කාමය වරදවා හැසිරීම

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    Rep ++
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇග පෙන්න හරි ලස්ස්සනට අන්ද හරි කියන එක කාමයේ වරදවා හැසිරීමක් වෙනවද ?
    පවක් වෙන්න මම දන්න විදිහට කොටසක් ගොඩක් තියනව නේද?
    චේතන්වක් තියෙන ඕනේ , එකට plan කරන ඕනේ , ක්‍රියාත්මක කරන ඕනේ එහෙම කොටස් ගොඩක් තියනව නේද?
    අනික කාමයේ වරදවා හැසිරීමට අයත් වෙන ඒවා මොනවද ? ඕක කවදාවත් හරියට කියන නැනේ කොහෙවත් පන්සිල් පද තේරුම් කරනකොට පොඩි කාලේ ඉදන් අනිත් ටික කියනව ඕක shape වෙලා යනවනේ ,
    කාමයේ වරදවා හැසිරීම කියනේ තමන්ගේ ස්වාමියට හරි භාර්යාවට හරි හොරෙන් වෙන කෙනෙක් එක්ක කරන එකට නෙමේද ?
    කසාද බලා නැති දෙන්නෙක් කර කියල හරි එහෙම කෙනෙක් එක්කෙනෙකුට වඩා දෙතුන් දෙනෙක් එක්ක කරා කියල හරි එහෙම පව් වෙනවද?

    ඇග පෙන්න අදින එක උනත් ලස්සනට style එකට ඉන්න චේතනාවෙන් කරනවානං පවක් නෙමේ නේද?
    වෙන කෙනෙක්ගේ පව්ලක් කඩන්න , වෙන කෙනෙක්ගේ ලස්සනට ගැන ඊර්ෂ්‍යාව නිසා කරනවානං පව් සිද්ද වෙන්ව ඇති ඒ නිසා , නැතුව ලස්සනට ඉන්න එපා කියල නැනේ බුදුහාමුදුරුවෝ , හමුරුරුවන්ට උනත් පිළිවෙලට ලස්සනට ප්‍රිය මනාප විදිහට ඉන්න කියලනේ තියෙන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    එක තම මම ඇහුවේ .. එහෙම කැපී පෙන්න තණ්හාවක් නැතුව , ලස්සනට ඉන්න හිතල එහම ඇන්දොත් පව්ද කියල ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇග පෙන්න හරි ලස්ස්සනට අන්ද හරි කියන එක කාමයේ වරදවා හැසිරීමක් වෙනවද ?
    පවක් වෙන්න මම දන්න විදිහට කොටසක් ගොඩක් තියනව නේද?
    චේතන්වක් තියෙන ඕනේ , එකට plan කරන ඕනේ , ක්‍රියාත්මක කරන ඕනේ එහෙම කොටස් ගොඩක් තියනව නේද?
    අනික කාමයේ වරදවා හැසිරීමට අයත් වෙන ඒවා මොනවද ? ඕක කවදාවත් හරියට කියන නැනේ කොහෙවත් පන්සිල් පද තේරුම් කරනකොට පොඩි කාලේ ඉදන් අනිත් ටික කියනව ඕක shape වෙලා යනවනේ ,
    කාමයේ වරදවා හැසිරීම කියනේ තමන්ගේ ස්වාමියට හරි භාර්යාවට හරි හොරෙන් වෙන කෙනෙක් එක්ක කරන එකට නෙමේද ?
    කසාද බලා නැති දෙන්නෙක් කර කියල හරි එහෙම කෙනෙක් එක්කෙනෙකුට වඩා දෙතුන් දෙනෙක් එක්ක කරා කියල හරි එහෙම පව් වෙනවද?

    ඇග පෙන්න අදින එක උනත් ලස්සනට style එකට ඉන්න චේතනාවෙන් කරනවානං පවක් නෙමේ නේද?
    වෙන කෙනෙක්ගේ පව්ලක් කඩන්න , වෙන කෙනෙක්ගේ ලස්සනට ගැන ඊර්ෂ්‍යාව නිසා කරනවානං පව් සිද්ද වෙන්ව ඇති ඒ නිසා , නැතුව ලස්සනට ඉන්න එපා කියල නැනේ බුදුහාමුදුරුවෝ , හමුරුරුවන්ට උනත් පිළිවෙලට ලස්සනට ප්‍රිය මනාප විදිහට ඉන්න කියලනේ තියෙන්නේ

    "මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න.
    ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.
    "

    පින-පව , කුසල්-අකුසල් කියන්නේ 2ක්..

