කාමරයක් සිසිල් කිරීම...
පුදුම රස්නයක් නේ මේ දිනවල තයෙන්නේ ...
කාමරයේ fan එක දාල එකයට වතුර බේසමක් තිබ්බහම කාමරය ටිකක් සිසිල් වෙනවද ? ඔයාලගේ අද්දැකීම් මොනවාද ?
හැබැයි කාමයේ වාෂ්ප ප්රමාණය මේ නිසා ඉහල යන්න පුලවන් නේද ? එයම අනිත් අතට උණුහුම රදවා ගන්න උදව් වෙන්නව නේද ?