අනිත් අයටත් බලන්නBUMP,COMMENT එකක් දාලා යන්ඩො.114 ක් බලලා 12යි comment දාලා තියෙන්නේ.දැන් ඉස්සර වගේ එලකිරියේ බොද්ඪ්යෝ නැ වගේ
එහෙම හිතන්න එපා මචං. කොහොමත් ත්රෙඩ් එකකට කොහොමත් 10% ක් වගේ තමයි. මම හිතන්නේ විසිටර්ස් ල බැලුවත් ඔය කවුන්ට් එකට පෙන්නනවා. ඉතින් ඒ අයට කොමෙන්ට් දාන්න බෑනේ බං.






