න මේ online ව්‍යාපාර හරහා.



ඉවුම් පිහුම්



කාන්තාවන් නිර්මාණශීලිව තම ගමන අරඹන පිරිසක්. ඔවුනට කුඩා ව්‍යාපාරික අවස්තාවක් ලෙස ඉවුම් පිහුම් කලාවෙන් ඉදිරියට යා හැක.

source http://thewoman.lk/business-ideas/
 

Djsash

Member
Jun 1, 2018
274
9
0
Mekata neda Feminism kiyanne :confused: danne na


අපොයි නැ. මෙකේ කියල තියෙන්නෙ කාන්තාවන්ට සුදුසු ව්යාපාර අදහස් කිහිපයක් විතරයි