කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.

    image_762088c0e2.jpg


    මෙම නිලධාරියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු බවද හෙතෙම සඳහන් කළේය.

    මොහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කරමින් රජයේ කාබනික වගා ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවට විවිධ පුද්ගලයන් හා සංවිධාන ගණනාවක් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කරුණු පෙන්වා දී ඇත. ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුව ය.

    අමාත්‍යංශයේ තනතුරක් දරමින් කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ එම ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

    මෙම නිලධාරියා ඉවත් කිරීමට හෙට (26) කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නියමයි සර් , ඕකේ ඉන්න හැම එකාම එලවලා, පාදෙනිය සර් කෘශිකර්මය පිලිබද හසල දැනුමක් තියෙන අය තමයි මේ වට දාන්න ඕනේ.
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,049
    1,408
    113
    කෘෂිකර්ම අමාත්‍ය මහාචාර්ය අලුත්ගමගේ
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    යකෝ Prof. මාරඹේ කියන්නෙ ඔය ෆීල්ඩ් එකේ ඉන්න සුපිරිම පොරක්....මුන්ට හරියන්නෙ මුන්ගෙ මරි වැඩ ඔක්කොටම එහෙයි කියන පඹයො ටික විතරයි..
     
    • Like
    Reactions: fallend and ML1987

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ Prof. මාරඹේ කියන්නෙ ඔය ෆීල්ඩ් එකේ ඉන්න සුපිරිම පොරක්....මුන්ට හරියන්නෙ මුන්ගෙ මරි වැඩ ඔක්කොටම එහෙයි කියන පඹයො ටික විතරයි..
    දැන් ඉන්නවා ප්‍රොෆෙසර් තිස්ස කුට්ටි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,516
    113
    ගොබ්බසේනට ගැලපෙන ගොබ්බයො තමයි හරියන්නේ
    When 69 lakhs of mental retards elect people with mental disorders this is the result....
    The entire country now suffers from "Bi-Polar Disorder"........ :(
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    Similar threads