කාන්තා_පාවහන්

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පොඩි අලුත් වැඩක් ගැන කියන්න කියල ආවෙ තරහ නැතුව ඇතුලට ඇවිල්ල බලමුද?



    http://disna.org/

    මේකයි සීන් එක.අපි කාන්තා පාවහන් ගෙදරදි හදල විකුණනන්න පටන් ගත්ත. මේ තියෙන්නෙ එයින් දෙක තුනක්.


    984091_636937079732872_9025546078527758291_n.jpg



    1557690_636527326440514_229913478901100893_n.jpg


    1554476_636527309773849_4889920624555679930_n.jpg


    10153734_636527403107173_6962787329400413406_n.jpg


    10178001_636527456440501_3517781341510045518_n.jpg



    10167940_636527183107195_4959988679176611252_n.jpg


    ඊයෙ තමා වෙබ් සයිට් එකේ වැඩ ටික ඉවර කර ගත්තෙ මාස දහයක් වගේ දැන් සපත්තු හදන වැඩේ පටන් අරගෙන හොදට පැක්ටිස් වෙලා කොලිටියට ෆිනිශින් එක කරන්න පුළුවන් වෙනකන් වැඩිය කාටවත් නොකිය අදුරන අයට කියල වැඩේ කරන් ගියේ.

    පලවෙනි සපත්තු සෙට් එක දැම්මෙ වෙබ් එකට දැම්මෙ ඊයෙ.එළකිරි යාළුවෙක් කතා කරොත් ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්.

    අලුත් ඩිසයින් මාසෙකට දෙපාරක් දානව ඒක නිසා පුළුවන් නන් ෆේස්බුක් ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්න එතකොට අප්ඩේට්ස් දෙන්න ලේසියි.
    https://www.facebook.com/disnafans

    අලුත් අදහස් තියෙනව නන් අඩුපාඩු තියෙනව නන් කියන්න මොකද මේව හදන්නෙ ඔයාලට ඒක නිසා ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩක් වටිනව හැම වෙලාවෙම.

    බම්පියක් දාගෙනම යන්න.

    ස්තූතියි:)


     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    උබේ සයිට් එක ඔෆීස් එකේ බ්ලොක්ඩ් නේ බන්. :baffled: වැල සයිට් එකක් කියලයි categorized වෙලා තියෙන්නේ.. :P

    Web Page Blocked

    Category: Pornography .


    කොහොම උනත් මගෙන් සුබපැතුම්...
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    උබේ සයිට් එක ඔෆීස් එකේ බ්ලොක්ඩ් නේ බන්. :baffled: වැල සයිට් එකක් කියලයි categorized වෙලා තියෙන්නේ.. :P

    Web Page Blocked

    Category: Pornography .


    කොහොම උනත් මගෙන් සුබපැතුම්...

    මොකක්:shocked::shocked: ඒහෙම උනේ කොහොමද මචන්පොඩි උදව්වක් විදිහට උබලගෙ ටෙක්නිකල් එකෙන් අහන්න පුළුවන් නන් අහපන් මචන් :(
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    උබේ සයිට් එක ඔෆීස් එකේ බ්ලොක්ඩ් නේ බන්. :baffled: වැල සයිට් එකක් කියලයි categorized වෙලා තියෙන්නේ.. :P

    Web Page Blocked

    Category: Pornography .


    කොහොම උනත් මගෙන් සුබපැතුම්...

    Jaya wewa machan


    thanks machanla
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජය වේවා,දවසින් දවස බිස්නස් එක වැඩි දියුණු කර ගන්න ලැබේවා
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් උබේ වැඩේ එල....

    උබලගේ සයිට් එකේ .org domain එක වෙනස් කරපන් මචන්. සාමාන්යෙන් .org පාවිච්චි කරන්නේ නන් ප්‍රොෆිටබල් ඔර්ගනයිසෙෂන් වගේ අය. උබලට හරියන්නේ .com domain එකක් එහෙමත් නැත්නම් .biz උනත් කමක් නැ

    Wish you all the best for your business! :)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මොකක්:shocked::shocked: ඒහෙම උනේ කොහොමද මචන්පොඩි උදව්වක් විදිහට උබලගෙ ටෙක්නිකල් එකෙන් අහන්න පුළුවන් නන් අහපන් මචන් :(

    මම try එකක් දෙන්නම් මචන්... අපේ filtering system එක McAfee..