කාන්තා සුන්නත්කරණයේ ඛේදවාචකය

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මේකට නම් ඇඬේන්න රිදෙයි... :D:D

ප්ලේන් එකක් බස්සනවා තොගේ ගෙදට්ට... දීපන් ගමේ ඇඩ්‍රස් එක? :P මේකට නම් හොඳටම රිදෙයි :rofl:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්ලේන් එකක් බස්සනවා තොගේ ගෙදට්ට... දීපන් ගමේ ඇඩ්‍රස් එක? :P මේකට නම් හොඳටම රිදෙයි :rofl:

    උඹලට මොන plane ද බන්? plane එකක් දැකලත් නැති ගමේ කුකුලොහ් නේ උඹලා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    අහ්හ්...මෙයා මත්තලනෙ වැඩ දැන්...:lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උඹලට මොන plane ද බන්? plane එකක් දැකලත් නැති ගමේ කුකුලොහ් නේ උඹලා...

    උඹටමද මන්දා කියාගත්තේ :rofl::P ප්ලේන් ආව නම් මත්තලටවත් ගිහින් බලාගන්න තිබ්බ උඹට ගමේ සෙට් එකත් එක්ක... :D මේකට නම් රිදෙයි සෑහෙන්න.:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹටමද මන්දා කියාගත්තේ :rofl::P ප්ලේන් ආව නම් මත්තලටවත් ගිහින් බලාගන්න තිබ්බ උඹට ගමේ සෙට් එකත් එක්ක... :D මේකට නම් රිදෙයි සෑහෙන්න.:D:D

    :lol: යස...සුදු වෑන් එකක් ආවොත් ඔය පැත්තට.:P
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    :lol: යස...සුදු වෑන් එකක් ආවොත් ඔය පැත්තට.:P

    යසයි යසයි... අවුල තියෙන්නේ ජෙසෝන් ට ගමේ සුදු කරත්තයක් තමා එවන්න වෙන්නේ :P:P:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ashmi දැන් දැක්කනේ කවදාවත් මුස්ලිම් එකෙක්ව බදින්න එපා. බදිනවා නම් සිංහල එකෙක්වම බදින්න. හැබැයි ලංකාවේ මුස්ලිම් ගෑණු නම් සුන්නත් කරනවා අඩුයි ලංකාවේ සුන්නත් කරන්නේ වැඩියෙන්ම පිරිමින්. ඒ කියන්නේ ළමයෙක් හම්බ වෙච්ච දවසට ඒ ළමයගේ ලිංගයෙන් කොටසක් කපන්න වෙනවා. මොන දෙමව්පියන්ද එහෙම කරන්නේ? ඉතින් ඒක නිසා මුස්ලිම් එවුන්ගෙන් ඈත් වෙලා ඉන්න.
     
