කාමයේ වරදවා හැසිරීමේ විපාක

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම කොහේවත් පැනල ගිහිල්ල නෑ... හැබැයි මෝඩ, ආගමෙන් අන්ධවුණු, කොපි පේස්ට් ඩෑල් එකක් එක්ක වාද කරන එක නිෂ්ඵල වැඩක්... මම ත්‍රෙඩ් තුනක බුද්ධාගම ගැන කියල තියෙන කිසිම දෙයක් ඉල්ලා අස් කරගන්නේ නෑ....
    හෑලි දාන්න එපා ඕයි කියවන්නෙ නෑ.. :lol::lol: ඉස්සෙල්ලාම උබ කිව්ව බුදුහාමුදුරුවො දේශනා කලා කියන මෙන්න මේ දේ
    "බුදුන් දේශනා කරල තියෙනවා පැහැදිලිව කවුරුන් හෝ කිව් නිසාවත්, පරම්පරාවෙන් කුල ගෝත‍්‍රය අනුව එන නිසාවත් පිළිගන්න එපා කියලා..."
    ඔප්පු කරපන් වැල් බයිල නැතුව.. මම බුදු වෙලා නෑ මට බුදු දහම ප්‍රත්‍යක්ශ වෙන්න. :rofl: ඒ නිසා මම තිපිටකයේ කරුනු ඔස්සෙ තමයි සදහම් කරුණු ඉදිරිපත් කරන්නෙ. මම කියන දෙයක් නොවන් නිසා ඒව කොපි පේස්ට් තමා.. ගොන් චූන් දාන්න එපා ඕයි.. :lol:

    තමන් කියන දේක වගකීම අරන් දාපු දේ ඔප්පු කරපන් උබේ වචන වලින්ම කියන විදියට බුරන්නෙ නැතුව. ඊලගට ඉතුරුව කතා කරමු.. :lol::lol:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ මගේ දේවල්වලට ති‍්‍රපිටකය ගෙනල්ල පෙන්වනවා නම් ති‍්‍රපිටකය සත්‍ය බව ඔප්පු කරල පෙන්වපං...

    මායා බෝංචි වැලේ අහසට ගිහිල්ල යෝධයන්ගේ ගෙදරින් රන් කිකිළි ගෙනාවා කියලා පොතේ තිබ්බ කියල ඒක පිළිගන්න බෑනේ...
    ප‍්‍රායෝගික සාධකවලින් ඔප්පු කරපං... තමන්ගේ ආගම ඔප්පු කරන්න තමන්ගේ ආගමේ නිෂ්පාදන පාඨ උපුටා දැක්වීමෙන් වළකින්න පීස්.... මම දන්න සිංහලෙන් කෙටුවනේ... ඔයා දිගටම කරන්නේ ඒ දේ තමයි... සැදැහැවත් බෞද්ධයාට මළත් පනිනව වගේ..... මම උඹට අනුකම්පා කරනවා සිරාවටම උඹ මහා අනාත ඩෑල් එකක්....

    අනික ප‍්‍රත්‍යක්ෂ නැති දේවල් ගැන කතා නොකර ඇස් මානයේ තියෙන දේවත් යථාර්ථවාදිව බලපං... උඹට ඔප්පු කරන්න බැරි දේ මට ඔප්පු කරන්න කියන තරමට උඹ නෝංජල්ද... අබිං වල පවර් එක... :(

    (උඹට කමෙන්ට් කරන එක මෙතනින් නවතමි.... හේතුව එකම දේ කොපි පේස්ට් කිරීම විනා ප‍්‍රායෝගික පිළිතුරු නොලැබෙන බැවිනි....:(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අනිත් දේ කියන Pathfinder_A2Z එකා කියන හෑල්ල මීට ඉහත විසින් අජිත කේසකම්බල ඒ අයුරින්ම කියල තියෙනව. ඒ නිසා ඒ ප්‍රශ්නය මීට ඉහත මුණගැහැනු නිවැරදිව පිළිතුරු දීපු ප්‍රශ්නයක් විතරයි.. ඒ දේවල් වලට ධර්මයෙන්ම කරුණු ඉදිරිපත් කරල තියෙනව.. (දීඝ නිකාය) ඒ නිසා ආයිආයිත් ඒ දේවල් කියවන එක තේරුමක් නෑ. :lol: කොච්චර කිව්වත් ඔච්චරයි.. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උඹ මගේ දේවල්වලට ති‍්‍රපිටකය ගෙනල්ල පෙන්වනවා නම් ති‍්‍රපිටකය සත්‍ය බව ඔප්පු කරල පෙන්වපං...

