කාබනික පොහොර නාඩගම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවට ඕනේ පොහොර , තෙල් බෙහෙත් ගෙන්න අවුරුද්දට යන්නේ ඩොලර් මිලියන 250 නේද? එත් දැනට මේ මගුල නිසා වියදම් උන ඩොලර් ප්‍රමාණය

    සත්ව ආහාර සදහා බඩ ඉරීගු ,සෝයා සදහා ඩොලර් මිලියන 400
    චීන ගූ නැවට ඩොලර් මිලියන 6
    ඉන්දියවේ නැනෝ පොහොර (කොමිස් පොහොර ) 1.27
    ආහාර හිග වීම නිසා දැන් රටින් ගෙන හාල් ,අල ලූනු හා ආහාර සදහා ඩොලර් මිලියන 300 විතර

    එත් එක්කම ආහාර වල මිල වැඩිවීම් නිසා උන උද්දමනය ,තවමත් පවතින ආහාර හිග කම ,තේ පොල් රබර් කුළුබඩු වල අස්වෙන්න අඩු වීම් නිසා අපනනය අදායම් අඩු වීම් මේ ඔක්කොම බලන කොට ඩොලර් බිලියන 1.5 විතර පාඩුව .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය එක එක ඒවා ගෙන්නන බැසිල්ගේ මයිනගේ ගොටාගේ වෙනම යාළුවො සෙට් එකක් ඉන්නවා ඒවා සේරම බැලන්ස් කලේ පුංචිබණ්ඩා. බලේට එන්න වියදම් කරපු උන්ට සලකන්න තමයි මේ වගේ විනාසයක් ගෙනාවේ.

    Sd9h8pj.jpg
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔච්චර මොලයක් තියෙන එකෙක් ඉන්නව නම් පාර්ලිමේන්තුවේ මොනවා කරන්න බැරිද බං... ලංකාවෙ එක පාලකයෙක් නැතුව ඇති ස්ටැටික්ස් / ඩේටා ඇනලයිස් කරලා වැඩ කරන. එහෙම කරනවා නම් මහින්දා නන්දයා බුරයි ද අපි රටින් හරි හාල් ගෙනැල්ලා දෙනවා කියලා.. කිසිම සක්‍යත අද්‍යනයක් නැතුව උන් හිටි ගමන් රසායනික පොහොර නවත්තලා කබනික පොහොර ගෙන්නයි ද බං..

    බාල ගෑස් ගේන්න අවසර දෙයි ද බං...

    මේ රට සංවර්දනය කලෙත් රාජපක්ශලා හැබැයි ඒ සංවර්දනය නිසා විනාශ කලෙත් රාජපක්ශලා.. සංවර්දනයට වඩා කල විනාශය ඉතාම දරුනුයි... අපේ ලමයින්ගෙ ලමයින්ටත් රාජපක්ශ පාලනයේ විනාශයේ ප්‍රති විපාක විදින්න වෙනවා...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ඕවට ගැමියෝ කියන්නේ, අතින් කාලා හරක් බැලුවා වගේ කියල. දැන් මේ ගොන් පාලකයෝ හත්පොලේ ගා ගෙන දගලනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දුරදක්නා නුවණ නැති හරක් ආවහම ඔහොමයි.
     
    • Like
    Reactions: r.pathirana

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රතන ගණය ,පාදෙණිය කාරය ,පි බි ජයසුන්දර ,චන්න ජයසුමන මුන් ඔක්කොමත් මේකට 50% වග කියන්න ඕනේ .
     
    • Like
    Reactions: Xi Jinping

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මිලියන 300න් ගහන කොමිස් එකද වැඩි මිලියන 700න් ගහන කොමිස් එකද ? වී,තේ,එළවලු ටිකෙනුත් හොරා කෙලිය හොර යක්කු ටික...