    මම ඉතින් ආයිත් ලබන ආත්මෙ තමා බඳින්නෙ.:Pපොඩ්ඩක් කියවල බලන්න කාන්තාරයේ කුසුම පොත.මට මතක විදිහට සෝමාලියාව තමා රට.කලු ජාතික මුසල්මානුවන් ඉන්නේ.ප්‍රධාන ආහාරය ඔටු කිරි.ගෑණු ලමයි පොඩි වයසෙදිම සුන්නත්කරණයට ලක් කරනවා.ඒවට යොදාගන්නේ තියුණු ගල් කෑල්ලක් හෝ හරියට පිරිසිදු නොකල මලකඩ කාපු මොට්ට වානේ කැබැල්ලක්.සමහර පලාත්වල සුන්නත් කිරීමේ කටයුත්ත කරන කාන්තාවගේම දත් වලින් .සිද්දකරන්නේ ස්ත්‍රී නිමිත්ත සම්පූර්ණයෙන් කපා ඉවත් කර ගිනිකූරු 2 කක ප්‍රමාණයේ සිදුරු දෙකක් පමණක් ඉතිරි කර සම්පූර්ණයෙන් මසා දැමීම.හිරිවැට්ටිලි,සිහිනැති කිරීම් මුකුත් නැතිව අමු අමුවෙන්ම.ඉට පස්සෙ දවස් ගානක් ඉන හරියේ සිට කකුල් දක්වා කොටස රෙදි වලින් තදින් බැඳලා තියෙනවා.වතුර අඩුවෙන් බොන්න දෙන්නේ.ජීවිත කාලයේ ම මුත්‍රා පිට වෙන්නේ බිංදුව බිංදුව.පොඩ්ඩක් හිතන්න වේදනාව ගැන. :(
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම ඉතින් ආයිත් ලබන ආත්මෙ තමා බඳින්නෙ.:Pපොඩ්ඩක් කියවල බලන්න කාන්තාරයේ කුසුම පොත.මට මතක විදිහට සිරියාව තමා රට.කලු ජාතික මුසල්මානුවන් ඉන්නේ.ප්‍රධාන ආහාරය ඔටු කිරි.ගෑණු ලමයි පොඩි වයසෙදිම සුන්නත්කරණයට ලක් කරනවා.ඒවට යොදාගන්නේ තියුණු ගල් කෑල්ලක් හෝ හරියට පිරිසිදු නොකල මලකඩ කාපු මොට්ට වානේ කැබැල්ලක්.සමහර පලාත්වල සුන්නත් කිරීමේ කටයුත්ත කරන කාන්තාවගේම දත් වලින් .සිද්දකරන්නේ ස්ත්‍රී නිමිත්ත සම්පූර්ණයෙන් කපා ඉවත් කර ගිනිකූරු 2 කක ප්‍රමාණයේ සිදුරු දෙකක් පමණක් ඉතිරි කර සම්පූර්ණයෙන් මසා දැමීම.හිරිවැට්ටිලි,සිහිනැති කිරීම් මුකුත් නැතිව අමු අමුවෙන්ම.ඉට පස්සෙ දවස් ගානක් ඉන හරියේ සිට කකුල් දක්වා කොටස රෙදි වලින් තදින් බැඳලා තියෙනවා.වතුර අඩුවෙන් බොන්න දෙන්නේ.ජීවිත කාලයේ ම මුත්‍රා පිට වෙන්නේ බිංදුව බිංදුව.පොඩ්ඩක් හිතන්න වේදනාව ගැන. :(
    :shocked::shocked::angry::angry::angry:
     
    මම ඕක ගැන දන්නවා. මම Inactivist කෙනෙක්. ඒ කියන්නේ සුන්නත් කිරිම සම්බන්ධව ඇත්ත කරුණු Research කරලා ඒ ගැන ලියන එකයි මම කරන්නේ.
    සුන්නත් කිරිම කිව්වම ගැහැණු පිරිමි දෙකම ප්‍රශ්ණයක්. සුන්නත් කිරිමෙන් කාන්තාවන් වගේම අප්‍රිකාවේ පිරිමින් පවා සෑහෙන මිය යනවා මේ ළගදීත් දකුණු අප්‍රිකාවේ පිරිමි 30 දෙනෙක් මැරිලා තිබුනා සුන්නත් කිරිමෙන්
    http://au.ibtimes.com/articles/4878...n-causes-death-30-boys-south.htm#.UnEtuuL3Nfs
    ඉතින් මේක දෙගොල්ලොන්ටම තියෙන ප්‍රශ්ණයක්. නමුත් මෙහෙම එකක් තියෙනවා ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ කාන්තාවනුත් සුන්නත් කිරිමට ලක් වෙනවා නමුත් ඒ ගොල්ලෝ එහෙම මේ වගේ වේදනාවලට ,අපහසුතාවට ලක් වෙන්නේ නෑ. මොකද සුන්නත් කිරිම ඒ රටවල කරන්නේ වෛද්යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ නමුත් අප්‍රිකාවේ කරන්නේ සම්ප්‍රාදායික විදියටයි.සම්ප්‍රාදායික විදිය කොහොමත් හානිකරයි මොකද ඒවා කරන්නේ සාමාන්‍යයේ ගෙදර භාවිතා කරන පිහි වලින් ,Blade තල වලින් ගමේ ගොඩේ මනුෂ්‍යයෙක් නිසයි. මේක ගැණු පිරිමි දෙගොල්ලොන්ටම කරනවා විශේෂයෙන්ම පිලිපීනයේ පිරිමින් , අප්‍රිකාවේ පිරිමින් වගේම ඉන්දූනීසියාවේ ගම්බද පැති වල කාන්තාවන්, අප්‍රිකාවේ කාන්තාවන් මේකට ලක් වෙනවා.