    මායා බෝංචි වැලේ අහසට ගිහිල්ල යෝධයන්ගේ ගෙදරින් රන් කිකිළි ගෙනාවා කියලා පොතේ තිබ්බ කියල ඒක පිළිගන්න බෑනේ...
    ප‍්‍රායෝගික සාධකවලින් ඔප්පු කරපං... තමන්ගේ ආගම ඔප්පු කරන්න තමන්ගේ ආගමේ නිෂ්පාදන පාඨ උපුටා දැක්වීමෙන් වළකින්න පීස්.... මම දන්න සිංහලෙන් කෙටුවනේ... ඔයා දිගටම කරන්නේ ඒ දේ තමයි... සැදැහැවත් බෞද්ධයාට මළත් පනිනව වගේ..... මම උඹට අනුකම්පා කරනවා සිරාවටම උඹ මහා අනාත ඩෑල් එකක්....

    අනික ප‍්‍රත්‍යක්ෂ නැති දේවල් ගැන කතා නොකර ඇස් මානයේ තියෙන දේවත් යථාර්ථවාදිව බලපං... උඹට ඔප්පු කරන්න බැරි දේ මට ඔප්පු කරන්න කියන තරමට උඹ නෝංජල්ද... අබිං වල පවර් එක... :(

    (උඹට කමෙන්ට් කරන එක මෙතනින් නවතමි.... හේතුව එකම දේ කොපි පේස්ට් කිරීම විනා ප‍්‍රායෝගික පිළිතුරු නොලැබෙන බැවිනි....:(
    තොට ත්‍රිපිටකය ශුවර් නැත්නම් ප#ටද ඕයි උබ බෞද්ධ කියන්නෙ.. ඉදකින්.. :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තොට ත්‍රිපිටකය ශුවර් නැත්නම් ප#ටද ඕයි උබ බෞද්ධ කියන්නෙ.. ඉදකින්.. :lol::lol:

    අපේ බෞද්ධයොන් ති‍්‍රපිටකය ආතල් එකට පාවිච්චි කරන්නේ....
    වචන අන්තිමයි.... මෝඩ කසිකබල් බෞද්ධයෙක්... :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    පේනවද පින්වතුනි අවසානයේ මොකද උනේ කියල.. බුදුදහමෙවත් නැති පාපතරයෙක් ත්‍රිපිටකය බොරුයි කියල බුදුදහම ෆැනට්සියක් කියල රඟන රැගිල්ල. දැන් මේක තමා අලුත් රැල්ල. මුලින්ම තමන් බෞද්ධයැයි කියා ගන්නව..ඊලගට හීන් නූලෙන් ගේම දෙන්න එනව.. ඇමසීන් ඒක්වුන්ට් කරන්නෙත් මේ වගේ උන් තමා.. :lol:

    "බුදුන් දේශනා කරල තියෙනවා පැහැදිලිව කවුරුන් හෝ කිව් නිසාවත්, පරම්පරාවෙන් කුල ගෝත‍්‍රය අනුව එන නිසාවත් පිළිගන්න එපා කියලා..."

