full anatha case ekak meka welawata BJ40 eka wikke.
hybrid wahana walata oya tax eka na ne.

නෑ මචන් ඔය ගාන ගෙව්වට පස්සෙ පරිසර දූෂණය වෙන්නෙ නෑ ලු...
ගෙවල පිරිසිදු වෙන එක තමයි ගොඩාක් හොඳ....


hybrid වලට තියනවා electric ඒවාට නැත්තේ
වසර අවුරුදු 5ට අඩු- ශත 25
වසර අවුරුදු 5ත් 10ත් අතර-ශත 50
වසර අවුරුදු 10ට වැඩි -රුපියලක්



meken kela wenne parana whana thiyagana inna minisunta badu gahala carbon adu karana ekama rata api wenna athai.
electric walata Tax eka adu karoth me para electric wahana aya parak market wenawa mekath ekka.


සිරාවට බන් මිනිස්සු ආසාවට පරණ වාහන තියාගෙන ඉන්නේ නෑනේ
2014 දී නැගල ආවා නේද electric කාර් රවීයා කෙලියා නේ