කාන්තා හිංසනයක්!
නුවර එළිය පොදු වෙළද පොළ ඉදිරිපිටම කාන්තා හිංසනයක්!
නුවරඑළිය පොදු වෙළෙඳපොළ ඉදිරිපිටදී මෙරට සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක එංගලන්ත කාන්තාවකගේ තට්ටම් පෙදෙස මිරිකා දිවගිය අයෙකු එම කාන්තාවගේ විදේශීය සැමියා විසින් අල්ලා පොලීසිය වෙතට ඇදගෙන ගොස් බාරදීමේ සිද්ධියක් වාර්තාවේ.
විදේශිකයා විසින් නුවරඑළිය පොදු වෙළදපොළ ඉදිරිපිටදී මෙසේ අල්ලාගෙන ඇත්තේ මිපිලිමාන ප්රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.
මෙම සිදුවීම අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙන අතර ඔහු නුවරඑළිය අධිකරණය මගින් බන්ධනාගාර ගත කොට තිබේ.
Link