කාමරයක් sound proof කරන්න උදව් ?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවගෙන් නම් sound proof වෙන්නෙ නෑ පුතේ. ස්ටූඩියෝ වල ඔය වගේ ඒවා දාන්නේ දෝංකාරය නවත්තන්න. හරි විදිහට sound proof කරන්න නම් බිත්ති දෙක දෙක බදින්න වෙනවා. සීල් වෙන දොරක් හෝ දොරවල් දෙකක් (ඇතුලත, පිටත) හෝ දාන්න වෙනවා. ජනේල ඇතුලත, පිටත පියන් දාලා සීල් කරන්න වෙනවා.

    ඒ නිසා කාමරේ ඇතුලේ ඉඩ තියනව නම් වෙනමම mdf බෝඩ් වලින් පොඩි කැබින් එකක් හදාගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ ඕවා අලවන්න. ඕවා නැත්තන් ගෝනි හරි කමක් නෑ ගහන්න.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මේවට කියන්නේ Sound Absorbing panels.එහෙමත් නැත්තන් acoustic panels කියලත් සමහරු කියනවා.ඕකෙන් වෙන්නේ එළියට සද්දේ යන එක නවත්තන එක.මට ඔය method එකේ proofing accuracy එක ගැනනම් හරියටම කියන්න බෑ.
    ඒත් තව ක්‍රම තියනවා.walls අතරට glass wool දාන්නත් පුලුවං.

    මේ තියෙන්නේ....

    M1pzU_3QODLADrNbnTvwJReaUwY2wF1Fo4YdBcYIZ234bc_7S7Xg=w600-h400

    එත් මේක existing building එකක් නිසා acoustic panels use කරන එක ලේසියි.පහසුයි..

    මෙයාලනම් ඔය වැඩවලට දස්සයි...
    www.civiconeng.com
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka

    සද්දේ පිටට යන්නේ නැහැ කියන්නේ එළියේ සද්දේ ඇතුලට එන්නත් බැනේ ?
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    There's a partitioning board by ICC called "Dura" ..

    bit expensive.. but gets the job done pretty damn good. thats what they use to soundproof studios in Sri Lanka... and of course you will need double doors as well.

    Double doors means literally two doors one after another. Otherwise, no soundproofing is going to work.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕව සවුන්ඩ් පෘෆ් නෙමෙයි පුතා. ඕක ඇවිල්ල acoustic treatment. high & law frequencies උරාගන්නව. සරලවම කිවුවොත් දෝංකාර දෙන එක නවතිනව. ඕක වැදගත් වෙන්නෙ රෙකෝඩින් එකකදී. සවුන්ඩ් පෘෆ් වෙන්න නම් රූම් එක ඇතුලෙ රූම් එකක් හදන්න ඕනෙ. ඒ කියන්නෙ බිත්ති දෙකක් බඳින්න ඕනෙ. ඒ අතර මැදට ප්ලයිවුඩ්, සවුන්ඩ් පෘෆ් මෙටිරියල් තව ලේයර් දෙක තුනක් එනව. මට දැන් මොනවද කියල මතක නෑ. අන්තිමට තමයි ඔය acoustic ෂීට් බිත්තියට එන්නෙ. හරියට කරනවානම් එහෙමයි. ලෝ බජට් කරන්න පුළුවන් ක්‍රමත් තියෙනව. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරල බලහන්.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186

    මචන් මටත් ඕන වෙලා තියෙනවා මේ වැඩේ. හැබැයි මිට වඩා වෙනස් වැඩේ. මට මචන් ඕන.
    උබ දැකල ඇති ස්ලැබ් එක දාපු ගෙවල් වල කාමරෙන් කාමරේට සද්දේ පිටට යනවා අඩුයි. ඒ වගේ එකක් වෙන්න ඕන. මොකද මගේ රූම් එක උළු. සිවිලම ගහන්නත් ඕන අහපු ත්රෙඅඩ් එක පල්ලෙහායින් දැන්නම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1884775
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන් මට කාමරේ sound proof කරගන්න වෙලා තියනවා. මේ වගේ soundproof foam ගන්න පුළුවන් තැනක් දන්නවද ?

    High-Quality-Acoustic-Egg-font-b-foam-b-font-font-b-Soundproof-b-font-font-b.jpg

    Acoustic_Foam_Panel_Convoluted_1_400.jpg

    Production-Interview-room2.jpg

    ada acoustic panel wagayak gattha Arpico eken. custom order. danna ekekuta kiyala gatthe. 1 sheet ekak RS 1300 una :(

    habai meken wenne sound prrof wena eka nemai

    qnR0H1U.jpg

    3pv80oI.jpg

    XPUutGf.jpg
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    komada bn ema ganne apiatth puluannda ganna ?

    uba koheda inne. help ekak dennam gannawanam. aduma 3k wath ganna ona. mokada Arpico eken owa pitata denne na. mettress walata layer ekak widihata use karanna tamai ganne. so e nisa minimum order ekak dala gannawanam set karannam