කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති ඉතාමත් වැදගත් ඒකකයකි. එම ඒකකයේේ එන කරන පරිවර්තන සිදුකිරීම බහුවරණ, ව්‍යුහගත හා රචනා යන ප්‍රශ්න ආකාර තුනටම ඉතාමත්ම වැදගත් වේ.
මෙම මෘදුකාංගය මගින් කාබනික පරිවර්තනතන සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අපගේ අරමුණයි. සියලු කාබනික සංයෝග ඒවා පිළියෙල කරන ක්‍රම සහ ඒවාගේ ප්‍රතික්‍රියා සමන්විත වන පරිදි මෙහි ඒකක නිර්මාණය කර ඇත.
Download Now >> https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.OrganicSinhalen