    ස්ත්‍රී සුන්නත් කිරිම කිව්වම ඒකේ වර්ග දෙකක් තියෙනවා හානිකරත්වය අනුව ඒකක් severe එක අනික non-severe එක. ස්ත්‍රී සුන්නත් කිරිමේ වර්ග 9 යක් තියෙනවා කරන විදිය අනුව incision(පොඩි කැපුමක් කරන එක), clitrodectomy (භගමණිය කපා ඉවත් කිරිම), piercing (කන විදිනවා වගේ භගමණි වැස්ම (clitoris hood) එක විදීම), pricking (භගමණි වැස්ම ඒ විදීම), labiaplasty (යෝනි තොල් කොට කිරිම (මේක ගොඩක් ජනප්‍රියයි Porn stars ලා අතරේ)), hoodectomy (භගමණි වැස්ම ඉවත් කිරිම), infibulation (මේක ගොඩක් බරපතලයි මේකෙන් කරන්නේ යෝනි තොල් කපලා භගමණියත් කපලා යෝනි විවරය මහනවා ),scarping (භගමණි වැස්ම හූරන එක), cauterization (පුච්චන එක ව්ගේ)

    මෙතනින් අප්‍රිකාවේ වැඩියෙන්ම කරන්නේ infibulation,cauterization ,clitrodectomy එකයි ඉතින් ඒකයි ඒක ටිකක් දරුණුවට වගේ තියෙන්නේ නමුත් ඉන්දුනිසියාවේ, බෲනායි වල, මැලේසියාවේ වැඩියෙන්ම කරන්නේ hoodectomy එකයි ඒක බරපතල නෑ නමුත් ඒක යම් මට්ටකට හානි කරයි පිරිමි සුන්නත් කිරිම වගේ.

    ඉතින් මේක කාන්තා ප්‍රශ්ණයක් විතරක් නෙවෙයි පිරිමින්ට අදාළයි. මෙතන භායානක තත්වය තමයි ස්ත්‍රී සුන්නත් කිරිම බටහිර සංවිධාන මගින් හෙළා දකින කොට ඒ ගොල්ලොන්ම පිරිමින් සුන්නත් කිරිමට අනුබල දෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක්. (එහෙම ඉඩදෙන්න හේතුව යුදෙව්වන්, යුදෙව්වන් කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රබලතම ආගමික කොටසක්. මේ යුදෙව්වන් ඉන්නව ඇමරිකාවේ american pediatric association සංවිධානයේ වගේම ලෝක සෞඛ්‍යය සංවිධානයේ. මේ සංවිධාන දෙක තමයි මහජන සෞඛ්‍යය කටයුතු ගැන වගකියන්නේ ඉතින් මේ ගොල්ලෝ කියන එක තමයි වෛද්‍යය වරුන් වගේම විශ්ව විද්‍යාල මගිනුත් නිර්දේශ කරන්නේ. යුදෙව්වන් පිරිමි සුන්නත් කිරිම තහනම් කරන්න ඉඩ දෙනේ නෑ මොකද එහෙම තහනම් වුනොත් ඒ ගොල්ලොන්ට බැරි වෙනවා Torah එකේ තියෙන දෙවියන් සමග තියෙන ගිවිසුම සම්පූර්ණ කරන්න. Torah එකේ පැහැදිලිවම තියෙනවා එබ්‍රාම් සහා දෙවියන් අතර වෙච්ච ගිවිසුම එකේ හැටියට සෑම පිරිමියෙක්ම 8 වැනිදා (ඉපදුන දා ඉදලා) සුන්නත් කිරිමට ලක් වෙන්න ඕනේ ඉතින් යුදෙව්වන්ට සුන්නත් කිරිම අනිවාර්යයි. යුදෙව්වන් සුන්නත් කිරිමට කොච්චර බැදිලද කියනවා නම් නාසි ජර්මනිය යුදෙව්වන් සමූල ඝාතනය කරන්න හොයනකොටත් මේක කරන එක අතහැරලා නෑ. ඉතින් යුදෙව්වන් මේ සංවිධාන වල පිටිපස්සේ ඉදගෙන කරන්නේ පිරිම් සුන්නත් කිරිම ශුද්ධ කරන එකයි ඉතින් ඒක කවදාවත් තහනම් වෙන්නෙත් නෑ හෙළා දැකෙන්නෙත් නෑ)
     
