Doly said:hmmmmmmmmmmmmmmmm!
what can say ??
may be YES![]()
nwnbs said:ඇත්ත සහෝදරයා... හුඟක් වෙලාවට සිද්දවෙන්නෙ ඕක තමයි...

kassaD said:niyamai.niyama tanatama pahara dila....patta poem eka rasika aiya
thanks malli...!
Great poem bro.. and let me join you to wish පණ්ඩිත් අමරදේවයන්..a long life!! Bro..what u r doin 4 him is highly appreciated.
/SIZE]dulhari said:wow it is very true......
"Aw kannadi pelendu..
supiriyen aa suralandu
wanitha sabaye mulasuna gaththa
karagath ikiminda hadana paye"
i reminded this song sung by Kasun Kalhara " Gini Awwe"....
this is really true.. eyala kohomada kanatha vimukthiya gana kata karanne gahaniyak kiyanne kawda kiyalawath nodena
lassana kawiyak ayyiya 100% agreed
ahanna watina sinduwak...
dul langa tiyenam mata link eka dennako, please.....

ronsilva said:සහෝදරයගේ නිර්මානය අති උසස්...ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදීමයි නිර්මානකරුවාගේ වගකීම...එය ඔබ මැනවින් ඉටු කර තිබෙනවා...
කාන්තා විමුක්තියේ සලුවට මුවා වී කොලොඹ තරු පහේ හෝටල්වල විස්කි බොමින්... බාල් නටන සුපිරි නෝනලා ගැන වෙන කවර කතාද?? මේ අය එකතුවී අසරන අම්මලාගේ ලේ කැටි බිලිදුන් NGO වල සුදු විජාතිකයින්ට විකුණමින් තම බැන්කු ගිනුම් ඩොලර් වලින් පුරවගන්නා හැටි හරිම සෝචනීයයි...... ඔන්න ඒ ගොල්ලෝ කාන්තා විමුක්තිය වෙනුවෙන් දරන නියෝජනයක තරම.....
සමාජයේ ඇස් විවර කලයුතු හා ඔහුන් ඇත්තෙන් දෑනුවත් කලයුතු කාලය දෑන් එලැඹ ඇත.......

sl_pissa said:මට පෙර උරුම ආලය දරු කැළට් දෙමින් .. රැ දාව්ල් දෙකේ වෙහෙසෙන විටදි ගතින්....නුබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්..උතුරයි මසිත තව නුබ වෙත තුරුලු වෙමින්......පණ්ඩිත් අමරදේව්. .. මීට් වඩා විමුක්තියක් කොහෙද? නේද ?Great poem bro.. and let me join you to wish පණ්ඩිත් අමරදේවයන්..a long life!! Bro..what u r doin 4 him is highly appreciated.
![]()
![]()
/SIZE]