කාන්තා සුන්දරත්වයේ ලෝක සම්මතය

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    24.2n022.hijab.C--300x300.jpg
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔය රටවල් බොහොමයක්ගෙ මිනිස්සුන්ගෙ මුහුණෙ හැඩතල එක විදිහයිනෙ. මූන බලලා රට කියන්න පුලුවන්නෙ. හැබැයි ඉන්දියාවයි අපෙයි ඒ තත්වෙ ටිකක් වෙනස්.

    ලංකාවෙ කෙල්ලන්ගෙ සුන්දරත්වය කියන්න එක් මුහුණු හැඩයක් හෝ රටාවක් කියන්න බැහැනෙ. හොඳට හිතලා බැලුවොත් ලංකාවෙ කෙල්ලන්ගෙ මුහුණ විවිධාකාරයේ ස්වරූපයෙන් හැඩයෙන් තිබුණත් ඒ බොහෝමයක් තුල අමුතු ලස්සනක් තියෙනවා දකින්න පුලුවන්.

    Bambuwa!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ යකෝ ලංකාවෙ කෙල්ලගෙ සුන්දරත්වය.. :angry:
    හිත රිඳුනා.. :(


    :(:(:(:(

    සහෝ එක පැත්තකින් ලංකාවේ කෙනාගේ මූණ නැති එක හොඳයි..
    වැරදිලා හරි සෙට් වෙලා ඉන්න එකකගේ මූණ ඕකකට රී-ප්ලේස් උනොත් :oo::oo::oo::oo:
    වැටෙන අමාරුව ලොවෙත් නැති වෙනවා..
    කෙල්ලච සුදු වෑන් එකක දාලා තමා අරං යන්න වෙන්නේ..
    ඇරත් ඇමති පුතාලා ගෙන් බේර ගන්න එක...
    :baffled::baffled::baffled::baffled:
    එක්කෝ ඕන නෑ මේ ටික type කොරද්දිම මාව මානසිකව වැ‍ටුණා..
    රටකට ගිය කලක්..

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    :love:එක රටක ලස්සන යයි හදුන්වන කාන්තාවක තවත් රටකදී එසේ පිළිගැනෙන්නෙ නැත.මෙම විවිධතාව අප්‍රිකානු රටකත් රෑප රාජිණියන් විමසීමේදි කැපී පෙනේ. මේ ගැන පර්යේෂණයක් කල Mick Hudson Face Of Tomorrow නැමැති ව්‍යාපෘතියක් සිදුකර පරිගණකය ඇසුරින් ඒ ඒ රටවල පිළිගත් සුන්දර කාන්තා රූපය මේ විදිය විය යුතු බවට නම් කරන ලදී. මේ එක් එක් රූපය තැනීම වෙනුවෙන් ඔහු ආදාළ රටෙ කාන්තා රූප දහස් ගනනක් අධ්‍යනය කළ බවද කියා සිටියිය.
    පහත දිස්වන්නේ ඹහු නිර්මාණය කළ ආදාළ රටෙ කාන්තා රූපයි.

    ලංකාවෙ කාන්තාව නම් නැත.:angry:

    Source : Internet

    76907459.jpg

    31166331.jpg

    38258025.jpg

    88708525.jpg

    61469307.jpg

    87772020.jpg

    46827745.jpg

    65712745.jpg

    58850953.jpg

    65946754.jpg


    හොද නම් සලකල යන්න මචන්ලා....

    pavithara-wanni-arachchic.jpg


    Sri Lanka
     

    Anushanga777

    Well-known member
  • ඔය රටවල් බොහොමයක්ගෙ මිනිස්සුන්ගෙ මුහුණෙ හැඩතල එක විදිහයිනෙ. මූන බලලා රට කියන්න පුලුවන්නෙ. හැබැයි ඉන්දියාවයි අපෙයි ඒ තත්වෙ ටිකක් වෙනස්.

    ලංකාවෙ කෙල්ලන්ගෙ සුන්දරත්වය කියන්න එක් මුහුණු හැඩයක් හෝ රටාවක් කියන්න බැහැනෙ. හොඳට හිතලා බැලුවොත් ලංකාවෙ කෙල්ලන්ගෙ මුහුණ විවිධාකාරයේ ස්වරූපයෙන් හැඩයෙන් තිබුණත් ඒ බොහෝමයක් තුල අමුතු ලස්සනක් තියෙනවා දකින්න පුලුවන්.

    :yes::yes::yes::yes: