කාබනික බලාපොරොත්තුවත් ඉවරයි. 😐😐😐

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ඉල්ලලා අඩන්නේ ඒදන්ඩේ මෝඩ චූන්වනේ.... 😂 😂 ඌ දෙන ආතල් වලට මේ ගොබ්බ රැල ෆෝම් වෙලා...:ROFLMAO::ROFLMAO:
    :yes: :yes: විපක්ශෙ ඉන්නෙ ගොන් හැත්තක් බන්, ඉල්ලන් පච වෙන්නෙ මුන් ඉල්ලන්..🤭🤭🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වලව් කාරයෝ නෙමේ සමාන්ය පවුලක්.. උගත් කම අතින් සෑහෙන්න පහලින් ඉන්නේ

    ජැක්සන් කිව්වේ දුටුගැමුණු මහරජතුමාට නෑ වෙනව කියලනේ​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේකේ වැලපෙන උන් ඉල්ලන්නෙම ,
    ඉදහිට බෝම්බයක් දෙකක් ගහලා ,අවි ගබඩා පුපුරවලා රට වනසලා බැංකු මංකොල්ලකාලා
    ආර්තිකය බිමට සමතලා කරලා දාන උන්වමනේ. මාර වැඩේ. 😂 😂 😂

    එහෙම නොවෙනවා කියන්නේ මුන්ට හෙන අව්ල් 🤔:rolleyes:👹
     
    • Like
    • Dislike
    Reactions: erozan and nikdw

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    e vadeth ivarayi PISSEK daala thiyenne

    තව එක්කෙනෙක් මෙහෙම පත් කරයි

    රසායනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ පාන්,බතල,බොචි,මුං ඇට.පුවක්,සාදික්කා,වසාවසි ,අමු මිරිස් හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, යොෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    O/L ෆේල් සජිය ජනාධිපති කන්ඩ දගලපු ගු ඇන් පි ගොන් බඩු, ශශ්‍රින්ද්‍රගෙ අධයාපන සුදුසුකම් හොයනව..🤭🤭🤭
    Baya wenna epa me tika kale witaray ubalage aanduwa tiyenne. Ee nisa me tike athal eka ganin..
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    Patta hingana pawlak ne, ai bung kelinma sir wa King karala danne naththe? Dan uth monarchy ekak wage ne meka
     
    • Haha
    Reactions: shenat

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1625783723524.jpeg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඊලගට ඉන්න ලොකුම සාපෙ තමයි මූ
    මහින්ද දන්නව මුන් එක්ක කරන්න බෑ කියලා ඒකයි දැන් සයිඩ් ගහල ඉන්නෙ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,633
    21,222
    113
    1625793980484.png


    උඹලට බලාපොරොත්තුත් තිබ්බද බන්?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේකේ වැලපෙන උන් ඉල්ලන්නෙම ,
    ඉදහිට බෝම්බයක් දෙකක් ගහලා ,අවි ගබඩා පුපුරවලා රට වනසලා බැංකු මංකොල්ලකාලා
    ආර්තිකය බිමට සමතලා කරලා දාන උන්වමනේ. මාර වැඩේ. 😂 😂 😂

    එහෙම නොවෙනවා කියන්නේ මුන්ට හෙන අව්ල් 🤔:rolleyes:👹
    bomba gahanneth ubalage Rajapakshla ma tama .. LOL unta kiyapan