    ඌම බුදුන් දේසූවා යැයි පොළෙවෙ පස්කාකා කියපුව දැන් ඔප්පු කරගන්න බැරුව මග ඇරල ඉන්නව. :)
    තිපිටකේ පිලිගන්නෙ නැති ඌට කොහෙදිද දන්නෙ නෑ ඕක බුදුන් කිව්වෙ.. :lol::lol: තමන්ගෙ මතේවත් එකකට එකක් ගැලපෙන්න හදා ගනින්.. හයියෝ සන්සාරේ.. හැබැයි පොර ටෝක් නම් අඩුවක් නෑ. :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පේනවද පින්වතුනි අවසානයේ මොකද උනේ කියල.. බුදුදහමෙවත් නැති පාපතරයෙක් ත්‍රිපිටකය බොරුයි කියල බුදුදහම ෆැනට්සියක් කියල රඟන රැගිල්ල. දැන් මේක තමා අලුත් රැල්ල. මුලින්ම තමන් බෞද්ධයැයි කියා ගන්නව..ඊලගට හීන් නූලෙන් ගේම දෙන්න එනව.. ඇමසීන් ඒක්වුන්ට් කරන්නෙත් මේ වගේ උන් තමා.. :lol:

    ඌම බුදුන් දේසූවා යැයි පොළෙවෙ පස්කාකා කියපුව දැන් ඔප්පු කරගන්න බැරුව මග ඇරල ඉන්නව. :)
    තිපිටකේ පිලිගන්නෙ නැති ඌට කොහෙදිද දන්නෙ නෑ ඕක බුදුන් කිව්වෙ.. :lol::lol: තමන්ගෙ මතේවත් එකකට එකක් ගැලපෙන්න හදා ගනින්..හයියෝ සන්සාරේ.. හැබැයි පොර ටෝක් නම් අඩුවක් නෑ. :lol::lol:

    උඹට සිංහල තේරෙනවත් මදි වගේ... කොතනද මම ති‍්‍රපිටකය නිවැරදියි කියල කිව්වේ....
    උඹ බුදුන්ගේ දේශනාව අරං කරන තර්ක බුදු දහමෙන්ම බිදෙන තැන්වලට උදාහරණ විතරයි සැපයුවේ.... :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    උඹට සිංහල තේරෙනවත් මදි වගේ... කොතනද මම ති‍්‍රපිටකය නිවැරදියි කියල කිව්වේ....
    උඹ බුදුන්ගේ දේශනාව අරං කරන තර්ක බුදු දහමෙන්ම බිදෙන තැන්වලට උදාහරණ විතරයි සැපයුවේ.... :P
    කොහෙදිද බුදු දහමෙන් බිඳෙන්නෙ.. ඔප්පු කරපන් කිව්වෙ ඒකයි. වටේ යන්න එපා ඉතිං.. බුද්දහමෙන් බිඳෙන හැටි ධර්ම් කරුණුවලින් පෙන්නපන්.. සූත්‍රයවත් දාල පෙන්නපන්. මෙන්න අපි කියපු ධර්ම කරුණු ධර්ම කරුණුවලටම පටහැනියි කියල.. දැන් ඔය පොර ටෝක නොදා තමන් පිලිගන්න නොපිලිගන්න දෙයක් තමන්ගෙ පාඩුවේ කරගනින්. ඒක බුද්දහම කියල කියන්නෙ නැතුව.. :lol::lol:

    "බුදුන් දේශනා කරල තියෙනවා පැහැදිලිව කවුරුන් හෝ කිව් නිසාවත්, පරම්පරාවෙන් කුල ගෝත‍්‍රය අනුව එන නිසාවත් පිළිගන්න එපා කියලා..."
    බුදු දහමෙන් බිදෙනවා කියන මේක තාමත් මෙයාට ඔප්පු කරගන්න බෑ. හැබැයි ටෝක නම් එහෙමයි.. :lol::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොහෙදිද බුදු දහමෙන් බිඳෙන්නෙ.. ඔප්පු කරපන් කිව්වෙ ඒකයි. වටේ යන්න එපා ඉතිං.. බුද්දහමෙන් බිඳෙන හැටි ධර්ම් කරුණුවලින් පෙන්නපන්.. සූත්‍රයවත් දාල පෙන්නපන්. මෙන්න අපි කියපු ධර්ම කරුණු ධර්ම කරුණුවලටම පටහැනියි කියල.. දැන් ඔය පොර ටෝක නොදා තමන් පිලිගන්න නොපිලිගන්න දෙයක් තමන්ගෙ පාඩුවේ කරගනින්. ඒක බුද්දහම කියල කියන්නෙ නැතුව.. :lol::lol:

