කාන්දම්_කොල්ලෙක්

OOH

Member
Nov 16, 2012
243
84
0
කාන්දම්_කොල්ලෙක්

අවුරුදු 11 වයසැති මෙම කොලුවා එරට මිනිසුන් නිතර කතා බහ කරන ජනප්‍රිය චරිතයක් වී ඇත.එයට හේතුව මොහුගේ සිරුරේ විශේෂිත කානදම් ශක්තියක් තිබීමයි."පෝල් ඩෙවිඩ් අමෝරිම්" නම් වූ මෙම අසාමන්‍ය පිරිමි දරුවාට එම කාන්දම් බලය නිසා යකඩ භාවිතකර තැනූ හැදි,ගෑරප්පු,පිහි වනි ඕනෑම දෙයක් තම ශරීයේ අලවා තබා ගත හැක.ඔහුගේ ජායාරූප කිහිපයක් බලන්න.



1.jpg


MAGNETBOY.jpg


Ivan+Magnetic+Boy+6+year+old.jpg


 

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    kollata ona kellekta wade denna puluwan baya nathuwa....mattu unoth kiyai kandam nisa athulata gihin aluna kiyala :P