කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනුල ද සිල්වා නෙමෙයි.රන්ජිත් කුරුප්පු පරිවර්තනය කරලා තියෙන්නේ.මේ කතාව තව හොඳයි.ඔය කාන්තාරයේ කුසුම කියන නවල් එකේ තියෙනවට වඩා..ඒකෙ හැටියට සුන්නත්කරණය නිසා ගොඩාක් ගෑණු ලමයි මැරෙනවා.පොතේ කතා නායිකාවත් දවස් ගානක් උණ හැදිලා මැරෙන්න ගිහින් යාන්තන් නොමැරි බේරිලා තියෙන්නේ.දැන් එයා ඒ කියන්නේ වාරිස් ඩයරි ලෝකය පුරාම තියෙන ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව කටයුතු කරන ක්‍රියාකාරී සමාජ සේවිකාවක්.ඒ පොත කියෙව්වම හිතෙනවා අපි මොනතරන් පිංවන්තද කියලා මෙහෙම ආගමක් ඇති හොඳ රටක ඉපදෙන්න.
    එහෙමද මචං ඕක මම කියෙව්වේ ඉස්සර සමුදුර පත්තරේ ගියා කාන්තාරයේ කුසුම කියලා. ස්තූතියි දැනුවත් කලාට
    මමත් පුස්තකාලෙන් මාස ගානක් මහන්සිවෙලා ඒකේ වැඩකරන කෙනෙක්ට කියලා හොයන් කියෙව්වේ.තව පොතක් තියේ දෙවියන්ගේ අඩවිය කියලා,ඒකනන් පරිවර්තනය කරලා තියෙන්නේ අනුල ද සිල්වා.ඒක ලියලා තියෙන්නේ සල්මාන් රුශ්ඩි මට මතක විදිහට.මුස්ලිම් ආගමේ සැබෑ තත්වය තමා ඔය පොත්වල අන්තර්ගත වෙලා තියෙන්නේ.

    අන්න හරි දෙව්යන්ගේ අඩවිය. මේකේ පොත් පිස්සෝ ටික අදුන ගන්න ලැබීම සතුටත්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නුවන් බුවා 31 යි නේ? එහෙනම් මරුවට දෙන්නම ගැලපෙනවා අෂිමිට 32 යිලු. :cool:

    :lol:
    උබ ඒ ඩිංගට හදහනුත් බැලුවාද,,,
    අක්කා කෙනෙක් බන් ....:)[/
    මේ මූණරොකා කියන එවා ගණන් ගන්න එපා මල්ලියා.අක්කා කියන වචනෙ තේරුමවත් දන්නෙ නැහැ ඔය පඬියා.:no:

    ඉතින් මොකද බන් :)
    :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙමද මචං ඕක මම කියෙව්වේ ඉස්සර සමුදුර පත්තරේ ගියා කාන්තාරයේ කුසුම කියලා. ස්තූතියි දැනුවත් කලාට
    :)

    අන්න හරි දෙව්යන්ගේ අඩවිය. මේකේ පොත් පිස්සෝ ටික අදුන ගන්න ලැබීම සතුටත්
    :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    17.gif
    17.gif
    17.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :):):)

    [/COLOR][/SIZE]

    ඒ වගේම කැතී ග්ලාස් ලියපු [/SIZE]දිලීප ජයකොඩිගෙ පරිවර්තන කෙරු ''බිඳුනු බිලින්දා''

    ප්රියස් පොල් රීඩ් ලියපු ඉන්ද්‍රානි කරුණාරත්න පරිවර්තන කෙරු ''ජිවතුන් අතර''

    Alan Marshall ලියපු කත්‍යානා අමරසිංහ
    පරිවර්තන කෙරු ''මට පුළුවං''

    ඔව් බිඳුනු බිලින්ඳා පොත මමත් කියෙව්වා.පුදුම කලකිරීමක්,දුකක් ඇති වුනා.පොත කියවද්දි සමහර සිදුවීම් දැකලා ඇඬුනා.තේරෙන්නෙ නෑ ඒ දරුවගෙ අනාගතේ කොහොම වෙයිද කියලා.අවසානෙදි මන් ප්‍රාර්තනා කලා ඒ දරුවට අතීතය සදහටම අමතක වෙන්න කියලා.
    දිලීප ජයකොඩි ගෙ තවත් පොතක් තියේ චේතන් භගත්ගෙ පොතක් පරිවර්තනය කරපු.the three mistakes of my life. පරිවර්තනයේ නම මතක නැහැ. ඒ පොතත් හරි ලස්සනයි.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90

    මේ අක්කි ඔයා කියවපු නැති පොත් ටික මෙතන දැම්ම නම් හොඳයි වගේ... ඒක ලේසියි වගේ.... :P යකෝ බලන් ගියහම හැම පොතක්ම කියවලනේ :angry:;):yes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්ත කියපිය මං ගැන... පද නොහදා :frown::P:P:P
    :P :lol:

    මේ අක්කි ඔයා කියවපු නැති පොත් ටික මෙතන දැම්ම නම් හොඳයි වගේ... ඒක ලේසියි වගේ.... :P යකෝ බලන් ගියහම හැම පොතක්ම කියවලනේ :angry:;):yes::P

    අපෝ මන් වැඩිය පොත් කියවලා නෑ හලෝ..:no::D