කාමරයක් Soundproof කරන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඇතුලේ ඉඳන් බෝම්බයක් ගැහුවත් පිටටත් පිට ඉඳන් රතිඤ්ඤයක් දැම්මත් ඇතුළටත් ඇහෙන්නේ නැති වෙන තරමට කාමරයක් Soundproof කරන්න පුලුවන්ද?
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔව්. කන් දෙක දෙපැත්තෙන් තුන් හුලස් කෑලි දෙකක් පත්තු කරහන්. බඩු sure.

    එහෙම sound proof කරන්න ලොකු වියදමක් යනවා බන් තේරුමක් නෑ. TV room එකක් හදාගන්නනන් ඕනි බිත්ති rough කරන්න ගණ curtain දාල. ඔච්චර තමා ඉතින් වියදම අඩුවෙන් කරගන්න පුළුවන්
     
    හදපු ගේක කොහොමද බිත්ති රෆ් කරන්නේ.ඔය සිංදු කියන ස්ටුඩියෝ වල එහෙම කොහොමද කරලා තියෙන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    හදපු ගේක කොහොමද බිත්ති රෆ් කරන්නේ.ඔය සිංදු කියන ස්ටුඩියෝ වල එහෙම කොහොමද කරලා තියෙන්නේ
    Sound absorb karana form thiyenawa. Ewwa danna oni biththi walata. YT eke oni tharan thiyenne ban karana widiha :oo:
     
    • Like
    Reactions: Sirimalx

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    hariyata karannanam double wall oni bn. Acoustic Panels walin lokuwata soundproof wenne ne, eken support ekak enne recording karanna wage,

    issara apinam kale kohu dala biththi walata wenama layer ekak dapu eka. eth lokuwata aduwenne nam ne.

    youtube tiyenawa bn, balannako hari idea ekak ganna.

    image_2021-12-08_003455.png
     
    View attachment 153452
    wade lesi na sahena ganak yai neda. loku room ekak nam. lankawe innawada mewwa karana aya
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    wade lesi na sahena ganak yai neda. loku room ekak nam. lankawe innawada mewwa karana aya
    ehemanam danne ne bn, lagadi Thilina ruhunage studio eka hadala dala tibba, ravindra kiyala kollek karala tibbe.

    poddak ahala balanna, kalin u acoustic panels ehema sell kala.

    professional wedakata neweinam therumak ne bn,
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ehemanam danne ne bn, lagadi Thilina ruhunage studio eka hadala dala tibba, ravindra kiyala kollek karala tibbe.

    poddak ahala balanna, kalin u acoustic panels ehema sell kala.

    professional wedakata neweinam therumak ne bn,
    ela machan. professional dekatanam neme. office room ekakata vage

    අත්තිවාරමේ ඉඳන්ම හදන්න ඕන දෙයක්ලු ඔහොම සවුන්ඩ්ප්රුෆ් කරනවා නම්. මෙයා දන්නවා ඔය ගැන විස්තර.

    @Gamer1
    ok machan thanks
    ------ Post added on Dec 8, 2021 at 1:37 AM
     
    • Like
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    ඇතුලේ ඉඳන් බෝම්බයක් ගැහුවත් පිටටත් පිට ඉඳන් රතිඤ්ඤයක් දැම්මත් ඇතුළටත් ඇහෙන්නේ නැති වෙන තරමට කාමරයක් Soundproof කරන්න පුලුවන්ද?
    දැනට තියෙන රූම් එකක්ද අලුතෙන්ම හදන එකක්ද
    මොකක් කරන්න හිතාගෙනද හදන්නෙ, ඩෙසිබල් කීයකට කන්ට්‍රෝල් වෙන්නද බොට හදාගන්න ඕනෙ
     
    • Like
    Reactions: skymicro and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Ai gaani hukaddi “oh yes baby, fuck me harder, give it to me, oh fuck” kiyala haiyyen ka gahanawada?
    තාමනම් ගෑනියෙක් නෑ ගෑනියෙක් ගත්තු දවසට ඔය ප්‍රශ්නේ ආවත් සවුන්ඩ් පෲෆ් කරල තිබ්බම කේස් එකක් නෑනේ :lol:
     
    • Haha
    Reactions: kevin_levin

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඇතුලේ ඉඳන් බෝම්බයක් ගැහුවත් පිටටත් පිට ඉඳන් රතිඤ්ඤයක් දැම්මත් ඇතුළටත් ඇහෙන්නේ නැති වෙන තරමට කාමරයක් Soundproof කරන්න පුලුවන්ද?
    කරන්න පුළුවන් මචං... ඒත් ප්‍රැක්ටිකල් නෑ... උඹට වෙන්න ඕනි මොකක්ද? මොනාටද රූම් එක use කරන්නේ??
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සවුන්ඩ් පෘඋෆ් දොරවල් දාපන් දැන් තියන දොරට පිටින් . දොරවල් දෙකම වැහුවහම ගොඩක් දුරට ශේප් වෙනව
    දොරක් විතරක් දාල වැඩක් නැති වෙයි නේද. ජනෙල් වලින් බිත්ති හරහා වුණත් සද්දේ එනවානේ