    බුදු දහමෙන් බිදෙනවා කියන මේක තාමත් මෙයාට ඔප්පු කරගන්න බෑ. හැබැයි ටෝක නම් එහෙමයි.. :lol::rofl:

    සිංහල තේරෙන්නේ නැති අම්බරුවන් සමග වාද කිරීම නිෂ්ඵල කාර්යයකි...
    මන්ද යත් අම්බරුවා දන්නේ උම්බෑ ගෑම පමණි....
    මම බුදුන්ගේ දේශනා පෙන්නල දුන්නේ උඹ නියම බෞද්ධයෙක් විදියට ඉඳල බුද්ධාගමටත් කල්ලතෝනි පාරක් දෙන නිසයි..
    මෙතැනින් එහාට උම්බෑ ගාන උඹට පිළිතුරු නොදෙන්නෙමි... මන්ද යත් උඹ උම්බෑ කිව්වට මට උම්බෑ කියා පිළිතුරු දිය නොහැකි බැවිනි.... මම මේ ටිකවත් දැම්මේ උඹට කියවන්න නෙවෙයි ත්‍රෙඞ් එකට ඇවිල්ල යන අයට උඹගේ ළදරු මානසිකත්වය පෙන්වන්නයි.... උඹට මොනවත් තේරුම් කරන්න බෑ.... උම්බෑ කියන්න මම දන්නේ නෑනේ.... :( :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    සිංහල තේරෙන්නේ නැති අම්බරුවන් සමග වාද කිරීම නිෂ්ඵල කාර්යයකි...
    මන්ද යත් අම්බරුවා දන්නේ උම්බෑ ගෑම පමණි....
    මම බුදුන්ගේ දේශනා පෙන්නල දුන්නේ උඹ නියම බෞද්ධයෙක් විදියට ඉඳල බුද්ධාගමටත් කල්ලතෝනි පාරක් දෙන නිසයි..
    මෙතැනින් එහාට උම්බෑ ගාන උඹට පිළිතුරු නොදෙන්නෙමි... මන්ද යත් උඹ උම්බෑ කිව්වට මට උම්බෑ කියා පිළිතුරු දිය නොහැකි බැවිනි.... මම මේ ටිකවත් දැම්මේ උඹට කියවන්න නෙවෙයි ත්‍රෙඞ් එකට ඇවිල්ල යන අයට උඹගේ ළදරු මානසිකත්වය පෙන්වන්නයි.... උඹට මොනවත් තේරුම් කරන්න බෑ.... උම්බෑ කියන්න මම දන්නේ නෑනේ.... :( :lol:
    උබට ඕනෙ ඕනෙ විදියට හිතෙන හිතෙන විදියට බුදුන් කියපුව කියල දේවල් දාන්න බෑ අබ්බරුවෝ තේරුනාද? උම්බෑ ගාන්න එහෙම ඔට්ටු නෑ. එහෙම බුදුන් දේසපුවා දාන්නෙ අදාල ත්‍රිපිටක කරුනු විසින්.. උබට ඕනෙ ඕනෙ විදියට අරහෙම කිව්වා මෙහෙම කිවා කියල නෙමේ. ගොනෙක් උනාට ප්‍රසිද්ධියේ තප්පුලන්න එපා. :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

    අද ඇමරිකානු සමාජයට අපි කොහොමද මේක ඇප්ලයි කරන්නේ. මොකද ඇමරිකානු සමාජයේ, රජය, මව්පියන්, සහෝදරයා, සහෝදරිය, නෑදෑයෝ, කුල පරම්පරාව, ඇතුළු සියල්ලන්ටම, අවිවාහක, වැඩිවිය පිරුණු තරුණියක් විවාහයට පෙර තම පෙම්වතා සමග ලිංගිකව හැසිරීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නොවෙනවා නම් එයාල හොයල බලනවා මේ ළමයට ලෙඩක්ද කියල. ඉතින් ඇමරිකානු සමාජයට වෙසෙන තරුණයෙකුට එම ස්ත්‍රියක් එක්ක ලිංගිකව හැසිරුනාට කාම මිත්‍යාචාරය නම් සිද්ධ වෙන්නේ නැහැ.

