Ado ubata wena prashna nedda banzzzsure ekata..........
![]()
ne banz nikan aathal ekata meka demme...lolz..
Ado ubata wena prashna nedda banzzzsure ekata..........
![]()
මං කියන්නේ නැ ඔක්කොම ගැනු අය මුස්ලිම් අය වගේ මුලු ඇගම වැහෙන්න අදින්න ඕන කියලා..ෆර්දාව කියන්නේ ඒ අයගෙ සංස්‍කෘතිය...මං කියන්නේ අදින අදුම් මීට වඩා විනීත වෙන්න ඔන කියල...




)මං කියන්නේ නැ ඔක්කොම ගැනු අය මුස්ලිම් අය වගේ මුලු ඇගම වැහෙන්න අදින්න ඕන කියලා..ෆර්දාව කියන්නේ ඒ අයගෙ සංස්‍කෘතිය...මං කියන්නේ අදින අදුම් මීට වඩා විනීත වෙන්න ඔන කියල...
ගොඩාක් විනීත වෙන්න ඕනී ඒ ඇදුම පිරිමින්ගේ නෙතර අසු නොවන එකක් වෙන්න ඕනී..
wen na puluwan.. e kiyala ganun wa cover karala tiyagat tama hari na neda? Ganu ayatat = rights ona.. samahara ratawal wala ganu ayata egana gan(education) na wat den na.. atawara dushanaya nawat wan na nam.. samajaya educate karan na ona.. ewata niti kriya marga gan na ona..
samahara ratawal wala Full cover ewla mara gana Marena Bomba karayo yanawa,,Bomba tiyan na.. Russia wala train Subway wala tib be ehema ne?
Bus wala train wala Oya widihata hasi ren ne manasey abada ati aya.. Eyata Rehabilitation walata dam manan hari.. ewidihata kriyamargayak hadala.. Mokada ganu kiyan ne Satu neme ne?? Kotu karala tiyan na.?
ape aagame kellata anith agam wala denne neti rights deela tiyanawa ,islam aagame koeda kiyanne kellekta igana ganna be kiyala muhammad pbuh kiyala tiyanne dennama aniwaareyen igana ganna oni kiyala me hadeeth eka balanna 
wenna puluwan nemei eka tamai hari..nene ema nemei api kiyanne eliyata yaddi hijab eka daagena winita widhita yanna kaamaya aussana widhita yanna netuwaape aagame kellata anith agam wala denne neti rights deela tiyanawa ,islam aagame koeda kiyanne kellekta igana ganna be kiyala muhammad pbuh kiyala tiyanne dennama aniwaareyen igana ganna oni kiyala me hadeeth eka balanna
The Prophet (pbuh) said: "Seeking knowledge is a duty on every Muslim." (Bukhari)
mage post eka aayeth kiyawanna itakota man mokakda kiyala kiyanne kiyala terei..
ganu lamainta higer education aka ban karala tiyenawa samahara ratawal wala.. Muslim ratawal wala Mix schools na.. (lankawe nam Tiyenawa)..
meka ganu neme pirimi apet warad da.... wagakeemak..
ganu heluwen giyat api danagana in na ona in na widihata in na..

meka terune neganu heluwen giyat api danagana in na ona in na widihata in na

ඇත්ත මචන්... සිංහල අපිටත් සංස්කෘතියක් තියනවා.. ඒත් අපි කියන්නේ නෑනේ රෙද්දයි හැට්ටේ,ළමා සාරියයි ම ඇදගෙන ඉන්න කියලා...මොකද ලංකාවේ රෙදී නැතුවද? දනහිසේන් අගල් 5,6ක් උඩටයි... බාගේට බඩ පේන්නයි ඇදගෙන යන්නේ....
(සමහර පිරිමිත් වැරදි කරනවා මම ඒක නෑ කියන්නේ නෑ ඉතින්)
even ඇත්ත...මේක නිදහස් රටක් තමන් කැමති ඇදුමක් අදින්න ඕනෙ කෙනෙකුට අයිතියක් තියෙනවා..ඒත් ගැනු ලමයි අදුමක් අදින්න කලින් මේ ඇදුම තමන්ගේ වයසට,තත්වයට,සංස්කෘතියට ගැලපෙනවද කියලා හිතල බලලා අදිනවා නම් හොදයි.....
Asking a simple question , why can't indian president can't obtain visa to the සිරා...මං කියන්නෙත් එකමයි.... මං හිතන්නේ මේකට ලොකු හේතුවක් කාන්තාවන්ගේ සංවර කමක් නැති ඇදුම්.....
>>
machan it's called criminal tendencies.No matter you are a
female or a male ran out froma person who have criminal
tendencies.Not every male have that criminal tendencies.
ya true. But that's not develop the criminal rape tendencies
inside that male.You can't say like that.it's wrong but it's
not a crime or criminal tendency.
I think this is a true point.I agree with you.You got a point here.
ya but how can it affect to become a raper? Almost all males
above 20 are at least watch these things.But do they all raping
a women like that , The big answer NO ! It's helps and aids the
criminal tendencies,but this isn't a point.
මේ කියපු හැම දේම කාන්තා දුශණයට අදාල කරගන්න එපා මචං...දූශණය කියන්නේ මේකේ අන්තිම පියවර...හැම කෙනෙක්ම දූශකයෙක් වෙන්නේ නෑ...නමුත් මෙතන කතා කරන්නේ කාන්තා හිංසනය..කාන්තා හිංසනයේ උපරිම අවස්තාව තමයි ඒ ස්ත්‍රීය දූශණයට ලක් වීම.කායිකව නැති වුනත් මනසින් කාන්තාව දූශණය කරන එක නිතරම සිද්ද වෙනවා...අපි නීතිය පැත්තෙන් බැලුවොත් තර්ක ගෙනල්ලා මේ කතා නිශ්ප්‍රභා කරන්න පුලුවන්...ඒත් මේක නෙමෙයිද ඇත්ත...?
and that person have criminal tendencies ?you think watching a teledrama or a VCD or a (those things are all over the
internet) is a crime?and that person have criminal tendencies ?
Oh machan then I'm the super extreme criminal , I should join US army then.