මේ ඊයෙ පෙරේදා ඉපදුනු එන්ගලන්තයේ රජ කුමාරයවත් සුන්නත් කරනවා කියනව නේද?ඒක රජ පවුලේ සාම්ප්‍රදායක්ලු නේද?විලියම්,හැරී දෙන්නටත් සුන්නත් කිරීම නියම වුනත් ඩයනා ඉඩ දුන්නේ නැහැලු.tnx for information![]()
එංගලන්තේ රජ පවුලේ සුන්නත් කිරිමක් තිබ්බේ නෑ, මේක වික්ටෝරියා රැජිණ පටන් ගත්ත සම්ප්‍රාදායක්. වික්ටෝරියා රැජිණ විශ්වාස කරා තමන්ගේ පරපුරට යුදෙව් රජු ඩේවිඩ් සමග සම්බන්ධතාවයක් තියෙනවා කියලා. යුදෙව් රජු ඩේවිඩ් යුදෙව් ජාතිකයෙක් නිසා සුන්නත් කිරිම කරලා තියෙනවා ඉතින් මේකම වික්ටෝරියානු රැජිණ copy කරලා තමන්ගේ ළමයින්වත් සුන්නත් කරන්න ගත්තා ඉතින් එදා ඉදලා මේ සම්ප්‍රදාය නොකැඩී එනවා . ඩයනා මේකට විරුද්ධ වෙලා තමන්ගේ ළමයින්ව සුන්නත් කරේ නෑ නමුත් ආයි එක විලියම් සහා කේට් පටන් ගත්තා කියලා කියන්නේ මහ රැජිනගේ අනුදැනුම මත.මේක වැරදි වැඩක් මොකද සුන්නත් කිරිමෙන් ලිංගික තෘප්තිය විශාල වශයෙන් අහිමි වෙනවා වගේම සුන්නත් පිරිමියගේ බිරිදටත් මේකෙන් හානි වෙන්න පුලුවන් (සුන්නත් කරාම ශිෂ්ණය වේලෙනව එතකොට මේ වේලිච්ච එක බිරිදගේ ඇතුලට දැම්මම ඝර්සනය නිසා බිරිදට රිදෙන්න පුලුවන් මේක තරුණ කාලේදි වැඩියේ බලපාන්නේ නෑ මොකද යෝනි මාර්ගය කොහොමත් තෙත් වෙන නිසා නමුත් සාමාන්‍යයෙන් කාන්තාවකගේ 45 පැන්නම Vaginal Dryness එක නිසා යෝනි මාර්ගය වේලෙනවා එතකොට ලිංගිකව එක්වුනාම මේකෙන් දෙන්නටම කිසිම තෘප්තියක් නෑ ,අනික තරුණ වුනත් වේලිච්ච එකකින් කාන්තාවකට කිසිම තෘප්තියක් නෑ) මේක හරි වැදගත් ගෑණු වුනත් දැනගෙන ඉන්න එක මොකද තමන්ගේ ළමයෙක්ගේ ලිංගික පද්ධතියේ මොනයක් ප්‍රශ්ණයක් වුනොත් සමහර දොස්තරලා නිර්දේශ කරනවා සුන්නත් කිරිම ගාන කපාගන්න ඕන නිසා ඉතින් දෙමව්පියන් මේකට රැවටිලා එහෙම කරොත් වෙන්නේ ළමයට ඒකෙන් හානියක් වෙන එකයි. මේ Elakiri එකේ ඉන්නවා user කෙනෙක් එයාව පොඩි කාලේම සුන්නත් කරලා තියෙනව පෙරසම ඇතුලට කුඹියෙක් ගිහින් කියලා. කුඹියෙක් ගිය පළියට ඇගේ කොටසක් කපනවද? ඉතින් දෙමව්පියන් මෝඩ වෙලා මේකට ඉඩ දීලා අදටත් මේ කියපු කෙනා මේ නිසා කණගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන එක වටිනවා. මම මේ ගැන ඉස්සරහට ලිපියක් දානවා කොහොම වුනත් හැම කෙනාවම වගේ දැනුවත් කරන්න.



කොන කපා ගත්ත නම් දැන් ඔතින් විදවපන්.