    ඔයවිදියට අදින නිසා කෙලෙස් චේතනාවන් හටගන්නවා..
    මිනිසා පෘතක්ජනයි කෙලෙස් ඇතිවීම ස්වබාවිකයි..
    ඒකට හේතුව වුනේ කලින් කියපූ කාන්තාව.. එමනිසා දෙදේනාටම අකුසල් රැස් වෙනවා..
    ඔතනිදි රාගයේ අන්තයටම හිත දුශනය වුවහොත් ස්ත්‍රී දූශනයක් පවා සිදුවීමට ඉඩ තියෙනවා..

    උදාහරනයක් කියන්නම්.. XXX නරබන කෙනෙක් සිටිනවා, ඔහොම පැයක් විතර නරබන විට ඒ පුද්ගලයාගේ සිත රාගයෙන් මත් වෙනවා.. එවිට එම පුද්ගලයා ස්වයන් වින්දනයක හෝ යෙදෙනවා.. එසේ නොකලත් රාග චේතනාව බොහෝ වෙලාවක් තිබෙනවා.. තේරෙන්න ඇති කියලා හිතෙනවා..

    පින-පව සහ කුසක්-අකුසල් වල වෙනස ඉදෙරියේදී ත්‍රේඩ් එකක් මගින් පැහැදිලි කරන්නම්.
     
    එහෙනම් ඕක කාන්තාවට විතරක් අයත් වෙන දෙයක් නෙමේ නේද ? පිරිමින්ටත් පොදුයිනේ .. පිරිමින්ට අග පෙන්න ඇදුම් අදින එක නෙමේ වෙන්න පුළුවන් , නමුත් ඒ විදිහේ සිතුවිලි ඇති වෙන විදිහට ඇදුම් දීම හරි නැත්තන් gym ගිහින් ඇග හදාගන්න එකයි කාන්තාවන් ඇග පෙන්න ඇදුම් අදින එකයි දෙකම සමානයි නේද ?

    අනිත් දෙය එහෙම කෙලෙස් චේතන්වක් ඇති කරවන්න කාන්තාවගේ හිතේ තිබ්බේ නැතුව දකින කෙනාගේ සිතේ සංවර බවක් නැති නිසා එහෙම චේතනාවක් ඇති උනානං එක කාන්තාවට අකුසලයක් වෙන්නේ කොහොමද?
     
    Last edited:

    මචන් ඔයාට සරලව කියන්න තියෙන්නේ අඩුම තරමේ 550 ජාතක පොත කියවන්න කියලා..
    ඔයා ඒක කියවලා කාන්තාව ගැන යම් අදහසක් ගන්න.. ඉටපස්සේ ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි මම කියනදේ
     
    • Like
    Reactions: keerthi.mac

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙවන් ධර්ම කාරණා බෙදා ගැනීමේ අානිසංස ලැබේවා...!!​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඒ කියන්නේ මචං මම අපායට යයිද? :shocked: කාමයේ වරදවා හැසිරිලා පස්සෙ ඒ දේ නවත්තල ජිවත් උනොත් ඒක අහෝසි කර්මයක් කරගන්න බැයිද බං? :(
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහෙනම් ඕක කාන්තාවට විතරක් අයත් වෙන දෙයක් නෙමේ නේද ? පිරිමින්ටත් පොදුයිනේ .. පිරිමින්ට අග පෙන්න ඇදුම් අදින එක නෙමේ වෙන්න පුළුවන් , නමුත් ඒ විදිහේ සිතුවිලි ඇති වෙන විදිහට ඇදුම් දීම හරි නැත්තන් gym ගිහින් ඇග හදාගන්න එකයි කාන්තාවන් ඇග පෙන්න ඇදුම් අදින එකයි දෙකම සමානයි නේද ?

    අනිත් දෙය එහෙම කෙලෙස් චේතන්වක් ඇති කරවන්න කාන්තාවගේ හිතේ තිබ්බේ නැතුව දකින කෙනාගේ සිතේ සංවර බවක් නැති නිසා එහෙම චේතනාවක් ඇති උනානං එක කාන්තාවට අකුසලයක් වෙන්නේ කොහොමද?

    කාන්තාවන්ට තියෙන්නේ බොහෝ විට කැපී පෙනෙන්න තියන ආසාව. ඒක තමා අරමුණ වෙන්නේ ඉතින්. එක හොදින් ලබා ලස්සන ඇග වැහෙන ඇදුමකින්. ගන්නවද නරකින් ලබගන්නවද? ඒ කියන්නේ ශරීර අංග පෙන්නලා රාගය ඇවිස්සෙන ඇදුමකින්. ඔය තම මම හිතන්නේ චේතනාව වෙන්නේ.​