කාපු ගමන් නාන්න හොඳ නැද්ද?

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    විද්‍යාත්මක හේතුවක් දන්නේ නැහැ හොද නැහැ කියනවා මැරිලත් තියේ කියලා අහලා තියනවා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    නොදනී, අව්වෙ ගිහින් ආපු ගමන්ම නම් නාන්න හොද නෑ කියලා අහලා තියෙනවා
    ඔව් එහෙමත් කියනවා :yes:

    naala kanna
    ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒත් පට්ට බඩගින්නක් ආවොත් කාලා පොඩ්ඩක් ඉදලා නාන්නේ
    ------ Post added on Jun 3, 2022 at 1:14 PM

    හොඳ නැ
    කියලා අහලා තියෙනවා
    Hmmm
    ------ Post added on Jun 3, 2022 at 1:14 PM

    විද්‍යාත්මක හේතුවක් දන්නේ නැහැ හොද නැහැ කියනවා මැරිලත් තියේ කියලා අහලා තියනවා
    😮
    ------ Post added on Jun 3, 2022 at 1:15 PM
     
    • Wow
    Reactions: luk3r

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හොඳ නෑ කියලා අහලා තියෙනවා. අවුලකට නෙවේ ජීර්ණයට බදාවක් කියලා. මොකද ඔය හදිසි තත්ව වගේ ඒවගේදි මුලින්ම ඇග කරගන්න වැඩ ටිකට ඇතුළත් ආහාර මාර්ගය හිස් කරන ලිහිල් කරන එකත් අහලා තියෙනවා. ඇගේ හදිසි උෂ්ණත්ව වෙනස් වෙද්දිත් එහෙම ඇති. හරියට දන්නේ නෑ අහලා තියෙන ඒවගේ හැටියට හිතලා කිව්වේ
     
    මටත් හිතෙන්නේ දිරවන එකට අවුලක් ඇති
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    හොඳ නෑ කියලා අහලා තියෙනවා. අවුලකට නෙවේ ජීර්ණයට බදාවක් කියලා. මොකද ඔය හදිසි තත්ව වගේ ඒවගේදි මුලින්ම ඇග කරගන්න වැඩ ටිකට ඇතුළත් ආහාර මාර්ගය හිස් කරන ලිහිල් කරන එකත් අහලා තියෙනවා. ඇගේ හදිසි උෂ්ණත්ව වෙනස් වෙද්දිත් එහෙම ඇති. හරියට දන්නේ නෑ අහලා තියෙන ඒවගේ හැටියට හිතලා කිව්වේ
    Yes

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Yes

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.
    Thanks bro 🙂👍
     
    • Like
    Reactions: siri_ayya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Yes

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.
    මේ තියෙන්නේ හේතුව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්තටම මොකද වෙන්නේ? අපි දන්නා දෙයක් නේ කාපු ගමන් අපේ ඇගේ CPU එකෙන් කමාන්ඩ් එකක් දෙනව ලේ වැඩිපුර බඩවැල් පැත්තට යවපන් ඔන්න දිරවපු කෑම එනවා කියල. එකනේ නිදි මතක් එන්නේ කාපු ගමන්. ඒ වගේම අහාර ජීරණය කරන්නේ HCL අම්ලයෙන්. එක හොදට වෙන්න හීට් එක බලපානවා. නාපු ගමන් සිස්ටම් එක කුල් වෙනවා HCL රියක්ෂන් එක අඩු වෙනවා නේ??? ඉතින් එකෙන් වෙන්නේ ජීරණය වෙන්න ගත වෙන කාලේ වැඩි වෙන එක නේ. හැබැයි දිරවන්න අමාරු කෑමක් වැටුනොත්? අජීර්ණය එන්න පුලුවන්ද? අනේ මන්ද

    Yes

    Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.
    stomach or intestine?
    Digestion requires a lot of energy ... you means Acid reaction speeds up with heat???
    ------ Post added on Jun 3, 2022 at 1:30 PM