    .................................

    ගොන් කථා කියන්න එපා බං ! උබට ඕන ඕන හැටියට බුදුදහම වෙනස් කරන්න පුලුවන්ද ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා " මගේ බුද්ධ දේසනාව වලන්ගුවන්නේ සියලු දෙව් , මිනිසුන්ට පමණයි කියලා.." එතකොට ඇමරිකාවේ ඉන්නේ මිනිස්සු නෙමේද ?? මේකේ තර්ක කරපු ගෙඩක් උන්ට බුදුදහම "සමාජය/සංකෘතිය" කියන සන්දර්බයන් මත පදනම් වෙන්නේ නෑ කියනඑක තේරෙන්නේ නෑ !!!

    මුන් කරන්නේ ප්‍රශ්නයට උත්තරය දෙනවා වෙනුවට තමන් දන්නා උත්තරයට ප්‍රශනයක් හදාගන බොරු තර්ක ගොන්නක් ඇදබානවා !!:lol:

    [FONT=&quot]ඉඳ[/FONT][FONT=&quot] ඉඳ[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]වෙහෙර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]විඳ[/FONT][FONT=&quot] විඳ[/FONT][FONT=&quot] දහම් [/FONT][FONT=&quot]මනහර[/FONT]
    [FONT=&quot]සිඳ[/FONT][FONT=&quot] බිඳ [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]සසර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අහෝ[/FONT][FONT=&quot] ! [/FONT][FONT=&quot]දෙව්දත්[/FONT][FONT=&quot] නොදිටි[/FONT][FONT=&quot] මොක්පුර[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා තමන් වහන්සේ කිව්වා කියල වෙන කෙනෙක් කිව්වත් විශ්වාස කරන්න එපා ධර්මයට බහා බලන්න කියල. ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්නේ නැතුව මම කියපු කතාව ධර්මය අනුසාරයෙන් ඔප්පු කරපන් වැරදියි කියල. මොකද මට වරදින්න පුළුවන් මම බුදුන් වත් රහත් වත් නෙමෙයි නිසා.

    ගොන් කථා කියන්න එපා බං ! උබට ඕන ඕන හැටියට බුදුදහම වෙනස් කරන්න පුලුවන්ද ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා " මගේ බුද්ධ දේසනාව වලන්ගුවන්නේ සියලු දෙව් , මිනිසුන්ට පමණයි කියලා.." එතකොට ඇමරිකාවේ ඉන්නේ මිනිස්සු නෙමේද ?? මේකේ තර්ක කරපු ගෙඩක් උන්ට බුදුදහම "සමාජය/සංකෘතිය" කියන සන්දර්බයන් මත පදනම් වෙන්නේ නෑ කියනඑක තේරෙන්නේ නෑ !!!

    මුන් කරන්නේ ප්‍රශ්නයට උත්තරය දෙනවා වෙනුවට තමන් දන්නා උත්තරයට ප්‍රශනයක් හදාගන බොරු තර්ක ගොන්නක් ඇදබානවා !!:lol:

    [FONT=&quot]ඉඳ[/FONT][FONT=&quot] ඉඳ[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]වෙහෙර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]විඳ[/FONT][FONT=&quot] විඳ[/FONT][FONT=&quot] දහම් [/FONT][FONT=&quot]මනහර[/FONT]
    [FONT=&quot]සිඳ[/FONT][FONT=&quot] බිඳ [/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]සසර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]අහෝ[/FONT][FONT=&quot] ! [/FONT][FONT=&quot]දෙව්දත්[/FONT][FONT=&quot] නොදිටි[/FONT][FONT=&quot] මොක්පුර[/FONT]
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිවා උඹ මේකට උත්තර නොදී වෙන වැල් වටාරමක් අදිනවම තමයි ... :P:P:P මම කියපු එක සත්‍ය උනා එහෙනම්. :P:P:P

    නැවත වරක් ඊයේ වූ සංවාදය මුල සිට සිහියෙන් කියවන්න.:lol::lol::lol: