ඔය රටවල් බොහොමයක්ගෙ මිනිස්සුන්ගෙ මුහුණෙ හැඩතල එක විදිහයිනෙ. මූන බලලා රට කියන්න පුලුවන්නෙ. හැබැයි ඉන්දියාවයි අපෙයි ඒ තත්වෙ ටිකක් වෙනස්.
ලංකාවෙ කෙල්ලන්ගෙ සුන්දරත්වය කියන්න එක් මුහුණු හැඩයක් හෝ රටාවක් කියන්න බැහැනෙ. හොඳට හිතලා බැලුවොත් ලංකාවෙ කෙල්ලන්ගෙ මුහුණ විවිධාකාරයේ ස්වරූපයෙන් හැඩයෙන් තිබුණත් ඒ බොහෝමයක් තුල අමුතු ලස්සනක් තියෙනවා දකින්න පුලුවන්.
owu ban.anika lankawe inna aththatama lassana,wadagath kello owata yanne naha ban

කෝ යකෝ ලංකාවෙ කෙල්ලගෙ සුන්දරත්වය..
හිත රිඳුනා..

එක රටක ලස්සන යයි හදුන්වන කාන්තාවක තවත් රටකදී එසේ පිළිගැනෙන්නෙ නැත.මෙම විවිධතාව අප්‍රිකානු රටකත් රෑප රාජිණියන් විමසීමේදි කැපී පෙනේ. මේ ගැන පර්යේෂණයක් කල Mick Hudson Face Of Tomorrow නැමැති ව්‍යාපෘතියක් සිදුකර පරිගණකය ඇසුරින් ඒ ඒ රටවල පිළිගත් සුන්දර කාන්තා රූපය මේ විදිය විය යුතු බවට නම් කරන ලදී. මේ එක් එක් රූපය තැනීම වෙනුවෙන් ඔහු ආදාළ රටෙ කාන්තා රූප දහස් ගනනක් අධ්‍යනය කළ බවද කියා සිටියිය.
පහත දිස්වන්නේ ඹහු නිර්මාණය කළ ආදාළ රටෙ කාන්තා රූපයි.
ලංකාවෙ කාන්තාව නම් නැත.
Source : Internet
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හොද නම් සලකල යන්න මචන්ලා....
ඔය රටවල් බොහොමයක්ගෙ මිනිස්සුන්ගෙ මුහුණෙ හැඩතල එක විදිහයිනෙ. මූන බලලා රට කියන්න පුලුවන්නෙ. හැබැයි ඉන්දියාවයි අපෙයි ඒ තත්වෙ ටිකක් වෙනස්.
ලංකාවෙ කෙල්ලන්ගෙ සුන්දරත්වය කියන්න එක් මුහුණු හැඩයක් හෝ රටාවක් කියන්න බැහැනෙ. හොඳට හිතලා බැලුවොත් ලංකාවෙ කෙල්ලන්ගෙ මුහුණ විවිධාකාරයේ ස්වරූපයෙන් හැඩයෙන් තිබුණත් ඒ බොහෝමයක් තුල අමුතු ලස්සනක් තියෙනවා දකින්න පුලුවන්.

Ehema un na ekai yanne natte... Lankawe innawada ban badu![]()