    මේ ඊයෙ පෙරේදා ඉපදුනු එන්ගලන්තයේ රජ කුමාරයවත් සුන්නත් කරනවා කියනව නේද?ඒක රජ පවුලේ සාම්ප්‍රදායක්ලු නේද?විලියම්,හැරී දෙන්නටත් සුන්නත් කිරීම නියම වුනත් ඩයනා ඉඩ දුන්නේ නැහැලු.tnx for information :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ඉතින් ආයිත් ලබන ආත්මෙ තමා බඳින්නෙ.:Pපොඩ්ඩක් කියවල බලන්න කාන්තාරයේ කුසුම පොත.මට මතක විදිහට සිරියාව තමා රට.කලු ජාතික මුසල්මානුවන් ඉන්නේ.ප්‍රධාන ආහාරය ඔටු කිරි.ගෑණු ලමයි පොඩි වයසෙදිම සුන්නත්කරණයට ලක් කරනවා.ඒවට යොදාගන්නේ තියුණු ගල් කෑල්ලක් හෝ හරියට පිරිසිදු නොකල මලකඩ කාපු මොට්ට වානේ කැබැල්ලක්.සමහර පලාත්වල සුන්නත් කිරීමේ කටයුත්ත කරන කාන්තාවගේම දත් වලින් .සිද්දකරන්නේ ස්ත්‍රී නිමිත්ත සම්පූර්ණයෙන් කපා ඉවත් කර ගිනිකූරු 2 කක ප්‍රමාණයේ සිදුරු දෙකක් පමණක් ඉතිරි කර සම්පූර්ණයෙන් මසා දැමීම.හිරිවැට්ටිලි,සිහිනැති කිරීම් මුකුත් නැතිව අමු අමුවෙන්ම.ඉට පස්සෙ දවස් ගානක් ඉන හරියේ සිට කකුල් දක්වා කොටස රෙදි වලින් තදින් බැඳලා තියෙනවා.වතුර අඩුවෙන් බොන්න දෙන්නේ.ජීවිත කාලයේ ම මුත්‍රා පිට වෙන්නේ බිංදුව බිංදුව.පොඩ්ඩක් හිතන්න වේදනාව ගැන. :(
    සිරියාවෙ මොන කලු ජාතියොද බන්.. කලු මුස්ලිම් උන් ඉන්නෙ ඊජිප්තුව මොරොක්කෝව වගේ රටවල්වල:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරියාවෙ මොන කලු ජාතියොද බන්.. කලු මුස්ලිම් උන් ඉන්නෙ ඊජිප්තුව මොරොක්කෝව වගේ රටවල්වල:P

    සමාවෙන්න සිරියාවෙ නෙමෙයි සෝමාලියාවෙ :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    සිරාවටම බං.. ඔය පිරිමි/ගැහැණු සුන්නත් කරනවා කියන එක මහ බොරු වැඩක්නේ.. කිසිම තේරුමක් නෑ..:(
    ඕකට කියන්නේ පව කියල :dull: