කාමරයක් සිසිල් කිරීම...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    කාමරයක් සිසිල් කිරීම...

    පුදුම රස්නයක් නේ මේ දිනවල තයෙන්නේ ...



    aluminium_water_bowl_situ.jpg


    කාමරයේ fan එක දාල එකයට වතුර බේසමක් තිබ්බහම කාමරය ටිකක් සිසිල් වෙනවද ? ඔයාලගේ අද්දැකීම් මොනවාද ?



    හැබැයි කාමයේ වාෂ්ප ප්‍රමාණය මේ නිසා ඉහල යන්න පුලවන් නේද ? එයම අනිත් අතට උණුහුම රදවා ගන්න උදව් වෙන්නව නේද ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Athule wathura hira karan inna epa. Janelayak arala fan eke hulan paara wathura eketh wadila agata enna hadaaganna :)