කාමරයක තනිවෙලා ඉදුරන් පිනවන්න .....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කාමරයක තනිවෙලා ඉදුරන් පිනවන්න .....

    big-boobs-girls-celebrities-1.jpg


    මට ඔයා එක්ක
    කාමරයක තනිවෙලා
    ඉදුරන් පිනවන්න ඔනේ උනේ නෑ
    නැත්නම් බස් එකේ සීට් කොනේ
    ඔයාගේ ටී ශර්ට් එක යටින්
    හැමොටම පෙන්න
    ඔයාගේ .................අතගාන්න ඔනේ උනේ නෑ...
    මට ඔනේ උනේ
    පංසලක් වගේ ආදරයක්
    ඒකේ තිබුනේ පොඩි හීන
    අත අල්ලන් ඉන්න
    රැ එලි වෙනකල් පොන් එකෙන් කතාකර කර ඉන්න
    උදේට පන්ති යද්දි හොල්ට් එක ලගට ඇවිත්
    හොරෙන් බලාගෙන ඉදලා යන්න
    ඒ වගේ ආත්මීය බැදීමක් හදාගන්න
    මට ඔනේ උනේ
    ඒත්
    ඔබ
    දිනක්
    ඔබේ
    යෙහෙලියක්
    හට යැවු මැසේජයක් දුටිමි.
    (ඒ ඔබ දිනක් ඔබේ දුරකතනයේ GPRS ගැටලුවක් නිරාකරනයටය )
    machan eka upasakayek ban athen allanna witharayi.kiss akak wath dila na thama.
    යෙහෙලිය මෙසේ පිලිතුරු එවා තිබුනි
    ado oka po........da? nathnam manasika rogiyekda.oka athaharapan mage BF ge yaluwa set karannam. u fan pora

    දින කිහිපයකින් ඔබේ දුරකතන අංකය ඉවත්කර තිබුනි . හිතහදාගතිමි....
    ඒත් මෙසේ ඔබට කියමි..

    මටද අනිත් උන් සේම කොහේ හරි මුල්ලකට උස්සගෙන ගිහින් ............කරන්නට නොහැකියාව නොව. මම උබට ආදරේ කලෙමි. පනට වඩා. එනිසා මට මෙසේ විය. කම් නැත
    මින් ඉදිරියට එසේ නොවේවි...
    කො පුජනිය කියන ආදරේ.........



    FB eken issuwe ... kamatinam salakala yanna...​
     
    • Like
    Reactions: virajintel