නැකැත් රාල;16605134 said:සුභ පතනවා.. ඔය දෙවෙනියට තියන රතු එකට නම් පට්ට ඉල්ලුමක් තියෙයි.. මගේත් කාන්තාවන්ට අදාල දේ විකුනන ව්‍යාපාරයක් තිබ්බා.. දැන් කරන්නේ නෑ.. සිංහල බෙහෙත් හා ආයුර්වේද නිෂ්පාදන වලට අත ගහන්න යන්නේ.. මට පුලුවන් වෙයි ඔයාට මාකට් එක අල්ල ගන්න උදව් කරන්න.. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අමතන්න..![]()
thaks yaluwa mama call ekak denan free welawaka
ara 2nd or 3rd thiyena red color sliipers 2 gana mama ahuwe 


poddak innooo lassana slippers 2k select karala kiyannam 