    මෙදා පාර අනුරට චන්දේ මගේ..
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    රතන ගණය ,පාදෙණිය කාරය ,පි බි ජයසුන්දර ,චන්න ජයසුමන මුන් ඔක්කොමත් මේකට 50% වග කියන්න ඕනේ .
    ඔය අය කරන්න උපදෙස් දෙනකොට ඔය විධියට නැතිව ක්‍රමක් ක්‍රමයෙන් කරන්න කියල විද්වතුන්ගේ අදහස් ආවනේ. එතකොට රට කරන එකාට ඔය තීරණ ගන්න කළින් හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල තව ලෝකය ගත් ක්‍රියා මාර්ග ආදිය විශ්ලේෂණය කර තීරණ ගැනීමට හැකියව කුසලතාව තිබිය යුතුයි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියන්නේ කට කහනවට නොවෙයි. වරද කාටවත් පටවන්න අවශ්‍ය නැ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්.
    දැන් හරිද.. 🤭
    සබ්ජෙක්ට් එකක් නොදන්න කෙනෙක් දෙන උපදෙස් පිලිපදින්න හොඳ නෑ. වයසට ගිය ලෝකෙ කාපු ඩයල් එකකට ඒක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින්... :sneaky:
     
    • Haha
    Reactions: හෙනයා

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පාර්ලිමේන්තුවේ ඔකොටෝම වැඩ
    දෙන්න ඕන

    ජෙප්පෝ කාබනික වැඩේ හරියට කියනවනම් වැඩේ උන්ට බාරදෙන්න ඕන
    ඕකට රජයක් ඉල්ලන් යන්න දෙයක් නැහැ
    මිනිස්සු පාර්ලිමේන්තු යැවුවේ වැඩ කරන්න, එතන ඉඳන් අවුරුදු 5ක් තටමන්න නෙමේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කාබනික ගොවිතැන ටිකෙන් ටික වැඩිකරන්න ඕන දෙයක්. මෛත්‍රීට ඒ වැඩේ ලස්සනට අත්හදා බැලුවා. නන්දසේන කාලකන්නියට හරි හමන් ඉගෙනීමකුත් නෑ. අනිත් එක තමයි ඕකා හෙන මූසලයි. ආව දා ඉඳන් රට කඩන් වැටෙනවා. ඕකා අත ගහපු කාබනික ගොවිතැන කොහොම සාර්තක වෙන්න්නද.
     
    • Like
    Reactions: Any.key

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    සබ්ජෙක්ට් එකක් නොදන්න කෙනෙක් දෙන උපදෙස් පිලිපදින්න හොඳ නෑ. වයසට ගිය ලෝකෙ කාපු ඩයල් එකකට ඒක තේරෙන්නෙ නෑ කියන්නෙ ඉතින්... :sneaky:

    ඕවා හිතන්න පුලුවන් වයසක් ද බං.. 70 ත් පැනපු නාකි උන්දල නේ.. මහින්ද නම් නාකි කියල දන්න නිසාම ඌ නිකන් නමට ඉදල අනික් උන් ලව්ව වැඩ ටික කරගන්නවා.. මේ යකගේ තියෙන උද්දච්ච කමට තමුන්ගෙ වැරැද්ද පිලිගන්නෙ නැතුව අනික් උන්ට බැන බැන මිනිස්සුන්ව ගෙදර යනවා.. බාගෙට උගත් මීහරකෙක් පත් කරගත්තම ඔහොම තමා..
     
    • Haha
    Reactions: topkollek

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පෝර නැව ගූ නැවක් කරපු අඩු කුලේ ජෙප්පොන්ට ගිහින් කියපිය ඕවා..ඊයා තොපේ ජෙප්පො නම්..ගූ 70යි,පච ගහලමයි බලේ ගන්න හදන්නේ..මොක්කුන්ට ජාතක වුන හිපාටුවොද මංද.🤭🤭🤭🤮

    පෝර්ට් සිටි හදන්නේ ඉඩ දෙන්නේ නැහැ – අනුර කුමාර (08 Feb, 2015 | 7:52 PM)


    වරාය නගරය ඉදි කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව තංගල්ලේදී පැවති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් මේ ගොන් පාලකයෝ හත්පොලේ ගා ගෙන දගලනවා.
     

    Similar threads