ඔව් එහෙමත් කියනවානොදනී, අව්වෙ ගිහින් ආපු ගමන්ම නම් නාන්න හොද නෑ කියලා අහලා තියෙනවා

ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒත් පට්ට බඩගින්නක් ආවොත් කාලා පොඩ්ඩක් ඉදලා නාන්නේnaala kanna
Hmmmහොඳ නැ
කියලා අහලා තියෙනවා
විද්‍යාත්මක හේතුවක් දන්නේ නැහැ හොද නැහැ කියනවා මැරිලත් තියේ කියලා අහලා තියනවා
මටත් හිතෙන්නේ දිරවන එකට අවුලක් ඇතිහොඳ නෑ කියලා අහලා තියෙනවා. අවුලකට නෙවේ ජීර්ණයට බදාවක් කියලා. මොකද ඔය හදිසි තත්ව වගේ ඒවගේදි මුලින්ම ඇග කරගන්න වැඩ ටිකට ඇතුළත් ආහාර මාර්ගය හිස් කරන ලිහිල් කරන එකත් අහලා තියෙනවා. ඇගේ හදිසි උෂ්ණත්ව වෙනස් වෙද්දිත් එහෙම ඇති. හරියට දන්නේ නෑ අහලා තියෙන ඒවගේ හැටියට හිතලා කිව්වේ
Yesහොඳ නෑ කියලා අහලා තියෙනවා. අවුලකට නෙවේ ජීර්ණයට බදාවක් කියලා. මොකද ඔය හදිසි තත්ව වගේ ඒවගේදි මුලින්ම ඇග කරගන්න වැඩ ටිකට ඇතුළත් ආහාර මාර්ගය හිස් කරන ලිහිල් කරන එකත් අහලා තියෙනවා. ඇගේ හදිසි උෂ්ණත්ව වෙනස් වෙද්දිත් එහෙම ඇති. හරියට දන්නේ නෑ අහලා තියෙන ඒවගේ හැටියට හිතලා කිව්වේ
Thanks broYes
Digestion requires a lot of energy and a good amount of blood flow toward the stomach. When you take a bath or shower right after eating dinner, it causes a slight decrease in body temperature. It is advisable to wait at least 30 to 45 minutes after any meal before bathing.
මේ තියෙන්නේ හේතුවYes

kapu gaman ban ape body eka heat wenawa, kama dirawanna need heat.
kanna kalin nanna kiyai kiyanne, kala nawama bara kora wenawa ban.
මේ තියෙන්නේ හේතුව

ponnayek nam epaකාපු ගමන්ම නාන්න හොඳ නැද්ද?
stomach or intestine?Yes