ලංකාවට ඕනේ පොහොර , තෙල් බෙහෙත් ගෙන්න අවුරුද්දට යන්නේ ඩොලර් මිලියන 250 නේද? එත් දැනට මේ මගුල නිසා වියදම් උන ඩොලර් ප්රමාණය
සත්ව ආහාර සදහා බඩ ඉරීගු ,සෝයා සදහා ඩොලර් මිලියන 400
චීන ගූ නැවට ඩොලර් මිලියන 6
ඉන්දියවේ නැනෝ පොහොර (කොමිස් පොහොර ) 1.27
ආහාර හිග වීම නිසා දැන් රටින් ගෙන හාල් ,අල ලූනු හා ආහාර සදහා ඩොලර් මිලියන 300 විතර
එත් එක්කම ආහාර වල මිල වැඩිවීම් නිසා උන උද්දමනය ,තවමත් පවතින ආහාර හිග කම ,තේ පොල් රබර් කුළුබඩු වල අස්වෙන්න අඩු වීම් නිසා අපනනය අදායම් අඩු වීම් මේ ඔක්කොම බලන කොට ඩොලර් බිලියන 1.5 විතර පාඩුව .